නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.

    භික්ෂුන්ගේ නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.

    54727796_10210663036410380_9107501786373029888_n.jpg

    රටේ මාර්ගපලලාබින් මර්ධනය කරන මහනායකලාට, උස් අසුන් පනවන්නයි කියා විනය පිටකයේ ඇත්තේ කොතැනද ? මෙරට නිකාය භේදය දාර්ශනික අර්ථයෙන්වත් පවතින්නක් නොවන අතර හුදු සම්ප්‍රදායික වෙනස්කම් නිසා පවතින්නකි .මෙය සම්පුර්ණයෙන් ඉවත්කල යුත්තකි .මෙවන් ආසනයක සිටිය හැක්කේ මාර්ගපලලාබියෙක්ට පමණි.මෙලෙස මාන්නෙන් පිම්බුණු චීවරධාරින් සමූහයකට බුදුදහම නගාසිටුවිය හැකිද ? නොහැකිමය .ඔය පාට ඇදුම් ඇංදා කියලා සංඝ වෙන්නත් බෑ.:lol::lol::lol::lol:අද එක් අටමස්තානාධිපති වරයෙක් ආමිස පුජාවක් කිරිමට ගිහියන්ගෙන් ලක්ෂයක් ඉල්ලන බවට කටකතා බොහෝමය .මේකද බුදුන් වදාල ධර්මය ?

    අද මහන කිරිමට එක සුදුසුකමක් වන්නේ විහාරාධිපතිගේ නෑදෑයෙක් වීමය .එස නොවුනහොත් මහනවීමට එක් සුදුසුකමක් අඩු වේ.එහෙම බලන්නේ සතරදිගින් ආ සoඝයාට අයිති පන්සල ,විහාරාධිපතිගේ පරම්පරාවෙන් ගිලිහී යයිකියා ඇති බියටය.මෙහෙම සාoඝික දේපල එක එක විහාරාධිපතිවරු තමන්ට ලියා ගැනීම අනුමත කල හැකිද ?

    ත්‍රිපිටකය තුලින් පෙන්වා දෙන කරුණු වලට අනුව
    තථාගත සාසනයේ ශ්‍රමණ කෙනෙකු වීමට නම්
    අස්සාදයත්, ආදීනවයත්, නිස්සරණයත් පිළිබඳව කරුණු සහිතව
    දැනගත යුතුය.
    එසේ නොදන්නේ නම් හෙතෙම මහණ කෙනෙකු හෝ
    ශ්‍රමණ කෙනෙකු නොවන බවත්, හේ
    තථාගත සාසනයෙන් බැහැර බවත් පැහැදිලිව පෙන්වා දී ඇත.

    ඔබ මෙ‍තෙක් කිසියම් මහණ කෙනෙකුගෙන් හෝ ශ්‍රමණ කෙනෙකුගෙන්
    අස්සාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳව කරුණු සහිතව අසා ඇත්ද?

    ප්‍රඥාවන්ත ඔබ තථාගත සාසනයේ
    ශ්‍රමණ කවුරුන්දැයි හඳුනා ගනිත්වා!!!

    42672697_1996178443738394_4300542318169030656_n.jpg

    https://www.facebook.com/kaushani.k...0026615134842/145091259721378/?type=2&theater

    (මේ අනුව බඹසර වැසීම යනු ලිoගික එක්වීමෙන් වැලකී සිටිම නොවන බවද තහවුරු වේ )

    ත්‍රිපිටකාභිවන්දනා නමින් උත්සව පවත්වා මාර්ගපලලාභින්ට අපහාස කරන නිවේදන නිකුත් කල පව්කාරයිනි, වහාම මේවට පිලිතුරු දියව් :frown:

    තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීම උදෙසා සම්බුදු සසුන උකසට තබා, නිවන් අරභයා බණ භාවනා කරන සිව්වනක් පිරිසගේ කටවල් වසා තර්ජනය කර නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතවන ඊනියා විභජ්ජවාදීන්ගෙන්, උන්ගේ මුසා බසට රැවටුන රාජ්‍ය නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් හා උන්ට උඩගෙඩි දෙන ඊනියා ජනමාධ්‍යවේදීන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න මාලාව

    1.තම තම නැණ පමණින් දැන ගෙන දෙසිය යුතු යැයි වදාළ දහම තිබියදීත්‍, ත්‍රිපිටකයට අර්ථ දිය නොහැකි යැයි සඳහන් වන සූත්‍ර දේශනාව කුමක්ද?

