Europe රටවල වැඩ work කරන විදිහ

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Europe රටවල වැඩ work කරන විදිහ

    යුරෝප් රටවල වැඩ කරන විදිහ ලංකාවේ හරි ලංකාවේ අය හොදට අහල පුරුදු රටවලටත් වඩා වෙනස් . එක හින්ද අද යුරෝප් රටවල වැඩ කරන විදිහ ගැන කතා කරන්න හිතුව .

    nieEKci.jpg

    1.වැඩ කරන පැය ගාන
    ගොඩක් company වල 9 ඉදන් 6 වෙනකන් තමයි වැඩ lunch hour එකත් එක්ක OT නැති ජොබ් එකක් නම් . IT පැත්තේ ජොබ් එකක් කලා කියල weekend වැඩ overnight නැහැ .
    IFS එක වගේ තමයි .
    48 hours per week තමයි වැඩ ගන්න පුළුවන් maximum OT ගෙවල වුනත්

    2. නිවාඩු
    Law වලින් දීල තියෙනවා 4 weeks paid holiday per year . සති 4ක් පඩි එක්ක නිවාඩු අවුරුද්දකට .මේක කැමැති වෙලාවක ගන්න පුළුවන් . ගොඩක් වෙලාවට european අය ගන්නේ අගෝස්තු වල . එත් ලංකාවේ අය නම් ගොඩක් වෙලාවට December ගන්නේ Christmas , new year නිවාඩු සෙට් එකත් එක්ක එකට ගත්තම ලංකාවට අවාම මාස එකහ මාරක් විතර ඉන්න පුළුවන් නිසා .

    3. ජොබ් security
    ජොබ් එක permanent නම් ලියුමක් ගහල හෙට ජොබ් එකට එන්න එපා කියන්න බැහැ . ලංකාවෙත් එහෙම බැහැනේ.එත් ගොඩක් රටවල පුළුවන් . europe රටක ජොබ් එකෙන් අස් කරන්න ලේසියෙන් බැහැ valid reason එකක් ඕනේ . Poor performance වගේ reason ඔප්පු කරන්න ගොඩක් අමාරුයි .
    වැරදි විදිහකට අයින් කලොත් ලොකු වන්දියක් ගෙවන්න වෙනවා .

    4. Unemployment benefits
    ජොබ් එක නැතිවුණා නම් ආණ්ඩුව 80% ක් පඩි දෙනවා අවුරුදු 2ක් යනකන් . එත් ජොබ් එකක් හම්බුනේ නැත්තන් තව දික් කරගන්න පුළුවන් ජොබ් එකක් හොයගන්න try කල කියල පෙන්නලා .

    5. Tax එක
    Progressive Tax rate තියෙන්නේ . හොද පඩියක් ගන්න කෙනෙක්ට 30% ක් වාගේ වෙනවා .
    ලංකාවට වඩා ගොඩක් වැඩි Tax එක නම් . tax එක 25% ක් වත් වෙනවා අනිත් රටවලත් . europe tax වැඩියි .

    6. Parental leave
    යුරෝප් රටවල අඩුම අවුරුද්දක්වත් තියෙනවා .80% ක් විතර පඩි හම්බෙනවා .

    7. Pension
    මොන ජොබ් එක කලත් හැමෝටම Pension හම්බෙනව
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    යුරෝපේ ඔච්චර සුරපුරයක් නං උබත් එහෙට පලයන් මචං. ජය වේවා:rofl:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    යුරෝපේ ඔච්චර සුරපුරයක් නං උබත් එහෙට පලයන් මචං. ජය වේවා:rofl:
    යුරෝපේ තමයි ඉන්නේ :yes::yes: . ජොබ් එකක් කරන කෙනෙක්ට බයක් නැතිව ජොබ් එක කරන් ඉන්න පුළුවන් .
    හෙට මොනා වෙයිද කියල බයක් ගන්න ඕනේ නැහැ. උදේ එනකොට මෙසේ උඩ termination letter තියෙන්නේ නැහැ :D:D

    මේ තියෙන්නේ working hours and leave ගැන

    https://europa.eu/youreurope/business/human-resources/working-hours-holiday-leave/working-hours/index_en.htm
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    common prasana walata PM danna epa macho .
    anika bump ekakwath noda PM dana eka hari naha neda
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn umbe kathawa eththa.. mehemayi ehe giya kiyala majic1kin diyunu wenne na. mansi wenna ona habayi lankawe wage traffic wala peya ganan idagena, polluted water, air, food noka sepata inna pluwan. quality of life1 wadi hodatoma. mage buduma bokka 2 yr kalin France giya. 2month kalin msc1 complete kola.. dan Paris wala patta company1ka weda.. supiriyatama innawa kolla. kana bona miniha ithin.. weda kranna thiyene 6h per day.. badu gagaha innawa eheta wela sepata onna...

    mage kella last septmbr wala giya...mata ithin 2nd upper1k wath naha... :P:P
     
    nikan diyunu wenna naha kawuruwath . ratakata yanawa kiyanneth kapakirimak karanna one . adala skill hadaganna one job ekak ganna.

    6hrs wada company godak tiyenawa .but tama rules ekak widihata nati hinda damme natte

    2nd upper nam one naha study yanna . schol ganna wunath 2nd upper one naha .
     
    Last edited:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    IT paththen job ekak karanna europe yanna asai. monawada ona qualificaion kohomada visa ganne? help ekak denna puluwanda? family visa ganna puluwanda
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    IT paththen job ekak karanna europe yanna asai. monawada ona qualificaion kohomada visa ganne? help ekak denna puluwanda? family visa ganna puluwanda

    family visa puluwan . lankawe idan mona ratakata wunath job hoyaganna amarui macho . ekai dubai ,singapore wunath visa gahagena gihin job hoyanne.
    job search visa aran denna puluwan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මචං මේ සීන් එක යුරෝපේ ඕනෑම රටකට එහෙමද යුනියන් එකේ ඒවාටද?
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    Latvia , Estonia wage ratawal walath me widiyadha ?
    Study walata Latvia , Estonia hoda ratawal da ?
    Masters ekak complete karana kenekta Latvia , Estonia walin wena europe ratakata job ekakata apply karanna chance eka thiyanawada ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මචං මේ සීන් එක යුරෝපේ ඕනෑම රටකට එහෙමද යුනියන් එකේ ඒවාටද?
    ow . mama damme aduma benifits tika
    benifits denna one minimum amount ekak tiyenawa , europe parliment eken
    ita wada denna puluwan . benifits wadipura denna puluwan . but adu karanna baha.

    example ; samahara ratawala masa 13k salary denna one .bonus salary eka aniwarayai.
    sweden wala parental leave masa 16i

    https://europa.eu/youreurope/business/human-resources/working-hours-holiday-leave/working-hours/index_en.htm
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Latvia , Estonia wage ratawal walath me widiyadha ?
    Study walata Latvia , Estonia hoda ratawal da ?
    Masters ekak complete karana kenekta Latvia , Estonia walin wena europe ratakata job ekakata apply karanna chance eka thiyanawada ?

    ow onama EU rataka. man damme minimum benifits tika .
    latvia ,estonia salli dila igena gena wena ratakata job ekakata yanna puluwan .
    EU atule inna nisa lesi job ekak set karaganna .

    But mage advise eka nam hoda ratakata try karana eka study yanawa nam .