ශ්‍රීලංකන්-LTTE-අරමුදලෙන්ක්‍-රියාත්මක ආයතන&#35

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ශ්‍රීලංකන්-LTTE-අරමුදලෙන්ක්‍-රියාත්මක ආයතන&#35

    ශ්‍රී ලංකන් ගුවන් සේවය LTTE අරමුදලෙන් ක්‍රියාත්මක ආයතනයකට විකිණීමේ රජයේ සූදානමක් ගැන හෙළිදරව්වක්

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය එල්.ටී.ටී.ඊ අරමුදල් සහිතව ක්‍රියාත්මක වන සමාගමකට විකිණීම සඳහා රජය සූදානම් වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයින් අනාවරණය කරයි.

    අද (04) පෙරවරුවේ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කළේ ආණ්ඩුව එවැනි විකිණීමකට සූදානම් වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය එල්.ටී.ටී.ඊ. මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සමාගමකට විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පවසා සිටියි.

    මේ සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින්, වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉවත් කර එල්.ටී.ටී.ඊ අරමුදල් සහිතව ක්‍රියාත්මක වන සමාගමකට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත්, මේ හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය බංකොලොත් භාවයට පත්වන බවත් සභාපතිවරයා පවසයි.

    ඒ මහතා මේ බව අනාවරණය කරනු ලබන්නේ අද (4) දින කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම, ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීන් ද එක්ව සිටියේය.

    එමෙන්ම මේ වනවිට එම සමාගම දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් තම ඉදිරි සේවා කටයුතු සඳහා බදවා ගෙන ඇති බවද හෙළිදරව් කළේය.

    මෙම ගණුදෙනුව පිටුපස 1998 දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සඳහා මුල් වූ රටේ උසස්ම තනතුරක් දැරූ කාන්තාවක් මෙන්ම, වත්මන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු ද සිටින බව සභාපතිවරයා අනාවරණය කළේය.

    වර්තමාන රජය ශ්‍රී ලන්කන් ගුවන් සේවය රැක ගැනීම සහ දියුණු කිරීම සඳහා කිසිවක් නොකළ බවත්, ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදු කළ බවත් පවසා සිටියි.

    මේ නිසා පසුගිය වසර 10ක කාළය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85 ක් බවත් , එහෙත් වත්මන් රජය යටතේ මෙම පසුගිය වසර 4ක අලාභය රුපියල් බිලියන 100ක් බව ඔහු පවසා සිටියි.

    මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප්‍රධාන වශයෙන් කරුණු 03ක් හේතු වූ බවත් , මෙයින් පළමු වැන්න පසුගිය වසර 4ක කාළය තුළ අමාත්‍යාංශ 04 ක් යටතේ , අමාත්‍යවරුන් 08 යටතේ , විධායක නිලධාරීන් 04 ක් සහ සභාපතිවරුන් 03ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද පෙන්වා දෙනු ලැබීය.

    දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බද සහිත නවීනතම ඒ- 350 එයා බස් ගුවන් යානා ගණුදෙනුව අහෝසි කිරීම තුළින් පැරණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර, ප්‍රංශයේ එයා බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදුවීම බවත් පවසා සිටියි.

    මීට අමතරව මෙම තත්වයන් හේතුවෙන් ඒ-330 එයා බස් ගුවන් යානා දෙකක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින අතර, එම ගුවන් යානා සඳහා ද ලීසිං වාරික ගෙවීමට සිදු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

    එමෙන්ම පැරිස් , ෆ්‍රෑන්ක්පර්ට්, රෝමය වැනි දිගු දුර ගමනාන්ත සඳහා පවත්වා ගෙන ගිය ගුවන් ගමන් සේවා අහෝසි කර දැමූ අතර , ඒ මඟින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද 50% ක සංචාරකයන්ගේ පැමිණීමේ අඩු වීමක් වාර්තා වන බවද ඒ මහතා පවසා ඇත.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා,

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ ඉදිරි සතියේ දී රජය විසින් එල්.ටී.ටී.ඊ අරමුදල් සහිතව ක්‍රියාත්මක වන සමාගමක් වෙත විකිණීමට තැත් කළහොත් , තමන් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර දොරටුව, එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට පසුබට නොවන බව පවසා සිටියි.