    2 සංකාසන සූත්‍රයේ සඳහන් පරිදි චතුරාර්ය සත්‍යය විග්‍රහ කිරීමේදී,අකුරු අසීමිතයි,පද අසීමිතයි,ව්‍යංජන අසීමිතයි,බෙදීම් අසීමිතයි..ආදී වශයෙන් සඳහන් වන්නේ බුද්ධ දේශනාවක් නොවේද? ඒ සූත්‍රය තබාගෙන ත්‍රිපිටකයට ඉබි යතුරු දමා ජාතික උරුමයක් කළේ කෙසේද?

    3.සිවුරු දරාගෙන දරු පවුල් නඩත්තු කරන,ස්ත්‍රීන් සමග කාමුකව හැසිරෙන,රාත්‍රී සමාජ ශාලාවල රිංගන,පාරාජිකාවට පත්වූ පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    4.සිවුරු දරාගෙන විශ්වවිද්‍යාලවලට ගොස් නවක වදය දෙන,ලිප්ටන් වට රවුමේ ඔලු පලා ගන්නා,අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නමින් විවිධ දේශපාලන කටයුතුවල නිරතවන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    5.සිවුරු දරාගෙන විවිධ දේශපාලන පක්ෂවල වේදිකාවලට ගොඩවන,ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල නිරතවන,ඒ සඳහා විහාරස්ථාන පවා යොදවන,නිවන් මග නොදෙසා දේශපාලන කතා පවත්වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    6. භික්ෂූන්ට පිණ්ඩපාත කළ හැක්කේ සිව්පසය පමණක් හා එයද තමන් හෝ සහෝදර භික්ෂූන් හෝ තමන්ගෙ ගුරුවරයා හෝ තම වයෝවෘද්ධ දෙමව්පියන් හෝ වෙනුවෙන් පමණක් යැයි සඳහන්ව තිබියදී,හරි හෝ වැරදි වේවා,අධිකරණයෙන් වැරදිකරුවන් කොට දඩ නියම වූවන්ගේ දඩ මුදල් ගෙවා දැමීමට උතුම් බුද්ධ පාත්‍රය රැගෙන මුදල් හිඟමනේ ගිය පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    7.සිවුරු දරාගෙන වැටුපට රස්සා කරන,විවිධ වෘත්තීය සමිති පිහිටුවා ගෙන ඒවාට නායකත්වය දෙන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    8.සිවුරු දරාගෙන ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම්,අනවින කොඩිවින,යන්ත්‍ර මන්ත්‍ර..ආදී කටයුතුවල ප්‍රසිද්ධියේ නිරත වෙමින්, ඒ ගැන පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් පල කරමින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    9.ධර්මය විකෘති කරනවා යැයි සිල්වත් ගුණවත් භික්ෂූන්ට තර්ජනය හා දෝශාරෝපනය කරමින් ඔවුන් දෙසන ප්‍රකෘති දහම කුමක්ද? ඒ දහම් මග අනුගමනය කර නිවන් දැක්කේ කව්ද?

    10.බුදුන් වහන්සේ විසින් ලෝකායත සාස්ත්‍ර හැදෑරීම භික්ෂූන්ට තහනම් කර තිබියදී විවිධ ලෞකික සාස්ත්‍ර,උපාධි හදාරන,උගන්වන හා ඒවායින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    11.සිවුරු පෙරවන විට,සබ්බ දුක්ඛ නිස්සරණ...ආදී වශයෙන් සියලු දුක් දුරු කර නිවන් සාක්ශාත් කර ගැනීම සඳහා මේ කසාවත දෙන සේක්වා... යන පොරොන්දුව දී,ඉන් අනතුරුව බුද්ධ නීතියට පටහැනිව යමින් ඉහත ක්‍රියාකාරකම්වල නිරත වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

