Azzam Ameen ගේ_තක්කඩි මාධ්‍ය ආවරණය

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Azzam Ameen ගේ_තක්කඩි මාධ්‍ය ආවරණය

    Azzam Ameen ගේ තක්කඩි මාධ්‍ය ආවරණය...​

    හොන්ඳින් බලන්න මුලින්ම බෝම්බ පිපිරීම් පල්ලි හා හෝටල් වල ඇතිවු විට ඔහු වාර්ථා කළ ආකාරය. (1,2,3 Twitter msgs), ඉතා අඩු මරණ අගයක් ඉදිරිපත්කරන ඔහු එහිදී ඔහු විශේෂයෙන්ම මිය ගිය ළමයින් ගනන ගැන කිසිත් නොකියයි.

    wqmjYzt.jpg

    නමුත් 4 වන Twitter පණිවිඩය බලන්න. සයින්තමර්දු(ඊයේ රාත්‍රී සිදුවීම)
    හමුදා මෙහෙයුම සම්බන්ධව, මරණ 15 සමග මිය ගිය ළමයින්ගේ ගණන ටක්කෙට (6) පවසයි.

    FB_IMG_1556379168178.jpg

    මෙ තුලින් මොහු තමන්ට අවශ්ය පරිදි කිසිවෙකුට නොහැඟෙනන ලෙස මිනිස් සිත් සන්වේදනය කරවයි. මොහුගේ අවසන් ඉලක්කය රජයත් ආරක්ශක අංශත් අපකීර්තියට පත්කිරීම වෙයි.
    සරලවම මෙම පුද්ගලයා මාධ්ය ත්‍රස්තවාදියෙකි...
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,186
    113
    Azzam Ameen ගේ තක්කඩි මාධ්‍ය ආවරණය...​

    හොන්ඳින් බලන්න මුලින්ම බෝම්බ පිපිරීම් පල්ලි හා හෝටල් වල ඇතිවු විට ඔහු වාර්ථා කළ ආකාරය. (1,2,3 Twitter msgs), ඉතා අඩු මරණ අගයක් ඉදිරිපත්කරන ඔහු එහිදී ඔහු විශේෂයෙන්ම මිය ගිය ළමයින් ගනන ගැන කිසිත් නොකියයි.

    wqmjYzt.jpg

    නමුත් 4 වන Twitter පණිවිඩය බලන්න. සයින්තමර්දු(ඊයේ රාත්‍රී සිදුවීම)
    හමුදා මෙහෙයුම සම්බන්ධව, මරණ 15 සමග මිය ගිය ළමයින්ගේ ගණන ටක්කෙට (6) පවසයි.

    මෙ තුලින් මොහු තමන්ට අවශ්ය පරිදි කිසිවෙකුට නොහැඟෙනන ලෙස මිනිස් සිත් සන්වේදනය කරවයි. මොහුගේ අවසන් ඉලක්කය රජයත් ආරක්ශක අංශත් අපකීර්තියට පත්කිරීම වෙයි.
    සරලවම මෙම පුද්ගලයා මාධ්ය ත්‍රස්තවාදියෙකි...

    මම නන් රිපෝර්ට් එකක් ගහුවා බල බල හිටියේ නෑ

    mu fake news danawa kiyala BBC ekata online petition ekak damu.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,701
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඕකා හැමදාම ඔහොමයි,
    මේවගේ හෙන සෙන්සිටිව් කේස් වලදි.
    ඕක හොදටම තේරෙන්වා තෙල්දෙනියේ සිද්ධිය උනු වෙලාවේ ටිවිට් කරපු හැටි දැක්ක නම්,
    UnBiased, පක තමයී !! :angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕකා හැමදාම ඔහොමයි,
    මේවගේ හෙන සෙන්සිටිව් කේස් වලදි.
    ඕක හොදටම තේරෙන්වා තෙල්දෙනියේ සිද්ධිය උනු වෙලාවේ ටිවිට් කරපු හැටි දැක්ක නම්,
    UnBiased, පක තමයී !! :angry:

    :yes:JVP higana ballo thama muwa uda thiyan inne.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල්ලගෙ වහල්ලු කෝකත් එකයි. එකම වෙනස අඩු වැඩි වීම විතරයි