ඔහුගේ මෙම ත්රෙඩ් එකට විවෘත පිළිතුරක්!
http://www.elakiri.com/forum/showthread.php?t=1892599
මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්රල් බැන්ක් එකට ට්රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.
මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.
ඉතින් උබ මේ ආදයම් බදු ගැන කියලා තියෙන ටිකවත් කිසිම පදනමක් නැති දේවල්. ඉතින් මට තියෙන ලොකුම ගැටළුව ලංකාවට ඔච්චර සල්ලි ගේන, පිටරවල්වල සේවා ආයතන පවත්වාගෙන යන උබ, උබටම අදාල ආදයම් බද්ද ගැනවත් දැන නොගත්තේ කොහොමද කියන එක.
අනික් එක උබ පලවෙනියටම කියලා තියෙන වෙබ්සයිට් 200ක් හදලා සල්ලි හොයන ක්රමය (PBN - Private Blog Network) ගොඩක් යල් පැන ගිය ක්රමයක් කියලා SEO, Internet Marketing ෆීල්ඩ්ස්වල ඉන්න ඕන එකෙක් දන්නවා.
ගූගල් පැන්ඩා, පෙන්ගුයින් අප්ඩේට්ස්වලින් පස්සේ ඕවට කෙලවෙලාම ගියා. වැඩිය තියා ඒ දවස්වල පට්ට ලාභ ලබපු about.com වගේ සයිට් වලටත් කෙලවුනා (අහලා නැත්තන් පොඩ්ඩක් හොයලා කියවලා බලපන්).
ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.
උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා.

නැ මචන් මගේ UK account එකක් තියෙනවා එකට සල්ලි යවනවා trading platform වලනම් නම් % කපනවා. payoneer වලින් සල්ලි ලංකාවට ගෙන කොට ප්රශ්න එනවා බන් . අපේ account එකකට සල්ලි එනකොට ලොකු ගණන් හයිලයිට් වෙනවා . මුලින් 4.3M withdrew කල එකකට income tax ගෙවන්නත් උනා. Transaction ලොකුවට වෙන නිසා payoneer වලින් සල්ලි ගන්නේ නැහැ 5000 USD max limit එක 3500 USD වඩා මාස 3 කට වඩා එනවනම් CB එකට report වෙනවා
එක ෆ්රී වෙන්නේ විදේශ සේවා එකේ ලිය පදිංචි උන්ටත් Midle east ඉන්න අයටත් විතරයි
මුලින්ම කියන්න ඕනේ මේසදහා හොද කැපිටල් එකක් තියෙන්න ඕනේ . මට මේසදහා ලක්ෂ්ය 750,000 ක් ගියා වෙබ් සයිට් සැහෙන ප්රමාණයක් හදන්න ඕන උන නිසා . වෙබ් වල පීරලා හොද කී වර්ඩ් කීපයක් හොයා ගත්තා ලසන්ත මල්ලි නම් සුපිරි කිවර්ඩ් ටිකක් දුන්නා. ඒවා දාලා පළමු පියවර වෙබ් 10 ක් හැදුවා එ විදියට සයිට් 200 ක් විතර හද ගත්තා . සල්ලි වියදම් වෙන්නේ සයිට් එක හදන්න. පස්සේ සල්ලි වියදම් කරලා ගූගල් එකට ඔප්ටිමයිස් කරා එකට මගෙන් වාහන ගත්ත මල්ලිලා දෙතුන් දෙනෙක් සපෝර්ට් කරා ඔය විදියට දැනට සයිට් ලොකු ගානක් තියෙනවා මූලික වියදම ලක්ෂ්ය 11 ක් විතර ගියා දැන්නම් පොඩි පොඩි පොඩි update ටිකත් සයිට් රිනිව් කරන්නත් යන ගාන විතරයි . දැන් තමා සල්ලි ගලාගෙන එන්නේ මාසෙකට $ 1000 - 2500 දක්වා එනවා නමුත් සතියකට සයිට් 5 ක් - 10 හොස්ට් කරනවා . අපි සයිට් හොස්ට් කරන තරමට තමා අදායම එන්නේ.