ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page ලකෂ 20-25 අතර හොඳම වාහන
Reply
 
Thread Tools
(#1)
Old
Ross Maxwell Ross Maxwell is offline
Member
Ross Maxwell is on a distinguished road
 
Posts: 65
Join Date: Dec 2017
ලකෂ 20-25 අතර හොඳම වාහන - 03-16-2019, 10:40 AM

මට ලක්ස 20-25 අතර පාවිච්චි කරපු හොද තත්වේ වාහනයක් ඕන. මේක මගෙ පලවෙනි වාහනේ , මීට කලින් ප්ලෑන් කරලා තිබ්බේ 2019 ජනවාරි වල් ගන්න ඒත් බැරි උනා. සිංහල අවුරුද්දට කලින් ගන්න තමයි හිතුවේ අතේ ලක්ශ 10ක් තියනවා අනිත් ටික හෙමීට finance කරලා ගෙවන් යන්න තමයි හිතන් ඉන්නේ. අදහසක් දෙන්න පුලුවන් නම් වටිනවා. අවුරුද්ද 2010 උඩ එකක් තමයි හිතුවේ.

  • ලක්ස 20-25 අතර
  • අවුරුද්ද 2010 උඩ
  • Automatic Gear වෙන්න ඕන

හිතේ තියන එව්වා දැනට
  • Perodua viva elite premium
  • Perodua Axia
  • Kia Picanto
  • Micro Panda/Cross
  • Suzuki Every
Reply With Quote
(#2)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,839
Join Date: Apr 2015
03-16-2019, 10:48 AM

පළවෙනි තුනෙන් එකක් ගන්න.
Reply With Quote
(#3)
Old
Ross Maxwell Ross Maxwell is offline
Member
Ross Maxwell is on a distinguished road
 
Posts: 65
Join Date: Dec 2017
03-16-2019, 10:51 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
පළවෙනි තුනෙන් එකක් ගන්න.
හේතුවත් ජුන්ඩක් කියන්නකෝ අයියේ මගෙ පලවෙනි වාහනේ කාලයක් පවිච්චි කරන්න බලන් ගන්නෙ. ෆැමිලි වෙහිකල් එකක් විදියට. මට ඔය බ්‍රෑන්ඩ් ගැන අවුලක් නෑ. කරදර අඩු වාහනයක් උනා නම් ඇති. ලයිසන් ගත්තෙත් ගිය මාසෙ තවම ඩ්‍රයිවින් ප්ලෙශර් ඕව මේව වචන විතරයි
Reply With Quote
(#4)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,839
Join Date: Apr 2015
03-16-2019, 11:00 AM

Quote:
Originally Posted by Ross Maxwell View Post
හේතුවත් ජුන්ඩක් කියන්නකෝ අයියේ මගෙ පලවෙනි වාහනේ කාලයක් පවිච්චි කරන්න බලන් ගන්නෙ. ෆැමිලි වෙහිකල් එකක් විදියට. මට ඔය බ්‍රෑන්ඩ් ගැන අවුලක් නෑ. කරදර අඩු වාහනයක් උනා නම් ඇති. ලයිසන් ගත්තෙත් ගිය මාසෙ තවම ඩ්‍රයිවින් ප්ලෙශර් ඕව මේව වචන විතරයි
කරදර අඩු නිසා තමයි. අවුලක් යන්න තියෙන ඉඩ අඩුයි කාලයක් තිස්සේ ලංකාවේ කන්ඩිෂන්ස් යටතේ Tried and tested තාක්ෂණය තියෙන වාහන, පාට්ස් අවුලක් නැහැ තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් වුණත් තියෙනවා, ඒජන්ට් සපෝට් එක තියෙනවා.
Reply With Quote
(#5)
Old
Ross Maxwell Ross Maxwell is offline
Member
Ross Maxwell is on a distinguished road
 
Posts: 65
Join Date: Dec 2017
03-16-2019, 11:05 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
කරදර අඩු නිසා තමයි. අවුලක් යන්න තියෙන ඉඩ අඩුයි කාලයක් තිස්සේ ලංකාවේ කන්ඩිෂන්ස් යටතේ Tried and tested තාක්ෂණය තියෙන වාහන, පාට්ස් අවුලක් නැහැ තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් වුණත් තියෙනවා, ඒජන්ට් සපෝට් එක තියෙනවා.
viva elite එකට උනත් එහෙමද? අනික්වා නම් දැනටත් ගහන් වාහනනේ. අරක ගනන් අඩු නිසයි ඇහුවේ. 18-21 අතර මිල ගනන් වලට යන්නෙ. axia එක elite එක තරම් ජනප්‍රිය නෑ නේද? වාහනේ අවුලක්ද නැත්නම් ඒකෙ බ්‍රෑන්ඩ් නිව් මිලටව japan වාහන (wagon r, japan alto) තියන නිසාද?
Reply With Quote
(#6)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,839
Join Date: Apr 2015
03-16-2019, 11:12 AM