    12 තමන් කැමති අදහසක් දැරීමේ,ඉගැන්වීමේ,කැමති තැනක වැඩ වාසය කිරීමේ,ආගම දහම ඇදහීමේ නිදහස බුද්ධ දේශනාවෙන් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද සලසා දී තිබියදීත්,එකී නිදහසද අමු අමුවේ උල්ලංඝනය කරමින්, තමන්ගෙ පාඩුවේ බණක් භාවනාවක් කර ගන්න කුටියක්,සෙනසුනක් හදා ගැනීමට,අදාල පලාත් පාලන ආයතනයෙන්,ප්‍රාදේශීය ලේකම්ගෙන්,සාසනාරක්ශක බල මණ්ඩලයෙන්,බුද්ධ සාසන අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු යැයි ඊනියා චක්‍ර ලේඛන නිකුත් කර, නිවන් අරබයා බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලා විතරක් හිර කර තබන්නේ කාගේ උවමනාවටද?

    ඇස් පොට්ට වී නැත්නම්,කන් බිහිරි වී නැත්නම්,මන්ද බුද්ධික නැත්නම්,රෙද්ද පල්ලෙන් බේරෙන සාසනාලයෙන් කතා කරන උන්,ජාතික උරුමයක් බවට පත් කළ ත්‍රිපිටකයෙන්ම මේවාට උත්තර දීපල්ලා.නැත්නම්"ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ-සැපයක් යැයි කකුළුව දිය කෙලියේ" යනුවෙන් වීදාගම මෛත්‍රී ස්ථවිර පාදයන් වහන්සේ විසින් ශ්‍රී බුද්ධ දේශනාවට අනුව පද බඳින ලද කවියේ අර්ථයවත් වටහා ගන්න උත්සාහ කරපල්ලා.

    මෙහෙම නිකාය වෙලට බෙදීමෙන් වන්නේ රටේ බුදුදහම වල් වැදීමය .එක්සේසත්බව නැතිවීමය .ඉන් ප්‍රයෝජන ගන්නේ මුස්ලිම් සහ හින්දු අන්තවාදීන්ය.බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්රතික්ෂේප කරන්න ..

    Maxtalker ,පොරිසාදයා වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්යය විශ්වාස කරන්න .

    සත්යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්රිපිටකය පමණක් පිලිගන්න.නිරපේක්ෂකත්වයේ මගට එක්වන්න .

    https://www.youtube.com/channel/UCJ9...2rRuFDplR1ZKsw

    :shocked::shocked::shocked:.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ මේ අහන්නෙ වලියක් දාගන්න නෙම්යි දැනගන්න.

    මොකක්ද බං මේ ත්‍රිපිටකට හරි එක එංගල්න්තෙ කෞතුකාගාරෙ කතාව?
    එතකොට මහමායා දේවියගෙ හරි න්ම ගෝතමී කියන එක?
    මහමායා දේවිය තව්තිසාවෙ නෙමෙයි ලංකාවෙ ඉන්නවා කියන එක?

    අපෙ තාත්තා මේ මිහිරිගම සතිය සහ දවස් දහය ගානෙ දෙපාරක් ගිහින් හිටියා ගිහින් ඇවිත් මල කරදරයක් ගෙදර?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ මේ අහන්නෙ වලියක් දාගන්න නෙම්යි දැනගන්න.

    මොකක්ද බං මේ ත්‍රිපිටකට හරි එක එංගල්න්තෙ කෞතුකාගාරෙ කතාව?
    එතකොට මහමායා දේවියගෙ හරි න්ම ගෝතමී කියන එක?
    මහමායා දේවිය තව්තිසාවෙ නෙමෙයි ලංකාවෙ ඉන්නවා කියන එක?

    අපෙ තාත්තා මේ මිහිරිගම සතිය සහ දවස් දහය ගානෙ දෙපාරක් ගිහින් හිටියා ගිහින් ඇවිත් මල කරදරයක් ගෙදර?

