වයරින් බඩු ගන්න ප්ලේස් එකක්
හිතේ තිබුන හීනයක් තමන්ගේම කියලා ගෙයක් හදාගන්න එක...

ඉතින් මේ දවස් වල ඒ හීනෙ හැබෑ කරගන්න ගේ හදාගෙන යනවා...
දැන් තියෙන්නේ ගෙදර වයරින් පාර්ට් එක තමයි

මේ තියෙන්නේ වයරින් වැඩේට ඕන බඩු සෙට් එක...

මට අපේ එළකිරි කස්ටියගෙන් ඕන උදව්ව තමයි..
1. මේ බඩු ටික ගනිද්දී බලන්න ඕන දේවල් මොනවද ?
2. මොනවද හොද බ්‍රෑන්ඩ් (උදා. ඔරේන්ජ් , කෙවිල්ටන් )

3.මේ බඩු ටික කොළබ අවට (Pettah) ගන්න හොද ප්ලේස් මොනවද ?

හැමෝටම සලකනවා..
බම්ප් එකකින් හරි උදව්වක් කලොත් වටිනවා...