ගෙවල් හදන අයගෙන් උදව්වක් ඕන

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ගෙවල් හදන අයගෙන් උදව්වක් ඕන

    මගේ ගෙයි කෑල්ලක් හදල තියෙන්නේ- ඉස්සරහ ටික කරගන්න මම බැලුවේ අර කපරාරු කරන්න ඕන නැති block ගල් බදින්න

    කරපු කව්රු හරි ඉන්නවනම් විස්තර කියන්න - ගල හොදද?

    කපරාරු නොකරන නිසා - හයිය හොදද - එළියේ බිත්තියට පොඩි layer එකක් ගහන්න ඕනෙද සිමෙන්ති වලින්