    මේ සඳහා තමන් සමඟ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සියලු වෘත්තීය සමිති වලට අනුයුක්ත සේවකයින් 8,000ක් දෙනා ද ඉදිරිපත් වන බවත් පවසා ඇත.

    header-new-logo-sinhala_2019.png
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol:කෝ බං පර ජෙප්පො?මරාගෙ කාලෙ ඵහෙම ඕව කරානම් ජෙප්පො පුක උඩ දාගෙන මහපාරේ බුරයි..:lol:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා,---

    ඔකුන්ගේ කනට ගහලා එලවන්න තියෙන්නේ.. නිශාන්තයා ශ්‍රීලන්කන් සල්ලි වලින් ගෑනු එක්ක බුදියත්දී මුන් කොහෙද දන්නේ නෑ හිටියේ..

    සිරස වගේ කොටි චැනල් එකකට කටක් අරින්නේ නෑ.. CCTV දැම්ම කියලා ස්ට්‍රයික් කරපු සක්කිලි ටිකනේ ඕකුන්..

    මොකක් හරි මැනේජ්මන්ට් ඩිශිශන් එකක් ගත්තම එකේ හරි වැරැද්ද නෙමෙයි හොයන්නේ.. ඒවාට සල්ලි කොහෙන්ද එන්නේ කියලා.. මේ වගේ අයිස් කාරයෝන්ට ඉස්සෙලම ගේමක් දෙන්න ඕනේ.. ගෝටා වගේ කොන්ද පන තියෙන එකෙක් හිටියනම් මුන් කටයි පුකයි වහගෙන ඉදියි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඉතින් උඹ ඉන්නේ විරෝදතාව දියකරන්න....හාමුට කෙලවෙනකොට එළකිරියේ දෙන්නයි එන්නේ...එකෙක් monson අනික උඹ
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දැන් Srilankan එක තනිකරම සුදු අලියෙක් වෙලා ඉවරයි. රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් නඩත්තු කරන තවත් අපත Company එකක්. ඒත් අප්පච්චි තමයි එකේ විනාශෙට මුල් ගල තිබ්බෙ. නිශාන්ත වගේ පිස්සු නාකියො ඕකට දාල පාඩුව ඩබල් කරේ අප්පච්චිල තමයි. ඒත් මුන් කියන්නෙ ඒ කාලෙ පාඩුව අවුලක් නෑ හැබැයි යහපාලනේ පාඩුව තමයි අවුල කියල.

    ඒ කාලේ නිශාන්තය පිස්සු නටනකොට නැට්ට පුකේ ගහගෙන හිටපු එවුන් දැන් මාධ්‍ය ඉස්සරහ පොර ටෝක් දෙනව.

    මුන් මෙතක කියපු අලිම අලි කෙප්පයක් තමයි ලංකාවට එන සංචාරකයො 50%ක් අඩු උනාලු පැරිස් , ෆ්‍රෑන්ක්පර්ට්, රෝමය වැනි දිගු දුර ගමනාන්ත නවත්තපු හින්ද. පිස්සු පකයලට තේරෙන්නෙ නෑ Flight එකක එකපාර යන්න පුලුවන් කීයද කියලවත් :lol::lol:
     
    ඉස්සෙලම ඕකුන්ව ඉන්දියාවේ එක්කන් ගිහින් හරි එයාපෝට් එකක කාර්යක්ෂමතාව පෙන්නලා දෙන්න ඕනේ.. මීටින් ප්‍රෙස් රිලීස් තිය තිය මොනවා කිවත් මිනිස්සු ඔකුන්ව සත 5කට ගණන් ගන්නේ නෑ...

    කොන්ද පන තියෙන ආණ්ඩුවක් තියෙන්න ඕනේ බන් සේරම කරන්න.. මීඩියා කාරයින්ටයි යුනියන් කාරයින්ටයි බයේ හැන්ගෙන ආණ්ඩු වලින් කිසි වැඩක් නෑ.. වැරදි දකින වෙලාවේම දඩුවම් දෙන්න ඕනේ..

