පන්නිපිටියේ මාරාන්තික අනතුර CCTV

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    පන්නිපිටියේ මාරාන්තික අනතුර CCTV

    පන්නිපිටිය බොරැල්ල මාර්ගයේ කලල්ගොඩ හංදිය ආසන්නයේදී යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු පැදවු මෝටර් රියක් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රියක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය පවසයි.



    එහි සිටි තවත් දෙදනකුද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.ඔවුන්ට ශල්‍ය කර්ම දෙකක්ද සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
    මියගොස් ඇත්තේ හැටන් පදිංචි මහේෂ් ආනන්ද නැමැත්තෙකි.



    අනතුර සම්බන්ධයෙන් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා අත්අඩංගුවට ලත් බව පොලීසිය කියයි.




    කාර් driver බීලා ඉඳලා තියෙන්නෙ

    56652800_2222571258057043_5076166691172384768_n.jpg


    56629377_2222571228057046_8619630270762450944_n.jpg


    56262393_2222571474723688_2585209741097566208_n.jpg


    56734772_2222571558057013_6969490388096647168_n.jpg


    56952776_2222571511390351_7529113541454856192_n.jpg



    source: Lankadeepa, Hiru news, Facebook
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉස්සෙල්ලම දොස්තර නෝනා බීලා එලවලා මිනීමෑරුවා. එයා එලියේ. ඊලගට පොලිසියේ ලොක්කෙක්ගේ පුතා . ඌත් එලියේ. ලගදිම ක්‍රිකට් ටීම් එකේ නායකයා. ඌ නම් මිනීමරුවෙක් නොවිච්ච හින්දා ටක් ගාලා එලියේ. දෑන් හමුදා නිලධාරියෙක්. බීලා එලවන එවුන්ට නිසි දඩුවම් නෑති හින්දා තමා මේක වෙන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉස්සෙල්ලම දොස්තර නෝනා බීලා එලවලා මිනීමෑරුවා. එයා එලියේ. ඊලගට පොලිසියේ ලොක්කෙක්ගේ පුතා . ඌත් එලියේ. ලගදිම ක්‍රිකට් ටීම් එකේ නායකයා. ඌ නම් මිනීමරුවෙක් නොවිච්ච හින්දා ටක් ගාලා එලියේ. දෑන් හමුදා නිලධාරියෙක්. බීලා එලවන එවුන්ට නිසි දඩුවම් නෑති හින්දා තමා මේක වෙන්නේ


    army man beelada?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි බං number plate එක පෙන්නන්න නැත්තේ?