    ඔවා ඔක්කොම බැහැරකල නොහැකි තර්ක .මධ්යස්ථ මනසින් සොයන්න.:rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ මංදා බං

    බුදුන් උපන්නේ ලoකාවේ බවට පුරාවිද්යාත්මක සාක්ෂි

    ගොතම නම සදහන් සෙල්ලිපි 18ක් මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .දඹුල්ල රජමහ විහාර සෙල්ලිපි වල එකම ගල්ලෙනේ ගෝතම ,අනුරුද්ද,ආනන්ද,මුගලන්,පුණ්ණ යන අය එකට වාසය කල බව සදහන්ය

    ඉන්දියාවේ කිසිදු ගල්ලෙනක් සoඝයාට පුජා කල බවට එකදු සෙල්ලිපියක්වත් නැත

    සිදුහත් යන නම සදහන් සෙල්ලිපි මෙරට ඇත

    සෝමාවති එරික්සොන්ගල අසල ඇති සෙල්ලිපිය දකුණේ සිට වමට කියවන විට මගධ යන වචනය හමුවේ

    මගධ නම සටහන් සෙල්ලිපියක් සන්ගප්පලේ ඇත

    දුටුගැමුනු රජුට මතු මෙත් බෝසත් වීමට ගෞතම බුදුන් නියත විවරණ දුන් සෙල්ලිපිය තෝනිගල ඇත. බෝසතුන් පහල වෙන්නේ ඉන්දියවේනම් මෙහෙ මෙත් බෝසතුන් පහල උනේ ඇයි ?විහාරමහාදේවි මෙත් බෝසතුගේ මව බවත් කාවන්තිස්ස සහ සාලිය පිලිවෙලින් මෙත්බෝසතුන්ගේ පියා සහ පුතා ලෙස උපතලබන බවත් මහාවoශය පිලිගනියි .

    අශෝක නමින් කරවූ සෙල්ලිපියක්වත් ඉන්දියාවේ නැත

    ගපති හෙවත් ගෘහපති නම සදහන් සෙල්ලිපි මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .ගෘහපති නාමය ත්රිපිටක සූත්ර කියවීමේදි හමුවේ

    මිහින්තලේන් වෙසමුණි සාතාගිරි නම සදහන් සෙල්ලිපි එමට හමු වේ .මෙම නාමය ආටානාටි මහාසමය සූත්ර හා බැදුණු නාමයකි.සෙල්ලිපි අනුව වෙසමුනිගේ රට ලoකාවයි.එනම් බුදුන්ගේ රටද ලoකාවයි. මිහින්තලේ සෙල්ලිපිවල එන නසත්ය කියන නාමයට රෝද 3ක්සහිත ගුවන් යානයක් තිබු බවත් අසිරිමත් ඉන්දියාව ලියු බෂාම් කියයි .එනම් මොවුන් යක්ෂගොත්රිකයන්ය.

    මානෑකන්දේ යශෝදරා මෙහෙනිය සිටි බවට සෙල්ලිපි සාක්ෂි ඇත

    විරූඩ නමින් සෙල්ලිපි අම්පාර දමන ඇත .දත රජු හෙවත් ධෘතරාක්ඨ රජුගේ සෙල්ලිපි දඹුල්ලේ ඇත .

    නේපාලයේ සහ ඔරිස්සාවේ සයෝ මුනිති නම් අයෙක් ඉපදුනු බව අශෝක යැයි හදුන්වන (සෙල්ලිපිවල ඇත්තේ දෙවනපියරාජා ලෙසයි .අශෝක නම පවා නැත.මොහු අශෝකමදැයි කිසිවෙක් නොදනි ) අයෙක් කල බව නූතන අය හදුන්වන කනු 2ක් ඇත,සයෝ මුනිති තැන් 2ක ඉපදීමෙන් ඉන්දියාවේ බොරුව හෙළිවේ.

    සිතුල් පව්ව සෙල්ලිපි වල පුණ්ණ තෙරුන් සහ සැරයුත් හිමිගේ ගෝල සoඝරක්කිත තෙරුන් ගල්ලෙනක එකට වාසය කල බව හෙලි කරයි.