    මුන් කරන්නේ උන්ගේ වාසියට වැරදි යට ගහන එක...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ රාජ්‍ය ආයතනවල නිසි කළමණාකරණය තිබුණනම් කවදාවත් පාඩු වෙන්නේ නැ. පාඩුනම් කම්පැනි මේව ගන්නේ නැ... වෙලා තියෙන්නේ නිසි කළමණාකරණ දැනුමක් නැති වැස්සකට ඉස්කොලේ නොගියපු දේශපාලන හෙංචයියෝ මේවයේ මුල් පුටුවලට ගේනවා.. උන් වැඩ කරන උන්ටත් පවර්ස් පෙන්නනවා... පිස්සු කෙලිනවා... සීන් එක තේරෙන් උන් කලකිරිල අයින් ගහනවා... නැත්නම් අයින් වෙලාම යනවා... ඇමතිගේ චක් ගෝලයෝ සෙට් එකම වැඩට ගන්නවා... ඉතින් ආයතනයක් නැගිටීවිද?
    අනිත් එක මේව විකුණන එකද එකම විකල්පය?. මෙහෙම විකූනන්න ගියොත් කොතනින්ද නවතින්නේ? අන්තිමට රටට මොනවද ඉතිරි වෙන්නේ... මේවට උපදෙස් දෙන්නෙත් දැක්මක් නැති උපදේශකයෝ...අන්තිමට ආණ්ඩුවෙ නොහැකියාව ඔප්පු වෙනවා මෙහෙම රාජ්‍ය ආයතන විකුණද්දි.
     
    ඉන්දුනීසියාවේ ගරුඩා හොඳම උදාහරණේ.බලපංකො දැන් ඒ ඵයාර්ලයින් ඵක තියෙන තැන.අවෝර්ඩ් ගන්නවා නිතරම.හැබැයි මචං ඒ රටවල් වල අපේ වගේ පාඩු නම් විකුණපං කියන ගොබ්බ රට වැසියොත් නැහැ.:D.ඒ රටවල් වල ඉන්නේ රටට රටේ දේවල් වලට අාදරේ මිනිස්සු.:).

    https://www.garuda-indonesia.com/id/en/corporate-partners/company-profile/awards/index.page
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් උඹ ඉන්නේ විරෝදතාව දියකරන්න....හාමුට කෙලවෙනකොට එළකිරියේ දෙන්නයි එන්නේ...එකෙක් monson අනික උඹ

    :lol::lol::lol::lol:

    චන්දයක් තියෙන නිසාද මන් ද දැන් නම් තව එකෙක් දෙන්නෙක් ජනේලෙන් දෙනවා නේද මුන් දෙන්නට අමතරව...මුලින් එන්නේ ලොක්කෝ දෙන්නා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    මේ රාජ්‍ය ආයතනවල නිසි කළමණාකරණය තිබුණනම් කවදාවත් පාඩු වෙන්නේ නැ. පාඩුනම් කම්පැනි මේව ගන්නේ නැ... වෙලා තියෙන්නේ නිසි කළමණාකරණ දැනුමක් නැති වැස්සකට ඉස්කොලේ නොගියපු දේශපාලන හෙංචයියෝ මේවයේ මුල් පුටුවලට ගේනවා.. උන් වැඩ කරන උන්ටත් පවර්ස් පෙන්නනවා... පිස්සු කෙලිනවා... සීන් එක තේරෙන් උන් කලකිරිල අයින් ගහනවා... නැත්නම් අයින් වෙලාම යනවා... ඇමතිගේ චක් ගෝලයෝ සෙට් එකම වැඩට ගන්නවා... ඉතින් ආයතනයක් නැගිටීවිද?
    අනිත් එක මේව විකුණන එකද එකම විකල්පය?. මෙහෙම විකූනන්න ගියොත් කොතනින්ද නවතින්නේ? අන්තිමට රටට මොනවද ඉතිරි වෙන්නේ... මේවට උපදෙස් දෙන්නෙත් දැක්මක් නැති උපදේශකයෝ...අන්තිමට ආණ්ඩුවෙ නොහැකියාව ඔප්පු වෙනවා මෙහෙම රාජ්‍ය ආයතන විකුණද්දි.

    11.gif

    11.gif

    11.gif

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    :lol::lol::lol::lol:

    චන්දයක් තියෙන නිසාද මන් ද දැන් නම් තව එකෙක් දෙන්නෙක් ජනේලෙන් දෙනවා නේද මුන් දෙන්නට අමතරව...මුලින් එන්නේ ලොක්කෝ දෙන්නා

    හදුන් බුවානම් දැන් පේන්න නැ නේද? හිරිකොතේ වැඩ වැඩි ඇති.........
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    :lol::lol::lol::lol:

    චන්දයක් තියෙන නිසාද මන් ද දැන් නම් තව එකෙක් දෙන්නෙක් ජනේලෙන් දෙනවා නේද මුන් දෙන්නට අමතරව...මුලින් එන්නේ ලොක්කෝ දෙන්නා

    මුලින්ම මුන් දෙන්නව දාල මුට්ටිය දාල බලනවා....ඊට පස්සේ ජෙප්පෙක් ව දෙන්නෙක්ව එවනවා....උන්වනම් සල්ලිවලට ගන්න එක එච්චර දෙයක් නැහැනේ බන්..ඔය toilet එකක් අස්සේ ගනුදෙනුව කරගන්නත් පුළුවන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර

    :lol::lol::lol::lol:

    චන්දයක් තියෙන නිසාද මන් ද දැන් නම් තව එකෙක් දෙන්නෙක් ජනේලෙන් දෙනවා නේද මුන් දෙන්නට අමතරව...මුලින් එන්නේ ලොක්කෝ දෙන්නා

    50593742_2035347706762322_6951982310396788736_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අහපු දේට උත්තර නොදී....නමට නොගැලපෙන දේවල් කරන්න එපා බාන්ස් ...(Smart + man = smartm...correct ?? exhibiting or characterized by excessive pride or self-satisfaction of your self )

    ආයේ ප්‍රශ්නේ අහන්නම්....උඹේ රනිල් හාමු ප්‍රමුක කරුවල රජය මූව ඇතුලට දැම්මද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    අහපු දේට උත්තර නොදී....නමට නොගැලපෙන දේවල් කරන්න එපා බාන්ස් ...(Smart + man = smartm...correct ?? exhibiting or characterized by excessive pride or self-satisfaction of your self )

    ආයේ ප්‍රශ්නේ අහන්නම්....උඹේ රනිල් හාමු ප්‍රමුක කරුවල රජය මූව ඇතුලට දැම්මද ?

    54415277_132705027787398_2302531804176842752_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    උබනම් පව් තමයි බං ....හාමුට විරුද්ධව වචනයක් කියන්නේ නෑ.... .පුළුවන්තරම් පශ්චාත්බාගේ පුදකරලා පුදකරලා කෙලවෙනකොට ස්වාධින වහලෙක් වෙන්න හදනවා....උබ ස්වාධින අමුඩේ ඇන්දට උබේ හෙළුව වහන්න බෑ බං... එක පුලියේ .......

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    අහපු දේට උත්තර නොදී....නමට නොගැලපෙන දේවල් කරන්න එපා බාන්ස් ...(Smart + man = smartm...correct ?? exhibiting or characterized by excessive pride or self-satisfaction of your self )

    ආයේ ප්‍රශ්නේ අහන්නම්....උඹේ රනිල් හාමු ප්‍රමුක කරුවල රජය මූව ඇතුලට දැම්මද ?

    :lol::lol::lol::lol::lol:

    උව අපහසුතාවයට පත්වෙනවා නේ බං
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උබනම් පව් තමයි බං .....පුළුවන්තරම් පශ්චාත්බාගේ පුදකරලා පුදකරලා කෙලවෙනකොට ස්වාධින වහලෙක් වෙන්න හදනවා....උබ ස්වාධින අමුඩේ ඇන්දට උබේ හෙළුව වහන්න බෑ බං... එක පුලියේ .......

    current නැහැ යකෝ ....
    smartm - ගෝට ගෝට

    වතුර නැහැ බන් ...
    smartm - ගෝට ගෝට

    බැංකු කඩලා
    smartm - ගෝට ගෝට...