කඹය 2019 - සාමාජික හදුන්වාදීම
සුබ අලුත් අවුරුද්දක් හැමෝටම
අවුරුදු කාලේ ඔන්න හැම පාරම වගේ මේ පාරත් අපි කඹේ අදින්නයි ලෑස්ති වෙන්නේ
පැරණි සොදුරු මතක අතරේ බොලාලා ආතල් ගත්තා ඇති....දැන් වරෙව් අලුත් එකට..
අලුත් එක හරි රසයි වගේ මේක ඊටත් වඩා රසවත් වෙයි කියල බලාපොරොත්තු වෙමු ඉතින්...
පණ දාගෙන හොයල හොයල අපි නාකි ජෝඩුවක් හොයා ගත්තා.. නැ නැ නායකයො දෙන්නෙක් :sunglasses::sunglasses:
මේකේ ඉන්න නාකිම කුකුල්ලු දෙනෙක්....
නාකි කියලා හිතුවට, හිතුව තරම් නාකි නැ.....මෙයාලගෙ ත්රෙඩ් දැක්කාම කවුරුත් දන්නවා මුන් ඕන කොටුවකට ඔට්ටු පොර කුකුල්ලු කියලා :wink::wink::wink:
කවුරුත් දැක්ක ගමන දන්න දෙන්නෙක්
කෙල්ලන්ට රිලෝඩ් දාලා දෙන රමේශ් ද නැත්නම් හොර උපාසක ඉතික මිතික ද.....
මෙන්න මේ පොර කුකුල්ලු දෙන්න යටතේ තරග වදින්න
කැමති සුදුසු කුකුල්ලු තෝරාගැනීම අපි ඊයෙ ඉදන් සිදු කළා....ඇඩුනා සිංහලු එකෙදි නම්.....
ඉහල ප්රතිචාර මැද ඔන්න ඒ වැඩෙත් ගින්දර වගේ ඉවර කලා...අපිත් ඔනි කොටුවට ඔට්ටු කුකුලො හරිය...:sunglasses:
මෙන්න කණ්ඩායම් සාමාජිකයෝ
අද සෑ තමයි සෑ..... රෑ 9 වෙනකොට කබේ ඇදිල්ල පටන් ගන්න සේරම ටික රෙඩි කරලා තියෙන්නේ
ඔන්න මේ වෙලාවේ ඉදන් ප්රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කරනවා.
හැබැයි පුතෝ මැතිවරණ ප්රචණ්ඩ ක්රියා සම්පුර්ණයෙන්ම තහනම්.(ඕවා කරලා අහු උනොත් සාරා කොස්සක් උස්සන් ඒවි බොලාලට ගහන්න.)
සංවිධානය
_
___
___
Sara531 / hichchiputha / NK123
[Photo]

Last edited: