Air Cooler හොද නරක?

LKF

Active member
  • Jun 16, 2017
    455
    243
    43
    මචන්ලා Air Cooler (වතුර දාල වැඩ කරන) එක කවුද use කරන්නේ? පොඩ්ඩක් කියපල්ලා හොද නරක.

    AC එකක් තරන් නම් cool එකක් එන්නේ නෑ කියල දන්නවා ඒ උනාට පොඩි හරි cool එකක් තියනවද?

    8e1_b_051151496180.jpg
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මචන්ලා Air Cooler (වතුර දාල වැඩ කරන) එක කවුද use කරන්නේ? පොඩ්ඩක් කියපල්ලා හොද නරක.

    AC එකක් තරන් නම් cool එකක් එන්නේ නෑ කියල දන්නවා ඒ උනාට පොඩි හරි cool එකක් තියනවද?

    mat ahuwa machan oya seen ekama meke...bad reviews machan awe...hoda nalu bun nikan salli aparadelu....anika podi unta kohomat hoda nalu...sema hedenawalu....man adahasa aterala demma ita passe. gatte ne machan

    http://www.elakiri.com/forum/showthread.php?t=1890590&highlight=air+cooler
     
    Last edited:
    • Like
    Reactions: LKF

    Thanks mcn

    Ehenan portable AC ekak thama Ganda wenne neda?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔවාගේ සීතල හුළඟ ඕන නං අයිස්වතුර හරි කැට හරි දාන්න ඕනේ. ඒත් එක පොඩි වෙලාවක් තමා තියෙන්නේ. රස්නේ දවසක් නං එ එන හුළගත් රත්වෙලා වගේ එන්නේ වතුරේ වැදිලා එන නිසා අර වේලෙන ගතිය නෑ.වතුර නිතර අයින් කලේ නැත්තං හුළඟ ටිකක් පල් ගඳක් එක්ක එන්නේ.

    මේ වගේ එකක් ගන්න එක තේරුමක් නෑ.
     
    • Like
    Reactions: LKF

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    cool wenawa ice dammoth,
    humidity eka Wadi wenawa room eke , open thanakata nam oka hodai Dora Janel wahapu room walata therumak nha
     
    • Like
    Reactions: LKF

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    ඔවාගේ සීතල හුළඟ ඕන නං අයිස්වතුර හරි කැට හරි දාන්න ඕනේ. ඒත් එක පොඩි වෙලාවක් තමා තියෙන්නේ. රස්නේ දවසක් නං එ එන හුළගත් රත්වෙලා වගේ එන්නේ වතුරේ වැදිලා එන නිසා අර වේලෙන ගතිය නෑ.වතුර නිතර අයින් කලේ නැත්තං හුළඟ ටිකක් පල් ගඳක් එක්ක එන්නේ.

    මේ වගේ එකක් ගන්න එක තේරුමක් නෑ.

    cool wenawa ice dammoth,
    humidity eka Wadi wenawa room eke , open thanakata nam oka hodai Dora Janel wahapu room walata therumak nha

    Thanks
     
    • Like
    Reactions: ryandok