    මීට අමතරව සාහිත්ය සාක්ෂි ටොන් එකක් විතර දෙන්න පුලුවන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,140
    20,733
    113
    හස්තිශෛලපුර
    ඒ හාමුදුරුවරු දැන් සාසනේට වැඩක් ඇති දේවල් කරනවා ඇති.. උබලා වගේ නිකමෝ තාම පුටුවේ ඉදගෙන කයිවාරු ගහනවා...

    රටක් හැදෙයිද බන්? typical Sinhalese!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මීවනපලානෙ මහල්ලගෙ ලොබු කටින් කිව්ව ටොන් පච ටික ද බන් පරම සත්‍යය ???? :lol::lol:
    පල්ලියෙ පාදිලි උඹට බෝනස් දීල වගේ සූ ගාලා ත්‍රෙඩ් දාන්නෙ...
    ක්‍රිස්තියානි රිමික්ස් බණපද.. මීවනපලානෙ වාද බයිලා....:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්ද්‍රසාල ගුහාව

    බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

    සම්මත ත්‍රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ කියවෙනවා ඉන්ද්‍රසාල නම් ගුහාවක් ගැන. රජගහ නුවරට නැගෙනහිර දෙසින් තිබුණු අම්බසණ්ඩ බමුණු ගමට තරමක් උතුරින් තිබෙන වේදියත පර්වතයේ තමයි මේ ඉන්ද්‍රසාල ගුහාව තිබෙනවා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කරන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ වාසය කරමින්.

    සක්කපඤ්හ සූත්‍රය
    https://pitaka.lk/?node=16170&coll=cs,aps

    AQhxBBB.png

    රජගහනුවර කියලා අද ලෝකයම සම්මත කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ රාජ්ගිර් කියන ගම. මේ රාජ්ගිර් වලට නැගෙනහිරින් සහ තරමක් උතුරට වෙන්න අද පුරාවිද්‍යාඥයින් ඉන්ද්‍රසාල ගුහාව සොයාගෙන තිබෙනවා. අද වැල නොකැඩී ඉන්දියාවට පැමිණෙන ලෝකවාසී බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාවට මේ ඉන්ද්‍රසාල ගුහාව පත්වෙලා තිබෙනවා ඒ ගුහාව ලකුණු කළ පුරාවිද්‍යාඥයින්ට පින් සිදු වෙන්න. ඉන්දියාවේ බුදුරදුන් වාසය කළා යයි සොයා නම් කළ තැන්වලට යන ලෝකවාසී බෞද්ධයන්ට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. මාත් ඒ අත්දැකීම යම් පමණකින් ලබා තිබෙනවා ඉන්දියාවේ වන්දනාවේ යනකොට.

    y5HeB9U.png

    දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු.

    lKGB3T6.png

    බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    මේ තියෙන්නෙන් බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්‍රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්‍රදේශයේ.

    x7SrqgC.png

    බුදුන් උපන් දේශය ලංකාවයි - ජයරත්න පතිරආරච්චි
    http://www.youblisher.com/p/585194-/

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්‍රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්.

    G8v1cbm.jpg

    වෙලා තියෙන දේ පැහැදිලි කරගන්න අපි සක්කපඤ්හ සූත්‍රය ආයිත් බලමු.

    AQhxBBB.png

    "පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි.

    g1Pv7W4.jpg

    බඹරගල තිබෙන ඉන්ද්‍රසාල ගුහාවේත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්‍රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්‍රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ ඉන්ද්‍රසාල ගුහාවමයි.

    Iyia3Bl.png

    gVgsOrs.png

    from
    https://www.youtube.com/watch?v=seL2n4-MjBU
    හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම (RECTIFYING THE HELA BUDDHIST HISTORY)
    https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ/videos

    නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්‍රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්‍රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්‍රවාද නම් කිසි සේත්ම නැහැ.

    සක්කපඤ්හ සූත්‍රයේ පදපරම පරිවර්තනය ගැන තව දෙයක් කියන්න තියෙනවා. පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.

