තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

58373592_1844421868992047_6619617898283401216_n.jpg

57606627_1845295165571384_6169642987954372608_n.jpg

අන්තවාදී තවුහිඩ් ජමාත් සංවිධානය පෝෂණය කලේ සහා ආරක්ෂා කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඊයේ 2019/04/24 දෙරණ වාදිපිටියේ අසාද්සාලි කියනවා.

මාලිගාවත්ත තවුගිඩ් ජමාත් කාර්යාලයේ සිට කොටුව ස්ටේෂන් එකට ළමයි දරුවෝ අරගෙන උත්ගොෂණ කරගෙන යනකොට පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිසියෙන් එක නැවැත්තුවා නමුත් පොලිසියට ඕඩර් දීලා ධුම්රියපොලට යන්න ඉඩ ධුන්නේ ආරක්ෂක ලේමක කියලා කියනකොට

විමල් වීරවංශ කියනව ඒ සහය දුන්නේ බුද්ධි තොරතුරු ගන්නලු :lol::lol::lol:

ඇමරිකාව ඉරාකය විනාස කරන්න ISIS නිර්මාණය කළා කියල කියනව අවසානේ ඇමරිකාවට පහරදෙන තත්වයට ඔවුන් ආව.

මෝඩ ආරක්ෂක ලේකම් ගේ මෝඩ ක්‍රියාවක ප්‍රතිපලයක විදිහට අවසානේ අහිංසක කතෝලික ජනතාවට ජිවිතයෙන් වන්දි ගෙවන්න උනා

මෙහෙම මී හරකෙක්ව ජනපති කරන්න උස්සගෙන එනවා.(තවුහිඩ් ජමාත් සංවිධානයේ කාර්යාලය සාදාගැනීමට ඉඩම ලබාදී ඇත්තේද නන්දසේන බව සඳහන්)

නන්දසේන මේ පිළිබඳව ජාතියෙන් සමාවගතයුතු මොකද ඔහු ඇතිකරලා ගියය ත්‍රස්තවාදය තමයි අද මේ පුපුරවන්නේ

මෙය බෝරුවක්නම් අසාද්සලිට විරුද්ධව නීතිමය පියවර ගතයුතුයි
 
  • Like
Reactions: netlife007

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඇත්ත ඇත්ත :yes:

    අපි අසාත් සාලි කියන කෙනෙකුට චන්දෙ දෙන්නං ජනාධිපතිවරණෙදි :yes:
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    ඊයෙ කොහෙද බන් වාද පිටියක්... තෝ ගංජා ගහලද...?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙල් ඩන් හාවඩ්.... මේක කොහොම හරි මහින්දගේ හෝ ගෝටාගේ එකවුන්ට් එකට දාල හාමුව බේරගමු... නැත්නම් දැන් රෙදි ගැලවිල තියෙන විදියට හාමුටයි සිරාටයි එලි බහින්න වෙන්නේ නැනේ....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මරා කරුණ ඵක්ක පල්ලි වලට ගැහුව කියල බෝම්බ ගහපු දවසේ අර UNP ඵකේ සදුන් බුවත් කිව්වලු..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    මළ මිනී උඩ දේශපාලනය කරන්න එපා බන් :angry::angry:
    මේ ඉස්ලාමීය අන්තවාදය වේගයෙන් පැතිරෙන්න ගත්තෙ, කොටි එක්ක තිබ්බ යුද්දය ඉවර වෙනවත් එක්කම. එදා ඉඳන් අද දක්වා රටේ හිටපු සියළුම පාලකයො ඒ අන්තවාදය දැනුවත්ව හෝ නොදැනුවත්ව පෝෂණය කරපු එක තමයි කරේ. බිංදුව බිංදුව පිරිච්ච කළයක උතුරායාමක් තමයි මේ 21 උනේ.
     
    • Like
    Reactions: KDH and jayanathek

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මරා කරුණ ඵක්ක පල්ලි වලට ගැහුව කියල බෝම්බ ගහපු දවසේ අර UNP ඵකේ සදුන් බුවත් කිව්වලු..:lol:

    හි... හි... ඌ දැන් ඉන්නෙ ඔපරේශන් තියටර් එකේ...
    අං දෙකයි වලිගෙයි කපාගන්න ගිහින්....
    ලොකුවුන තැන් වලට මැහුම් දාන්නත් එක්කම...
    යාළුව මැරුනම තේරුනාලු කඩේ ගියාට වැඩක් නෑ කියල...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මළ මිනී උඩ දේශපාලනය කරන්න එපා බන් :angry::angry:
    මේ ඉස්ලාමීය අන්තවාදය වේගයෙන් පැතිරෙන්න ගත්තෙ, කොටි එක්ක තිබ්බ යුද්දය ඉවර වෙනවත් එක්කම. එදා ඉඳන් අද දක්වා රටේ හිටපු සියළුම පාලකයො ඒ අන්තවාදය දැනුවත්ව හෝ නොදැනුවත්ව පෝෂණය කරපු එක තමයි කරේ. බිංදුව බිංදුව පිරිච්ච කළයක උතුරායාමක් තමයි මේ 21 උනේ.

    +++++++++
     
    • Like
    Reactions: ruchira55

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    58373592_1844421868992047_6619617898283401216_n.jpg

    57606627_1845295165571384_6169642987954372608_n.jpg

    අන්තවාදී තවුහිඩ් ජමාත් සංවිධානය පෝෂණය කලේ සහා ආරක්ෂා කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඊයේ 2019/04/24 දෙරණ වාදිපිටියේ අසාද්සාලි කියනවා.

