e-money ලෝකයට අලුතින් පා තබන්න.......
[FONT="]මමත් මේ subject එකට ඔන්න මුලින්ම දෙයියනේ කියල අත ගහන්න හිතුවා.
වෙන මොකුත් නෙමේ අපි net එකේ නිකම් නාස්ති කරන කාලෙ පොඩ්ඩක් ජීවිතේ ගොඩදාගන්න උදව්වක් කරගන්න හිතාගෙන.
ඔයාලදාපු video, posts, thread ඔය ඔක්කොම් බල බල ඔන්න අමාරුවෙන් paypal එකකුයි Payoneer Account එකකුයි හදා ගත්තා.
ඒක හැදුව කියල ඕකට දෙයියො ගෙනත් දාන්නෙ නෑනෙ. ඒ මදිවට card එක එවන්න ඩොලර් 30ක් එකතු කරගන්නත් ඕනෙ.
ඒ වෙනුවෙන් වටේ යන ගමන් You Tube එකේ පැත්තෙන් chance එකක් ගන්න හිතාගෙන බලද්දි ඒකට Adsense account [/FONT][FONT="][FONT="]එකක් [/FONT]ඕනෙලු.
[/FONT][FONT="] ඒ account එකක් හදන්න යනකොට උදේ පාන්දරම URL එකක් ඉල්ලනවා.[/FONT]
Your website
[FONT="]
මේ subject එකේ expert යාලුවො පොඩ්ඩක් උදවුවක් දෙන්නකො අපිටත් පොඩ්ඩක් ඔලුව උස්සගන්න.
මට වගේම අලුතෙන් මේකට එන හැමෝටම ලොකු උදවුවක් වෙයි ඔයාලගෙන් හරියට දෙයක් ඉගෙන ගන්න එක.
[/FONT][FONT="]මට ආපු ප්‍රශ්න තමා මේ වෙලාවෙනම්
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1. මේ adsense එකේ අහන website එක මොකක්ද. කොහොමද මම ඒකක් හදා ගන්නෙ කියන එක.[/FONT]
[FONT="]2. ඊට අමතරව මුලින්ම එන අපිට මේකෙන් හම්බකරන්න පුලුවන් ලේසි ක්‍රම මොනවද කියන එක.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම තව මේකට අලුතින් එන අය දැනගන්න ඕන basic දේවල් මොනවද කියල පොඩි උදවුවක් දෙන්න පුලුවන් නම්.
[/FONT][FONT="]මේකෙන් අපි අලුත්,පරන හැමෝටම එන ප්‍රශ්න විසදගන්නයි අලුත් දේවල් ඉගෙනගන්නයි පුලුවන් වෙයි.[/FONT]
[FONT="]අලුත් පරන හැමෝම වෙනුවෙන් විවුර්තයි.....

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Thanking You,......

Last edited:

උන් නිකම්ම කියලා දේවි කියලා හිතන්න එපා...