අනිද්දා_ඉඳන් ලයිට් කපන්නේ නැහැ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනිද්දා_ඉඳන් ලයිට් කපන්නේ නැහැ

    අනිද්දා සිට (10) විදුලි බල කප්පාදුව නතර කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක කියයි.

    News1st
     
    • Like
    Reactions: Rated_R

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ponil umbe puka palana weleda kiwwe,aparade current kapuwanam umbalage ammata awruddata honda ganak hamba kara gannak thibba
     
    • Like
    Reactions: HKavinda

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    cartoon.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොල සඳුන් ප#% ,නහය උඩින් වතුර අඩියක් ගියත් එකයි අඟලක් ගියත් එකයි
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ෂා...!! නියමයි. පැරකුම් යුගයක් කමින් සූන්.

    හිප් හිප් හුරේ ෆො ම්ස්ට ක්ලීන් ඇන්ඩ් හිස් යහපාලනය
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,900
    113
    ඉස්සර නම් මිනිස්සු බලන් හිටියේ අධිවේගී මාර්ග හදනකන්, අලුත් වරාය බලන්න යන්න, බිස්නස් එකක් පටන් ගන්න, කොරියාවේ යන්න, තව හොඳ රටවල් වලින් රස්සා ටිකක් එනකන්, ලස්සන කොළඹ ඇවිදින්න යන්න, තමන්ගේ ගම ලස්සන කරලා ඉවර වෙනකන්, අලුත් බස් දානවා බලාගෙන, ..
    දැන් ඉන්නේ ලයිට් කපන එක අඩු කරගන්න, වතුර අදත් එයිද බලාගෙන... බලාපොරොත්තු කොච්චර පහල ගිහින්ද නේ බං. යහපාලනේ පිහිටෙන් තමයි. තෑන්ක් යූ රනිල්.:rofl::rofl::rofl:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    katha karala wadak naha ban