    ත්‍රිපිටකයේ භූමි විස්තර වලට ගැලපෙන දඹදිව කියන්නේ මේ හෙළබිමටම බව පුරාවිද්‍යා සාධක වලින් පැහැදිලිවම ඔප්පු වෙනවා.

    :cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24325787 said:
    මීවනපලානෙ මහල්ලගෙ ලොබු කටින් කිව්ව ටොන් පච ටික ද බන් පරම සත්‍යය ???? :lol::lol:
    පල්ලියෙ පාදිලි උඹට බෝනස් දීල වගේ සූ ගාලා ත්‍රෙඩ් දාන්නෙ...
    ක්‍රිස්තියානි රිමික්ස් බණපද.. මීවනපලානෙ වාද බයිලා....:lol::lol::lol:

    මීවනපලානේද,අරයද,මේයාද කියලා වැඩක් නෑ .ඇත්තට ඉඩ දීපන් .බොරුවෙන් ජීවත් වෙන එක නවත්තපන්.:yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    YOU IDIOTS !!!

    Jambudvīpa (Sanskrit: जम्बुद्वीप) is the dvīpa ("island" or "continent") of the terrestrial world, as envisioned in the cosmologies of Hinduism, Buddhism, and Jainism, which is the realm where ordinary human beings live.[3]

    https://en.wikipedia.org/wiki/Jambudvīpa

    According to Puranic cosmography, the world is divided into seven concentric island continents (sapta-dvipa vasumati) separated by the seven encircling oceans, each double the size of the preceding one (going out from within). The seven continents of the Puranas are stated as Jambudvipa, Plaksadvipa, Salmalidvipa, Kusadvipa, Krouncadvipa, Sakadvipa, and Pushkaradvipa. Seven intermediate oceans consist of salt-water, sugarcane juice, wine, ghee, yogurt, milk and water respectively.[4][5] The mountain range called Lokaloka, meaning "world-no-world", stretches across this final sea, delineating the known world from the dark void.[6]

    Continent Jambudvipa (Indian Blackberry Island), also known as Sudarshanadvipa, forms the innermost concentric island in the above scheme. Its name is said to derive from a Jambu tree (another name for the Indian Blackberry). The fruits of the Jambu tree are said, in the Viṣṇupurāṇa (ch.2) to be as large as elephants and when they become rotten and fall upon the crest of the mountains, a river of juice is formed from their expressed juice. The river so formed is called Jambunadi (Jambu river) and flows through Jambudvipa, whose inhabitants drink its waters. Insular continent Jambudvipa is said to comprise nine varshas (zones) and eight significant parvatas (mountains).

    එක්කෝ හරියට ඉතිහාසේ ඉගෙනගනින් .. නැත්තන් ආගම ඉගෙනගනින්
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මීවනපලානේද,අරයද,මේයාද කියලා වැඩක් නෑ .ඇත්තට ඉඩ දීපන් .බොරුවෙන් ජීවත් වෙන එක නවත්තපන්.:yes:

    කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඕක කියපන් අනාත කුරුසයා .:lol:
    ටොන්පච කෙලලා සාසනෙන් පන්නපු මීවනපලානෙ මහල්ලට රෙදි නැතුව කඩේ යන්නෙ නැතුව..
    උඹේ ක්‍රිස්තියානි භාවය ඔප්පු උනානෙ.උඹලට බුද්ධාගම ගැන කියවන්න අයිතියක් නෑ උප්පැන්නෙන්ම:lol::lol::lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ජම්බුද්විපේ කියන්නේ රටක් නෙවි බන් .. මිහිතලය කියනවා වගේ මිනිස්සු ඉන්න ලෝකේ හඳුන්වන නමක් .. දැන් අහපන් මහාමේරුව තියෙන්නේ මොන රටේ ද කියල
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    BUMP :yes::yes::yes::yes::yes:

    භික්ෂුන්ගේ නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.

