මාකටින් උදවු

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ගිය සෙනසුරාදා ඔයාලට දුන්න යට දාල තියෙන ඊ බුක් එක කියවපු අයගෙන් විසිතුන්දෙනෙක්, මට PM කරලා එක එක ප්‍රශ්න අහලා තිබ්බා.

    මට මැසේජස් එකෙන් එක ඕපන් කරලා රිප්ලයි කරන්න ගියාම ටිකක් වෙලා යනවා. අනික මම ෆෝන් එකේ popup බ්ලොක් කරලයි තියෙන්නේ.

    ඉතින් ඔයාලා ඔයාලට තියෙන ප්‍රශ්න මේ ත්‍රෙඩ් එකේ අහන්න. මම වෙලා තියෙන හැම වෙලේම මට පුළුවන් විදිහට රිප්ලයි එකක් දාන්නම්. Internet Marketing දන්න අනික් හැමෝටමත් මේ වැඩේට උදවු කරන්න කියලා කරුණාවෙන් ආරාධනා කරනවා.

    අලුත්ම දේවල් දැනගන්න මේ ත්‍රෙඩ් එකේ අන්තිම පිටුව බලන්න.

    ඉන්ටනෙට් මාකටින්ග් ඉගෙන ගන්න ආස එවුන් ඉස්සෙල්ලාම පල්ලෙහා තියෙන eBook එක ඩවුලෝඩ් කරලා හොදට කියවපල්ලා. (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා.

    The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    අයියා මේකෙ අහන්ඩ කිව්ව නිසා මම අහන්නම්, ඒක ගොඩක් අයට වැදගතුත් වෙයි..මෙහෙමයි, මම ගිය දෙසැම්බර් තමා කැම්පස් අවුට් උනේ,දැනට ASE කෙනෙක් විදිහට වැඩ කරනවා...salary එකත් සාමාන්‍යන් ok දැනට :rolleyes:

    ඒත් මට ජොබ් එක එක්කම වෙන දෙයක් කරන්ඩ ඕනි..මට හිතාගන්ඩ බෑ කොහෙන් පටන් ගන්ඩද කියලා.. එක එක්කෙනාගෙ බොරු විකාර අහලා අමාරුවෙ වැටෙන්ඩ බෑ..ඒ නිසා මට පොඩ්ඩක් senior කෙනෙක් උදව්වක් දෙන්ඩකො මොකක්ද යන්ඩ ඕනි best path එක :)
     
    මල්ලි ඔයා ජොබ් එක කරන ගමන් Freelancer කෙනෙක් විදිහට වැඩ කරන්න කැමතිද?. පල්ලෙහා තියෙන වෙබ්සයිට්වල ඔයාගේ ස්කිල්ස්වලට සෙට් වෙන ජොබ්ස් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න.

    https://www.upwork.com

    https://www.freelancer.com

    http://www.guru.com

    මම දන්න විදිහට Software Developersලට මේක හොදම freelance වෙබ්සයිට් එකක්. රෙගිස්ටර් වෙන්න ටිකක් අමාරුයි. හැබැයි ගොඩක් හොද වැඩ තියෙන වේබ්සයිට් එකක්.

    https://www.toptal.com/
     
    ඔව් අය්යේ..එල මම register වෙලා අයිඩියා එක්ක අරන් ආයිත් දෙයක් තිබ්බොත් අහන්නම් :D:love:
     
    • Like
    Reactions: RoHA99