මචන්, ඩුබායි or other Mid-East රටවල් වලට යන එක process eka දන්න එකෙක් ඉන්නවද? අපේ මල්ලි කෙනෙක් ඉන්නවා බන් ඩයල් එක A/L fail . දැන් කොහේ හරි රටකට පැනගන්න හදන්නේ. උට ලොකුවට වියදම් කරන්න සල්ලි නෑ (Aus/Nz student visa yanna tharam) පොඩියට ඩුබායි වගේ රටකට පැනගන්න විදිහ ගැන එකක් තියෙනවානම් කියාපාන්... බොහෝම ඉස්තූතියි!
Cheff courses / Bakery corses mehen karala opportunities tiywnawada?


Cheff courses / Bakery corses mehen karala opportunities tiywnawada?




