රට යන්න උදව්වක්

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    රට යන්න උදව්වක්

    මචන්ලා. මම ඕස්ට්‍රේලියා වලට මාස්ටර් එකකට යන්න කියල බැලුවා. සේරම ටික හරි. ඒත් උන් ලොකු ගානක් සල්ලි පෙන්නන්න කියනවා යන්න කලින්.
    ඒ වගේ ගානක් තියන නෑදෑ කෙනෙක්වත් නෑ. පෙන්නන උන්ගෙන් අහුවම උන් අස්ප ගනන් කියනවා. උන්ට එච්චර දුන්නොත් මට කැම්පස් එකට ගෙවන්න සල්ලි මදිවෙනවා.
    කවුරුහරි කෙනෙක් නැද්ද ලක්ශ 60ක් පෙන්නන්න උදව් කරන්න පුලුවන්? සාදාරන ගානක් දෙන්න පුලුවන් මට.

    0770897715
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උන්ගේ ගණන් කොහොමද? මාස කියක් බැංකුවේ තියන්න ඕනිද? ලක්ෂ 60 ට උන් කියක් ඉල්ලනවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,337
    113
    koheda yanne?yanawanan regional yanna nattan hitannawath epa boru wedak yana eka
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,012
    3,838
    113
    mehemayi. course fee eken tikak gewanna puluwan nam ehe gihin ithuru tika hamba karala gewanna puluwan mama danna tharamin. godak aya gedarin keeyakwath nogena course fee gewanawa. Adelaide wala mama danna kollek gedettath salli ewanawa.
    acc balance pennana un okkoma eka wage thamayi rates nam.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    salli dena eka risk natnm dennam ban.


    ube acc ekata salli dammama uba apahu nodunnot mokada wenne. :eek:



    anika ubata bari welawat ohe gihin kela unot api waga kiyanna oneda ?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,012
    3,838
    113
    salli dena eka risk natnm dennam ban.


    ube acc ekata salli dammama uba apahu nodunnot mokada wenne. :eek:



    anika ubata bari welawat ohe gihin kela unot api waga kiyanna oneda ?
    agreement ekak gahanne. visa gaththata passe, rata yanna kalin salli apahu denna ona. samahara welawata karanne fixed deposit certificate eka mehe kawuru hari langa thiyanawa athata nodee. samaharu idamaka oppuwa gannawa eth ehema karanna nam ona na. professionally oka karana aya mokawath idam ehema ganne na. fd certificate eka thiya gannawa. echcharayi.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,381
    113
    Panadura
    මගේ යාලුවෙක් ලගදී ගල්කිස්සේ තැනකින් ඕස්ට්‍රේලියා යන්න ට්‍රයි කළා. විසා රිජෙක්ට් වුනා. සල්ලි පෙන්නන්න ගිය ගානයි විසා වලට ගිය ගානයි, ලක්ෂ 5ක් විතර වතුරේ. පොඩ්ඩක් බලලා කරපන් කරන දෙයක්. :( හොයලා බලපන් ෆිනෑන්ස් කම්පැනි වලින් තමයි සල්ලි පෙන්නනවා අඩුවට. ඒජන්ට්ම පෙන්නනවා නම් තව ගානක් තියාගන්නවා එකෙන්. උන් මාස එකහමාරක් විතර සල්ලි එකවුන්ට් එකේ තියන්න ට්‍රයි කරනවා. එතකොට උන්ට ලාබයිනේ. :angry::angry::angry::angry:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මගේ යාලුවෙක් ලගදී ගල්කිස්සේ තැනකින් ඕස්ට්‍රේලියා යන්න ට්‍රයි කළා. විසා රිජෙක්ට් වුනා. සල්ලි පෙන්නන්න ගිය ගානයි විසා වලට ගිය ගානයි, ලක්ෂ 5ක් විතර වතුරේ. පොඩ්ඩක් බලලා කරපන් කරන දෙයක්. :( හොයලා බලපන් ෆිනෑන්ස් කම්පැනි වලින් තමයි සල්ලි පෙන්නනවා අඩුවට. ඒජන්ට්ම පෙන්නනවා නම් තව ගානක් තියාගන්නවා එකෙන්. උන් මාස එකහමාරක් විතර සල්ලි එකවුන්ට් එකේ තියන්න ට්‍රයි කරනවා. එතකොට උන්ට ලාබයිනේ. :angry::angry::angry::angry:


    මේ කතාව ඇත්ත. මගේ වැඩෙත් මම පස්සට දැම්මෙ ඔන්න ඔය සීන් එක සහ තව අවුල් යන්න පුලුවන් තැන් ගොඩක් දැනගත්ත නිසා, ඔහොම සල්ලි පෙන්නුවට අවුලක් නෑ, embassyයට අහු නොවුනොත් ගොඩ, කරුමෙට හරි අහු වුනොත් අමාරුවෙන් ගත්ත උපාදි සහතිකත් ඔක්කොම cancel (ආයෙ applyකරනව බොරු, Australian embassy එක ලංකාවෙ තියෙන්නෙ. ඉතින් ඕකෙ ඉන්න ගල් ආදො ටික විස්තර ලෙසටම හොයනව අම්ම අප්පගෙ ඉදන්) :dull: NewZealand යන්නනම් ඕක පට්ට ;) කිසි අවුලක් නෑ ලංකාවෙ උන්ගෙ embasyඑකක් නෑ, indiaවලට යවලයි visa ගහන්නෙ...කරුමෙකට හරි ausiසීන් එකට අහු වුනොත් ලොකුවටම කෙලවෙන සීන් එක තමා ගොඩක්ම අවුල්, අනික කරුමෙටවත් visa rejectවුනොත් උන් සත පහක්වත් ආයෙ දෙන්නෙනම් නෑ :no: පෙන්නන්න දුන්න සම්පූර්න ගානම වතුරෙ තමා. වැඩේ පස්සට ගියත් මම සල්ලි හදාගෙනම applyකරනව කියල හිතාගෙන වැඩේ පස්සට දැම්ම :yes: ausi student visa reject වෙන්න වෙන්න ආයෙapplyකරන්න පුලුවන් valid attempt ගානකුත් තියෙනව. ඉතින් කරන දෙයක් හොදට planකරල ඔලුවෙන් ගහපන් මචං. මමකිවුවෙ මම දන්න ටික. වැඩේට හදවතින්ම සුභ පතනව ;) ජය..!
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Fake certificate හදන් එහෙම යන්න එපා ...උබ එහේ ගියත් උන් ආපහු re check කරනව...එකේදි අහුවුණොත් අවුරුදු 10 කට බෑන් කරනව ...කරන රෙද්දක් පරිස්සමෙන්
     

    nu1darshika

    Active member
  • Oct 31, 2011
    106
    41
    28
    salli dena eka risk natnm dennam ban.


    ube acc ekata salli dammama uba apahu nodunnot mokada wenne. :eek:



    anika ubata bari welawat ohe gihin kela unot api waga kiyanna oneda ?
    mata oyage contact number ekak denawada? mama call ekak dennam