අප්‍රේල් නැකතට ගහක් හිටවමුද -->>>>

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අප්‍රේල් නැකතට ගහක් හිටවමුද -->>>>

    U5oAACt.jpg


    මචන් මන් දැක්ක FB එකේ ගෘප් එකකින් නැකතට ගහක් හිටවන්න කැම්පේන් එකක් කරගෙන යනව . අපි එලකිරියෙත් ඒ වැඩේම කරල ඒ වැඩේට සප් එකක් දෙමු .ඒ පේජ් එකේ FB ලින්ක් එක තියනවනම් මේකෙ පෝස්ට් කරන්න . එක එක ගෝත දේශපාලකයිට කඩේ යන පෝස්ට් දදා කාලෙ කන්නෙ නැතුව හැමෝම දැනුවත් කරන්න පුලුවන් විදිහට .


    හරියටම වැඩ අල්ලන නැකතට අපි ඔක්කොම ගහක් හිටවල ෆොටෝ එකක් දාමු . තමන්ගෙ පැත්තට ගැලපෙන ලන්කාවෙ දැනට දකින්න අඩු ගස් නම් ගොඩක් හොදයි . කොලබ ඉන්නවනම් දියතෙ තියනව ගස් ගන්න . වන සංරක්ශන කාර්‍යාල වලත් තියනව .



    තමන්ගෙඉඩමෙ තියන ඉඩ ප්‍රමානය අනුව කැමති බට් පලතුරු ගහක් හරි කමක් නෑ හිටවමු . ගොඩක් ඉඩ තියන උන් කොහොඹ, මී ගස් ,කුඹුක්,කලුවර ,කජු ,පොල් වගේ වටිනා ගස් හිටවමු



    පුලුවන් නම් බම්ප් එකක් දාල එක එක පලාත් වල පැල ගන්න පුලුවන් තැන් දාමු .

    ----------------------------------------------------------------------

    :love::love:රටට ආදරේනම් ඉස්සෙල්ලම තමන් රටට වැඩක් කරන්න:love::love:



    අප්‍රේල් 15 හැමෝම ෆොටෝ එකක් දාමු තමන් පැල කරපු මාතෘභූමියේ අලුත්ම සාමාජිකයගෙ :cool::cool:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මාත් කැමතී වැඩේට. ඇපේ ඉඩමෙනම් ලොකු පැල හිටවන්ඩ ඉඩ නෑ.. කොහෙන් හරි හොඳ බට් පැලයක් ගන්ඩ ඕනි. කොහෙන්ද ගන්ඩ පුලුවන්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාත් කැමතී වැඩේට. ඇපේ ඉඩමෙනම් ලොකු පැල හිටවන්ඩ ඉඩ නෑ.. කොහෙන් හරි හොඳ බට් පැලයක් ගන්ඩ ඕනි. කොහෙන්ද ගන්ඩ පුලුවන්


    ඉක්මන් එකේ තියනව ගෙදරට කුරුයර් කරනව මචන් . කාමරංග එහෙම හොදට හෙවන එනව කොල වැඩි නිසා ගහ හිටෙව්වහම හොදට කූල් වෙනව වටේම :yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රෙඩ් ෆාම් ,ක්‍රිස්මස් ෆාම්,ඇකේසියා ,පිහිබියා වගේ ගස් හිටවන්න එපා . පුලුවන් තරම් අපේ රටේ ගස් හිටවමු :yes::yes: