නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    reputation_neg.gif
    නාගානන්දගේ video... 03-22-2019 08:53 PM hukahan malli...
    ubala wage bath kana harak nisa thama me rata ta kela wela thiyenne
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kamathi macho.. mama nam a wenuwen weda kranawa.. mahindalata m3 ponil ta kade yana wela me wage awyaaja minihek wenuwen deyak krana eka maara wedagath. mama ada ude supreme court1tath giya weda paadu karagena.. mata nam me nanussaya gena pahadimak thiyanawa.samaharu kiynawa meyage ngo, wenama game1k gahana, mr ge pilli wage katha.. mama nam hithan na.. mama kamati methumage weda piliwelata..
     
    ela ban. math me puluwan widiyakata sup ekak denna baluwe
     
    • Like
    Reactions: lodbrok

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    kamathi macho.. mama nam a wenuwen weda kranawa.. mahindalata m3 ponil ta kade yana wela me wage awyaaja minihek wenuwen deyak krana eka maara wedagath. mama ada ude supreme court1tath giya weda paadu karagena.. mata nam me nanussaya gena pahadimak thiyanawa.samaharu kiynawa meyage ngo, wenama game1k gahana, mr ge pilli wage katha.. mama nam hithan na.. mama kamati methumage weda piliwelata..

    උබ උබව ගැනවත් විශ්වාශ කරන්න එපා බං. මේක එහෙම ලෝකයක්.
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ට්‍රෙන්ඩ් එකට වහල්ලු වෙන්නෙ නැති එවුන් කීපදෙනෙක් හරි ඉන්නවා දකින එක හිතට සතුටක්. මමත් ඉස්සර ඉඳන් subscribe කරලා ෆලෝ කරනවා. :yes:
     
    • Like
    Reactions: Challenger SRT8

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මාත් එකෙන්ම කැමති බං පොරට.ngo ලබ්බවල් වැඩක් නැ.ඇස් දෙකට පෙන්න දෙයක් කරනවා රට වෙනුවෙන්.කියන්න තියන එක කෙලින්ම කියනවා..දවසක් g.l පිරිස්ට හික් ගැවෙන්න කිව්වා..
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාත් එකෙන්ම කැමති බං පොරට.ngo ලබ්බවල් වැඩක් නැ.ඇස් දෙකට පෙන්න දෙයක් කරනවා රට වෙනුවෙන්.කියන්න තියන එක කෙලින්ම කියනවා..දවසක් g.l පිරිස්ට හික් ගැවෙන්න කිව්වා..

    ඔව් බං, ඒකනං හික් ගෑවෙන්නම කිව්වා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උසාවියේ ඉන්න උන් නඩු අහන්න බෑ කියල අයින් වෙනවා, නැත්තන් කල් දානවා, මනුස්සයගේ ලෝයර් පට්ටමට කෙලින්න හදනව. කොහොමද ඉතින් කොරන්නේ
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    kamathi macho.. mama nam a wenuwen weda kranawa.. mahindalata m3 ponil ta kade yana wela me wage awyaaja minihek wenuwen deyak krana eka maara wedagath. mama ada ude supreme court1tath giya weda paadu karagena.. mata nam me nanussaya gena pahadimak thiyanawa.samaharu kiynawa meyage ngo, wenama game1k gahana, mr ge pilli wage katha.. mama nam hithan na.. mama kamati methumage weda piliwelata..
    Ammapa ban....apita aaye mona kiyala nethiwennada....Matanam me manussaya gena loku pehedeemak thiyenawa....ekenma support mamanam:yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    එරෝසන් වරෙන් හනිකට මෙන්න මුන් කබ්බෙක් ෆොම් කරන්න පටන් අරන් සටන පටන් ගනින් මැදමුලනින් ටෞකන්ඩ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    එරෝසන් වරෙන් හනිකට මෙන්න මුන් කබ්බෙක් ෆොම් කරන්න පටන් අරන් සටන පටන් ගනින් මැදමුලනින් ටෞකන්ඩ

    😂😂😂
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    හැමෝම දවසක සෙට් වෙලා නාගානන්ද හම්බෙන්න යමුද? කැමති උන් කියපල්ලා දවසක් දාගමු මම හමුවීමක් සුදානම් කරන්නම්..