Quote:
Originally Posted by Ross Maxwell View Post
viva elite එකට උනත් එහෙමද? අනික්වා නම් දැනටත් ගහන් වාහනනේ. අරක ගනන් අඩු නිසයි ඇහුවේ. 18-21 අතර මිල ගනන් වලට යන්නෙ. axia එක elite එක තරම් ජනප්‍රිය නෑ නේද? වාහනේ අවුලක්ද නැත්නම් ඒකෙ බ්‍රෑන්ඩ් නිව් මිලටව japan වාහන (wagon r, japan alto) තියන නිසාද?
Viva elite එකටත් එහෙමයි

Axia එක 2015 හරි 2016 හරි නෙ ආවේ. ඒකයි තාම වැඩිය පේන්න නැත්තෙ, එලයිට් එක 2008 වගේ ඉඳන් තිබ්බනෙ
Reply With Quote
(#7)
Old
Ross Maxwell Ross Maxwell is offline
Member
Ross Maxwell is on a distinguished road
 
Posts: 65
Join Date: Dec 2017
03-16-2019, 11:18 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
Viva elite එකටත් එහෙමයි

Axia එක 2015 හරි 2016 හරි නෙ ආවේ. ඒකයි තාම වැඩිය පේන්න නැත්තෙ, එලයිට් එක 2008 වගේ ඉඳන් තිබ්බනෙ

එහෙනම් මගේ අවශ්‍යතා වලට axia එක් ගොඩක් ගැලපෙනවා නේද? මන් දැක්කා පිකැන්ටෝ එකට වඩා ඉඩත් වැඩී කියලා තිබුනා. ඉක්මන් එකේ තියන මිලට වඩා ඇත්ත මිල අඩුද දැන ගන්න ඇහුවේ සමහර මිලවල් හිතා ගන්න බැරි විදියට වැඩියි ඒකයි මේකෙ තෙල් කෙරුවාව කොහොමද දන් නැහැ. මට හරි විස්තර තියන ත්‍රෙඩ් එකක් ලැබුනේ නැහැ හරියටම
Reply With Quote
(#8)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,839
Join Date: Apr 2015
03-16-2019, 11:21 AM

Quote:
Originally Posted by Ross Maxwell View Post

එහෙනම් මගේ අවශ්‍යතා වලට axia එක් ගොඩක් ගැලපෙනවා නේද? මන් දැක්කා පිකැන්ටෝ එකට වඩා ඉඩත් වැඩී කියලා තිබුනා. ඉක්මන් එකේ තියන මිලට වඩා ඇත්ත මිල අඩුද දැන ගන්න ඇහුවේ සමහර මිලවල් හිතා ගන්න බැරි විදියට වැඩියි ඒකයි මේකෙ තෙල් කෙරුවාව කොහොමද දන් නැහැ. මට හරි විස්තර තියන ත්‍රෙඩ් එකක් ලැබුනේ නැහැ හරියටම
Negotiable කියලනේ තියෙන්නේ ගිහිං බලන්න Advertise කරලා තියෙන ගානට වඩා අඩුවට දෙයි

තෙල් නම් ඔය තුනේම ලොකු වෙනසක් නැතුවැති
Reply With Quote
(#9)
Old
Ross Maxwell Ross Maxwell is offline
Member
Ross Maxwell is on a distinguished road
 
Posts: 65
Join Date: Dec 2017
03-16-2019, 11:27 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
Negotiable කියලනේ තියෙන්නේ ගිහිං බලන්න Advertise කරලා තියෙන ගානට වඩා අඩුවට දෙයි

තෙල් නම් ඔය තුනේම ලොකු වෙනසක් නැතුවැති
තෑන්ස්ක් ලොක්ක විස්තර වලට

තව සති 2ක් වගේ තියනවා අතට සල්ලි ටික ලැබෙන්න. එතකම් තමයි මේ හොයන්නේ විස්තර කෝල් කරල බලන්න ඕන එකකට දෙකකට
Reply With Quote
(#10)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is offline
Senior Member
SBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to behold
 
Posts: 6,338
Join Date: Dec 2017
Location: Nassau
03-16-2019, 11:28 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
car

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02960 seconds with 9 queries