    මාලිගාවත්ත තවුගිඩ් ජමාත් කාර්යාලයේ සිට කොටුව ස්ටේෂන් එකට ළමයි දරුවෝ අරගෙන උත්ගොෂණ කරගෙන යනකොට පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිසියෙන් එක නැවැත්තුවා නමුත් පොලිසියට ඕඩර් දීලා ධුම්රියපොලට යන්න ඉඩ ධුන්නේ ආරක්ෂක ලේමක කියලා කියනකොට

    විමල් වීරවංශ කියනව ඒ සහය දුන්නේ බුද්ධි තොරතුරු ගන්නලු :lol::lol::lol:

    ඇමරිකාව ඉරාකය විනාස කරන්න ISIS නිර්මාණය කළා කියල කියනව අවසානේ ඇමරිකාවට පහරදෙන තත්වයට ඔවුන් ආව.

    මෝඩ ආරක්ෂක ලේකම් ගේ මෝඩ ක්‍රියාවක ප්‍රතිපලයක විදිහට අවසානේ අහිංසක කතෝලික ජනතාවට ජිවිතයෙන් වන්දි ගෙවන්න උනා

    මෙහෙම මී හරකෙක්ව ජනපති කරන්න උස්සගෙන එනවා.(තවුහිඩ් ජමාත් සංවිධානයේ කාර්යාලය සාදාගැනීමට ඉඩම ලබාදී ඇත්තේද නන්දසේන බව සඳහන්)

    නන්දසේන මේ පිළිබඳව ජාතියෙන් සමාවගතයුතු මොකද ඔහු ඇතිකරලා ගියය ත්‍රස්තවාදය තමයි අද මේ පුපුරවන්නේ

    මෙය බෝරුවක්නම් අසාද්සලිට විරුද්ධව නීතිමය පියවර ගතයුතුයි

    අනික SLTJ ඵකෙන්ද ඕක කරලා තියෙන්නෙ?:lol:

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අනික SLTJ ඵකෙන්ද ඕක කරලා තියෙන්නෙ?:lol:

    උන් නම් නෙමේ

    හැබැයි ඔය සංවිධාන ඔක්කොම එකයි මට හිතෙන්නේ
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇත්ත ඇත්ත :yes:

    අපි අසාත් සාලි කියන කෙනෙකුට චන්දෙ දෙන්නං ජනාධිපතිවරණෙදි :yes:

    ubala oya politician la budhha sthya/jesu sathya wage trust karanna epa possak mole pavichchi karapan, netnam ubalata wenne yahaplayana maithreeta rawatuna wage deyak tama. :rofl:
     
    දුකයි බන් :( වෙන කියන්න දෙයක් නැහැ. මාරා සිරා පොනිල ලපය දෙමලු හම්බ #225 ම සහ හරින්ගේ තාත්ත මේක දැනගෙන හිටිය බන්. උබට මෙහෙම ඒවා ලියල රෑට ඇස්දෙක පියාගෙන නිදාගන්න පුලුවන්ද ? බන් . අර මරුන ළමයි 45 පෙනෙයි උබට නිදා ගන්න කලින්. උබේ ළමයි දකිද්දී ඒ ළමයි 45 මතක් වෙයි. මළමිනී වලිනි දේශපාන මත බෙදා හරින්න එපා බන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    දුකයි බන් :( වෙන කියන්න දෙයක් නැහැ. මාරා සිරා පොනිල ලපය දෙමලු හම්බ #225 ම සහ හරින්ගේ තාත්ත මේක දැනගෙන හිටිය බන්. උබට මෙහෙම ඒවා ලියල රෑට ඇස්දෙක පියාගෙන නිදාගන්න පුලුවන්ද ? බන් . අර මරුන ළමයි 45 පෙනෙයි උබට නිදා ගන්න කලින්. උබේ ළමයි දකිද්දී ඒ ළමයි 45 මතක් වෙයි. මළමිනී වලිනි දේශපාන මත බෙදා හරින්න එපා බන්.

    බොරු දාන්න ඵපා.225 ම දැනන් හිටියෙ නැහැ.ඒත් රජයේ වග කිවයුතු අය දැනන් හිටියෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බොරු දාන්න ඵපා.225 ම දැනන් හිටියෙ නැහැ.ඒත් රජයේ වග කිවයුතු අය දැනන් හිටියෙ..

    පල්ලිවලට යන්නෙපා කියල 225 හේ ම සිකියුරිටි එකෙන් කියන්න ඇතිනෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මළ මිනී උඩ දේශපාලනය කරන්න එපා බන් :angry::angry:
    මේ ඉස්ලාමීය අන්තවාදය වේගයෙන් පැතිරෙන්න ගත්තෙ, කොටි එක්ක තිබ්බ යුද්දය ඉවර වෙනවත් එක්කම. එදා ඉඳන් අද දක්වා රටේ හිටපු සියළුම පාලකයො ඒ අන්තවාදය දැනුවත්ව හෝ නොදැනුවත්ව පෝෂණය කරපු එක තමයි කරේ. බිංදුව බිංදුව පිරිච්ච කළයක උතුරායාමක් තමයි මේ 21 උනේ.

    උඔ හරි හැමෝම බලය වෙනුවෙන් අන්තවාදය ටික ටික පෝෂණය කලා හෝ වෙන්න ඉඩ ඇරිය කියල තේරෙනවා :growl: