Sri Lanka wata යන්න_ඵපා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    රටවල් රැසක් ලංකාව ගැන නිවේදන නිකුත් කරයි

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අවම වශයෙන් රටවල් 16ක් සහ යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

    යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව සහ ජපානය අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා.

    බි‍්‍රතාන්‍ය සහ පෝලන්තය සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිර්දේශ කරන බවයි.

    අත්‍යාවශ්‍ය කරුණු සඳහා පමණක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි ද, එසේ සංචාරය කිරීමේදී ද විමසිලිමත් වන්නැයි ද, ඕස්ටේ‍්‍රලියාව සහ රුසියාව සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා.

    අමෙරිකාව, එරට පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසයි.

    ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නෙදර්ලන්තය නිවේදනය කර තිබෙනවා.

    බල්ගේරියාව පවසන්නේ තත්ත්වය සාමාන්‍ය වන තෙක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. කෙසේවෙතත් සෙසු මැදපෙරදිග රටවල් කිසිවක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර නැහැ.

    චීනය ද නැවත දැනුම් දෙන තුරු ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ස්වීඩනය සහ කැනඩාව ද ඔවුන්ගේ පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම දින නියමයක් නොමැතිව තහනම් කරන බවයි.

    Neth news
     
    • Like
    Reactions: IKL and 2osama

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මේ ආණ්ඩුව ආවට පස්සේ වැඩිය සුද්දෝ ආවේ නැහැ. මුන් නැවැත්තුවා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. ගොඩක් හොටෙල් ලෝකල් වෙඩින් / dayouting වගේ එව්වගෙන් ගේම ගැහුවේ :(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    oya dunne apamana age.

    api kiwwa ara wesige puthawa agamathi karanna chande denakota 2015di..... koi ahuwada. rataka nayakayek karanna hodai da ban oka........ nikan hampada ponsiya
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Awuruddak dekak yanakan tourism industry eka recover wena ekak naa.

    Owa masen dekan hariyana ewa neme. yudde iwara welath kochchara kal giyada tourism hodatama ganna & kochchara spend kalada sri lankan tourism promote karanna. England wala double Decker wala, sri lankan planes wala, motor racing car wala kochchara advertise kalada "visit Sri Lanka"slogan ekama witharak. dollar billion ganak wiyadam kala owata. mekath lesi wenne naa.
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,936
    746
    113
    මෙහෙ තමා
    minissu nam enna kamathiy.unge insurance void wena nisa cancel karanne.nathnam suddo nam ehema awlak na.un hena open.un kiyanne awe nathnam thamai bomba gahapu un dinanne kiyala.kalin awith thiyena un enawa baya nathuwa