Motherbord ඒක මාරු කරන්න උදව් කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Motherbord ඒක මාරු කරන්න උදව් කරන්න

    පලවෙනි වතාවට පොසේස්ර් එකක් ගලවන්න යන්නේ මෙන්න මේ ටික කියලා දෙන්න මචන්ලා.

    මගේ (Dual Core Quid) පරිගණකය ඕන කරනකොට Power බටන් ඒක ඔබපු ගමන් Off වෙන අවුලක් තිබ්බා ටික වෙලාවක් On කරනකොට ඔන් වෙනවා කරන්ට් එකටම ගහලා ම තියෙනවා නම් එහෙම මොකුත් අවුලක් නේ Power බටන් ඒක ඔබපු ගමන් ඔන් වෙනවා එතකොට. ගොඩක් කල් භාවිතා නොකරපු ඔය දෝෂයම තියේන Atom බෝර්ඩ් එකකට හාඩ් එකත් එක්කම ගැහුවා Power Supply එක එතකොට එකනම් ගැටළුක් නැතිව ඕන් වෙනවා බෝර්ඩ් එකේ නේද ගැටළුව ඇත්තේ ?

    1. මන් මේකේ බෝර්ඩ් ඒක මාරු කරනවා නම් ගන්න ඕනේ මොනවා වගේ බෝඩ් එකක් ද පොසේස්ර් එකට හරි යන බෝඩ් එක හොයා ගන්නේ කොහොමද ?
    G41 Express Chipset කියලා තියෙනවා VGA එකේ ඒ කියන්නේ මේක G41 කියලා (Neoview එකේ 2900 තියෙනවා එකක් ගන්නද )
    G41 බෝඩ් එකයි
    2. තැරමල් පොස්ට් එකයි ගත්තා නම් ඇතිද ? පොසේස්ර් එකේ දැන් ගාලා තියෙන තැරමල් පේස්ට් ඒක අයින් කරන්න ඕනේද ? ඒක කරන්නේ කොහොමද ? ඊට පස්සේ අපි ෂොප් එකෙන් ගෙනපු තැරමල් ඒක පොසේස්ර් එකේ උඩ පැත්තේ හොදට ගාලා සින්ක් එකයි Fan එකයි හයි කරන්න නේද තියෙන්නේ ? මන් කලින් කරලා නෑ මේ සීන් ඒක එකයි මෙහෙම ඇහුවේ

    3. තව දෙයක් තැරමල් පොස්ට් එකේ හොද එකක් හා බාල එකක් තියෙනවා ද ඒක හදුනා ගන්නේ කොහොමද ?


    4. මන් Image එකක් දාලා තියෙනවා යටින් පොසේස්ර් එකේ සයිඩ් එකෙන් තියෙනවා නිල් පාට ප්ලාස්ටික් කෑල්ලක් මේකෙන් එළයට රස්නේ යන්න මන් හිතනේ මේක දාලා ඇත්තේ මෙක තමයි ලොකුම අවුල මේක ඊයේ රෑ ගලවලා දාගන්න බැරි උණා මේක හිරම වෙලා තියෙන්නේ Fan ඒක ගලවලා හයි කරන්න බෑ Fan එක හයි කරලා දාන්නත් බෑ මේක දාන්න යද්දී පොසේස්ර් ඒක ඇලවෙනවා වගේ වෙනවා දකුණට ටිකක් එහෙම හෙළඋණා ඊයේ ඊට පස්සේ ඒදන් Fan Speed අඩු වෙලා Reboot වෙනවා තැරමල් ගාන්න වෙයි නේද අය ? ඔය ප්ලාස්ටික් කල්ල අයින් කරලා එළයට රස්නේ ඇදලා දාන්න Fan එකක් හ්යිකොලොත් අවුල් ද ?


    JwwPWaG.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    power supply awula mata hitenne
    eka para on wenne natte cap eke awulak nisa
    current eka dila tiyenakota cap eka charge welama tiyena nisa on wenawa tak gala
    awula tiyenne power supply eke
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    power supply awula mata hitenne
    eka para on wenne natte cap eke awulak nisa
    current eka dila tiyenakota cap eka charge welama tiyena nisa on wenawa tak gala
    awula tiyenne power supply eke

    හ්ම්ම් ඒක වෙන්නත් පුළුවන් power supply එකේ එකේ කැප් දෙකක් ඉදිමිලා තියෙනවා දැන් Reboot වෙන අවුලක් ආවා අරක හෙලවිලා තැරමල් ගලා ගත්තා නම් හරි යයි නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    PC eka computer shop ekakata aran gihin lede check karala adala part eka replace karanna

    ඔව් බන් එහෙම හොදයි කියල තියෙනවා මටත් බලන්න ඕනේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හ්ම්ම් ඒක වෙන්නත් පුළුවන් power supply එකේ එකේ කැප් දෙකක් ඉදිමිලා තියෙනවා දැන් Reboot වෙන අවුලක් ආවා අරක හෙලවිලා තැරමල් ගලා ගත්තා නම් හරි යයි නේ

    ඔව් එකට නම් තර්මල් එක ගහල ධුවිලි අයින් කරලා ගනින්
    කැප ඉදිමිලා නම් ඉතින් අනිවා පවර් සප් තමයි ඉතින්
    ඔය බෝඩ් එකටම වෙන පවර් එකක් දීල බලපන්
    බෝඩ් යනවා නම් ඔහොම ඔන් වෙන්නේ නෑ
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    තැරමල් පොස්ට් :eek:

    තර්මල් පේස්ට් ගානවා නම් නොර්මල් තර්මල් පේස්ට් එකක් කඩෙන් අරන් processor එක උඩින් කඩල ඇටයක් තරම් විතර පොඩි ඩොට් එකක් තියල heatsink එක සෙට් කරපන් එතකොට හොඳට seal වෙලා හිටිනවා . heatsink එකට පේස්ට් ගාන්න එපා. එහෙම ස්පෙෂල් තර්මල් පේස්ට් ඕනේ නෑ නොර්මල් computers වලට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    power supply awula mata hitenne
    eka para on wenne natte cap eke awulak nisa
    current eka dila tiyenakota cap eka charge welama tiyena nisa on wenawa tak gala
    awula tiyenne power supply eke

    power supply එක දැම්මා බඩු වැඩ
    thank you machan
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    හ්ම්ම් ඒක වෙන්නත් පුළුවන් power supply එකේ එකේ කැප් දෙකක් ඉදිමිලා තියෙනවා දැන් Reboot වෙන අවුලක් ආවා අරක හෙලවිලා තැරමල් ගලා ගත්තා නම් හරි යයි නේ

    ඒ කැප් දෙකේ අගයන් තියෙන කැප් දෙකක් අරන් පාස්සල දාපන්. කැප් වල අවුල තමා ඔය
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඒ කැප් දෙකේ අගයන් තියෙන කැප් දෙකක් අරන් පාස්සල දාපන්. කැප් වල අවුල තමා ඔය

    හැදුවා බන් Power Supply එකේ අවුල තිබ්බේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    oxide badila thiyenne. ekai heat weddi on wenne.

    1.Oke ram tika galola makanekin makala cmos batrry maru karala balapan.
    2.wena power supply ekak dala balanna.
    3.Board eke capacitors maru karala balanna.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    oxide badila thiyenne. ekai heat weddi on wenne.

    1.Oke ram tika galola makanekin makala cmos batrry maru karala balapan.
    2.wena power supply ekak dala balanna.
    3.Board eke capacitors maru karala balanna.

    හැදුවා බන් Power Supply එකේ අවුල තිබ්බේ