මහින්ද රාජපක්ශ කාටූන් කිරීම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    මහින්ද රාජපක්ශ කාටූන් කිරීම

    කලින් ත්‍රෙඩ් එකට රිපල්යි කරපු රෙප් දීපු රෙප් කපපු බලපු සේරටම ස්තූතියි! :yes::yes::yes:
    මේදා ඇන්දෙ මහින්ද රාජපක්ශ මහත්තයව. එලකිරි උබල දෙන ගැම්ම තමයි ඉතින්. :D:D මේකත් කොටස් දෙකකට කලේ Line work එක වෙනම coloring & Shading වෙනම.
    මචන් පහල SL Art Facebook Page එක තියෙනවා කට්ටියම ලයික් කරන් යමු.:love::love: මගේ චැනල් එකත් SUBSCRIBE කරන්න සේරටම ආරධනා කරනවා!:love::love:


    උබලගේ කමෙන්ට් වලින් තමයි අපි හැදෙන්නෙ ඒක් නිසා අඩුපාඩු කියල දීල යන්න අමතක කරන්න එපා :love::love::love:
    ප.ලි ආතල්

    සමහර උන් රෙප් කපනකොට මට මාර ආතල් බන්. රෙප් කන්නද නාන්නද? එකෙක් රෙප් කපලා For mixing politics and art යකො මන් තාම දෙන්නගෙයි පොටො ඇන්දේ. ඉස්සරහට එනවා නලු නිලියොත්. උන් ආවම කියයි බඩුයි ආර්ට් එකයි මික්ස් කර නිසා රෙප් කැපුව කීයල. :lol::lol:

    ප.ලි සීරියස්
    ඔක්කොටම ඉතින් දැන ගන්න කියන්නම් ඇයි මන් මේ දෙන්නව මුලින්ම ඇන්දෙ කියල. උබලන්ට ඉතින් පෙනවනෙ විඩියො බැලුවම මන් මෙකට අලුත් කියල. මට මේ වගේ චැනල් එකක් පටන් ගන්න මාර උණක් තිබ්බෙ ඒත් ඉතින් එක්ස්පර්ට් ලෙවල් එනකන් ඉන්න බෑනෙ. ඒක්ට ඉතින් මන් ඵොටො හොය හොය ඉද්දි ලේසිම පොටො එක සෙට් උනේ මඉත්‍රී ගෙ. ඉතින් මන් එක මුලින්ම ඇන්දා.ඉතින් ඒ ගැම්මට මහින්ද මහත්තයගෙ පොටො එකත් ඇන්දා ඒක්ත් ලේසි නිසා. අපි තවම ඉගෙන ගන්න උදවිය මචන්. මුලින් ලෙසි එකෙන් පටන් අරගෙන අමාරු එකට ගිහින් සාර්ථක වෙනවද ලෝකයා සතුටු කරන්න අමාරු එකෙන් පටන්ගෙන අනාගන්නවද කියල කල්පනා කරලා. මගේ හිතෙ තියෙන ලිස්ට් එකම අදිනවා. :yes::yes: මන් මගේ දේශපාලන අදහස් මෙතන කියන්න යන්නෙ නෑ. මේව සාධාරණ ඇස් වලින් බලන උන්ට කලාව විතරක් පෙනෙයි. දේශපාලනේ නැතුව. හැමෝටම ජය.


    ඊලගට එන්න ඉන්නෙ නිළියක් හොදේ :D:D:D



    Part 01 Line Work​


    Part 02 Coloring & Shading​

     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    පට්ට. ජස්ටින් බීබර් වගේ ඇන්දොත් උබට ගොඩක් විව්ස් එයි.
    ශාරුක් කාන්, Virat Kohli වගේ ඇන්දොත් විව්ස් මිලියනයක් විතර ගන්න පුළුවන්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    පට්ට. ජස්ටින් බීබර් වගේ ඇන්දොත් උබට ගොඩක් විව්ස් එයි.
    ශාරුක් කාන්, Virat Kohli වගේ ඇන්දොත් විව්ස් මිලියනයක් විතර ගන්න පුළුවන්.

    මේක තමයි කරන්න ඕන:yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චැනල් එකේ නමට SL දාන්න එපා ටයිට්ල් සිංහලෙන් දාන්න එපා ඔක්කොම ඉංග්‍රීසි වලින් දාල ලෝක ප්‍රසිද්ද උන්ව අඳින්න ලෝකේ ඕනේ කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට. විව්ස් එන්නේ එතකොට.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    Thanks මචන්

    පට්ට. ජස්ටින් බීබර් වගේ ඇන්දොත් උබට ගොඩක් විව්ස් එයි.
    ශාරුක් කාන්, Virat Kohli වගේ ඇන්දොත් විව්ස් මිලියනයක් විතර ගන්න පුළුවන්.
    තැන්ක්ස් මචන්. එහෙම කරමු. එල.

    තෑන්ක්ස් මචෝ

    මේක තමයි කරන්න ඕන:yes::yes:
    එල ට්‍ර්‍යි එකක් දෙමු. තෑන්ක්ස්

    චැනල් එකේ නමට SL දාන්න එපා ටයිට්ල් සිංහලෙන් දාන්න එපා ඔක්කොම ඉංග්‍රීසි වලින් දාල ලෝක ප්‍රසිද්ද උන්ව අඳින්න ලෝකේ ඕනේ කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට. විව්ස් එන්නේ එතකොට.
    එල තෑන්ක්ස් මචන්. අනිවා ට්‍රයි කරමු.

    තෑන්ක්ස් මචෝ

    එල තෑන්ක්ස් මචෝ
     
    Feb 9, 2019
    833
    64
    0
    :D උබනම් පට්ට ටැලන්ට්. YT එක තියෙන්නෙ උබල වගේ මිනිස්සුන්ට තමයි. වැඩක් ගනින්. :P
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    HTML:
    තෑන්ක්ස් මචන්
    :D උබනම් පට්ට ටැලන්ට්. YT එක තියෙන්නෙ උබල වගේ මිනිස්සුන්ට තමයි. වැඩක් ගනින්. :P
    උබලගෙ ගැම්ම ඔහොම දෙනකොට අතාරින්න හිතෙන්නෙ නෑ මචං! තෑන්ක්ස් :yes:
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    පට්ට මචං උඹ ‌graphic tablet එකක් use කරලද ඇන්දේ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ZFLpFqL.png


    පට්ට මචන්...
    උඹට මේ වගේ අඳින්න බැරිද...?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,154
    113
    පට්ට මචං උඹ ‌graphic tablet එකක් use කරලද ඇන්දේ?
    ඔව් බන් Huion 420

    තෑන්ක්ස් බන්

    Patta machan..
    තෑන්ක්ස් බන්

    ZFLpFqL.png


    පට්ට මචන්...
    උඹට මේ වගේ අඳින්න බැරිද...?
    මචන් මන් ඇදලනම් නෑ. ට්‍ර්‍යි කලොත් බැරිවෙන එකක් නෑ.