බෝම්බයක්-පත්තුවෙන්න-යන්නේ තප්පර 3 යි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බෝම්බයක්-පත්තුවෙන්න-යන්නේ තප්පර 3 යි

    බෝම්බයක් පත්තුවෙන්න යන්නේ තප්පර 3 යි ...

    ටික් ටික් ටික් බ්ලාස්ට්!

    පත්තු උනාම කෑලි විසිවෙන්නේ " V " ශේප් එකට....

    බෝම්බෙ බඩේ බැඳන් ආපු එකෙක් නම් " < " ඔය හැඩේට ....

    වාහනයක් නම් " V " හෝ " < " හැඩේට ...

    බෝම්බයක් හෝ වෙඩි තැබීමක් ආපු ගමන් අපි කරන්න ඕනේ පුලුවන් තරම් ඈතට දුවන එක .... ඒක හරි ,

    නමුත් දුවාගන්න කාළයක් නැත්තන් ...?

    * ) පුලුවන් තරම් ඉක්මනින් ආවරණයක් ගන්න ,

    අසල බිත්තියක් තිබේ නම් මුවාවෙන්න ,

    ඒකත් කරගන්න බැරුව ඔබ අසරණයි නම් ...

    ඉන්න තැන මොකක් හරි කමක් නෑ බිම දිගාවෙලා ඔලුව බිම තියාගෙනම හැකි තරම් වේගයෙන් ඈතට බඩ ගාන්න ....

    කාණුවක් අසල වගේ සිටී නම් කුණු කාණුවක් උනත් කමක් නෑ කානුවට බහින්න .....

    ( හරිම දුකයි අපිට මේවත් කතාකරන්න තරම් මරණ බය දැනෙන යුගයක් උදා උනාට )😥
    උපුටා ගැනීමක්

    පරිසමින් හිටපල්ලා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    උන් යූස් කරලා තියන එක්ස්ප්ලෝසිව් වල හැටියට ඔය එකකින්වත් වැඩක් වෙන්නෙ නැහැ
    මම කියන්නෙ බොරු නම් අර පොඩි වෑන් එකේ තියන එක පුපුරවද්දි තියන වීඩියෝ එක හොදට බලපන් බ්ලාස්ට් වේව් එක ඒ ලග තියන ගස් වල වදින හැටි පේනවා, එතකොට හිතපන් ලග හිටියොත් කොහොම වෙයිද කියලා අනික බලපන් ඒ වාහනේ කෑලි කොයි තරම් ඈතට යනවද කියලා
    ෆිල්ම් වල විදියට මේ වගේ පිපීරීමක් අවුට්රන් කරන්න බැහැ අනික මේ යූස් කරන TATP (or C4) තත්පරේකින් වගේ පිපිරලා ඉවරත් වෙනවා(තත්පරයක් වෙද්දි පිපිරිලා ඉවරවෙලා සුන්බුන් විතරයි ඉතුරු වෙන්නෙ) තත්පර තුනක් තිස්සෙ පිපිරෙන්නෙ නැහැ ෆිල්ම වල වගේ

    කවර් උනොත් ටිකක් බේරෙන්න පුලුවන් වෙයි, ඒ උනත් බලපන් අර පල්ලියෙ පිපුරුන එකේ සාමාන්‍යෙන් මිනහෙක්ගෙ උසට වගේ යනකන් තියන කොන්ක්‍රීට් කොලම් වල හතරවටේම කපරාරුව ගැලවිලා ගිහින් තියනවා කනු පේලියේම. එතකොට ලග නම් ඉන්න කවර් උනා කියලා වැඩක් නෑහැ, ඇත නම් ඉන්නෙ කවර් උනොත් ටිකක් හරි ශේප් වෙයි
     
    එකේ ගැස් ටැන්ක්ස් තිබ්බ නේ.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63

    ela bro thanks