    54727796_10210663036410380_9107501786373029888_n.jpg

    රටේ මාර්ගපලලාබින් මර්ධනය කරන මහනායකලාට, උස් අසුන් පනවන්නයි කියා විනය පිටකයේ ඇත්තේ කොතැනද ? මෙරට නිකාය භේදය දාර්ශනික අර්ථයෙන්වත් පවතින්නක් නොවන අතර හුදු සම්ප්‍රදායික වෙනස්කම් නිසා පවතින්නකි .මෙය සම්පුර්ණයෙන් ඉවත්කල යුත්තකි .මෙවන් ආසනයක සිටිය හැක්කේ මාර්ගපලලාබියෙක්ට පමණි.මෙලෙස මාන්නෙන් පිම්බුණු චීවරධාරින් සමූහයකට බුදුදහම නගාසිටුවිය හැකිද ? නොහැකිමය .ඔය පාට ඇදුම් ඇංදා කියලා සංඝ වෙන්නත් බෑ.:lol::lol::lol::lol:අද එක් අටමස්තානාධිපති වරයෙක් ආමිස පුජාවක් කිරිමට ගිහියන්ගෙන් ලක්ෂයක් ඉල්ලන බවට කටකතා බොහෝමය .මේකද බුදුන් වදාල ධර්මය ?

    අද මහන කිරිමට එක සුදුසුකමක් වන්නේ විහාරාධිපතිගේ නෑදෑයෙක් වීමය .එස නොවුනහොත් මහනවීමට එක් සුදුසුකමක් අඩු වේ.එහෙම බලන්නේ සතරදිගින් ආ සoඝයාට අයිති පන්සල ,විහාරාධිපතිගේ පරම්පරාවෙන් ගිලිහී යයිකියා ඇති බියටය.මෙහෙම සාoඝික දේපල එක එක විහාරාධිපතිවරු තමන්ට ලියා ගැනීම අනුමත කල හැකිද ?

    ත්‍රිපිටකය තුලින් පෙන්වා දෙන කරුණු වලට අනුව
    තථාගත සාසනයේ ශ්‍රමණ කෙනෙකු වීමට නම්
    අස්සාදයත්, ආදීනවයත්, නිස්සරණයත් පිළිබඳව කරුණු සහිතව
    දැනගත යුතුය.
    එසේ නොදන්නේ නම් හෙතෙම මහණ කෙනෙකු හෝ
    ශ්‍රමණ කෙනෙකු නොවන බවත්, හේ
    තථාගත සාසනයෙන් බැහැර බවත් පැහැදිලිව පෙන්වා දී ඇත.

    ඔබ මෙ‍තෙක් කිසියම් මහණ කෙනෙකුගෙන් හෝ ශ්‍රමණ කෙනෙකුගෙන්
    අස්සාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳව කරුණු සහිතව අසා ඇත්ද?

    ප්‍රඥාවන්ත ඔබ තථාගත සාසනයේ
    ශ්‍රමණ කවුරුන්දැයි හඳුනා ගනිත්වා!!!

    42672697_1996178443738394_4300542318169030656_n.jpg

    https://www.facebook.com/kaushani.k...0026615134842/145091259721378/?type=2&theater

    (මේ අනුව බඹසර වැසීම යනු ලිoගික එක්වීමෙන් වැලකී සිටිම නොවන බවද තහවුරු වේ )

    ත්‍රිපිටකාභිවන්දනා නමින් උත්සව පවත්වා මාර්ගපලලාභින්ට අපහාස කරන නිවේදන නිකුත් කල පව්කාරයිනි, වහාම මේවට පිලිතුරු දියව් :frown:

    මෙහෙම නිකාය වෙලට බෙදීමෙන් වන්නේ රටේ බුදුදහම වල් වැදීමය .එක්සේසත්බව නැතිවීමය .ඉන් ප්‍රයෝජන ගන්නේ මුස්ලිම් සහ හින්දු අන්තවාදීන්ය.බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්රතික්ෂේප කරන්න ..

    Maxtalker ,පොරිසාදයා වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්යය විශ්වාස කරන්න .

    සත්යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්රිපිටකය පමණක් පිලිගන්න.නිරපේක්ෂකත්වයේ මගට එක්වන්න .

    https://www.youtube.com/channel/UCJ9...2rRuFDplR1ZKsw

    :shocked::shocked::shocked:.
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    අසුන අදාල නෑ කාලෙකට පස්සෙ හැම නිකායෙම අය එක තැනකට ඇවිත්. අගය කරන්න ඕන මචෝ
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    බුදුන් ඉපදුන තැන.. පිරිනිවන දැක්ක තැන නෙවෙයි වැදගත් වෙන්නෙ.. උන් වහන්සේ ලෝකෙට දේශනාකල සත්‍ය.. හාමුදුරුවො උඩින් ඉන්න එක පහලින් ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නෙ උන් වහන්සෙලා ආරක්ෂා කරන සීලය සහ දේශනා කරන දේවල්.. බුදුන්වහන්සේගේ කාලේ දේවදත්ත හිටිය නම් බුදුන්ට අපහස වෙන දේවල් කරා නම් බුද්ධ දේශනාවට පටහැනි දේවල් කිව්වා නම් දැන් ඕවා වෙන්න බැරිද? නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව මිනිස්සුන්ට වැදගත් දේවල් කියපල්ලා..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අසුන අදාල නෑ කාලෙකට පස්සෙ හැම නිකායෙම අය එක තැනකට ඇවිත්. අගය කරන්න ඕන මචෝ

    ඔක්කොම නිකායේ අය එකට ඉදගෙන 2ක් අනිත් අයට වඩා උස වැඩි පුටු දෙකක වැඩහිටියම නිකාය සමගිය ඇතිවෙනවද ? නරලොව හොල්මන්
    :confused::confused::confused:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,237
    113
    බුදුන් ඉපදුන තැන.. පිරිනිවන දැක්ක තැන නෙවෙයි වැදගත් වෙන්නෙ.. උන් වහන්සේ ලෝකෙට දේශනාකල සත්‍ය.. හාමුදුරුවො උඩින් ඉන්න එක පහලින් ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නෙ උන් වහන්සෙලා ආරක්ෂා කරන සීලය සහ දේශනා කරන දේවල්.. බුදුන්වහන්සේගේ කාලේ දේවදත්ත හිටිය නම් බුදුන්ට අපහස වෙන දේවල් කරා නම් බුද්ධ දේශනාවට පටහැනි දේවල් කිව්වා නම් දැන් ඕවා වෙන්න බැරිද? නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව මිනිස්සුන්ට වැදගත් දේවල් කියපල්ලා..

    :yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වැදගත් වෙන්නෙ උන් වහන්සෙලා ආරක්ෂා කරන සීලය සහ දේශනා කරන දේවල්.. බුදුන්වහන්සේගේ කාලේ දේවදත්ත හිටිය නම් බුදුන්ට අපහස වෙන දේවල් කරා නම් බුද්ධ දේශනාවට පටහැනි දේවල් කිව්වා නම් දැන් ඕවා වෙන්න බැරිද? නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව මිනිස්සුන්ට වැදගත් දේවල් කියපල්ලා..

    :yes:
    සහතික ඇත්ත.විකෘති කිරිම් වෙන්න පුලුවන් .දැන් බලමුකෝ කවුද විකෘති කලේ කියලා:cool:

    1) මුන් වහන්සේ සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්රිපිටකයෙන් සොයා බලමු .

    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    තථාගත සාසනය සිල් සදහාද ?

    සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

    "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"

    ප්‍රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම

    අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය

    මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .

    එනම් පලමුව වැඩිය යුත්තේ ප්‍රත්න්යාවයි :cool:

    සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය

    ප්‍රත්න්යා ඉන්ද්‍රියයි .මහණෙනි , පැනවත් අරිසව් හට ඒ අනුව යන සැදැහැ පිහිටයි .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .ඒ අනුව යන සමාධිය පිහිටයි . මහනෙනි මේ එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි රහත් බව ප්‍රකාශ කරයි

    කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්‍රකාශ කරනවලු :lol::lol::lol:

    2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?
    බුද්ධ භාෂිත ත්රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය
    සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.

    කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?:lol:

    තොප්පිය හරිනම් දාගනින්දැක්කනේ වැදගත් දේවල් :lol::lol::lol::lol: