ශරියා මද්‍රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ශරියා මද්‍රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්

    ශ්‍රී ලංකාවේ පැතිරුණු අන්තවාදය තේරුම් ගන්න උත්සාහයක් මේ.
    මේම ෆොරමය තුළ විවිධ ත්‍රෙඩ් තුල දුටු උත්තර අපැහැදිලි ප්‍රශ්න ගැන ඔබට ගොණුකලා. මගේ අදහසත් සමග.
    නිවැරද්ද දැනගන්න කැමතියි.

    sharia_law_fb.jpg


    Hyaenidae මෙම්බර්ගේ පෝස්ට් එකක කොටසක් දැක්කම හිතුනේ මේ වගේ දැනුම අවශ්‍ය ප්‍රශ්න ගොඩක් මටත් ඇති බව.



    ශරියා නිතිය කියන්නෙ මුස්ලිම් නීතියද නැත්නම් මුස්ලිම් නීතියයි ශරියා නිතියයි දෙකක්ද?

    ශරියා නීතිය ගැන තියෙන ගැසට් එක මොකක්ද?

    ශරියා නීතිය නීත්‍යානුකුලව ප්‍රැක්ටිස් කරන පල්ලි තියෙනවද?

    ශරියා නීතිය ගැන තියෙන පනත් මොනවද?

    මෙන්න ප්‍රශ්න කිහිපයක්.
    හොයමුද උත්තර? දැනුම ශෙයා කරන්න




    1. ශරියා නීතිය හා මුස්ලිම් නීතිය අතර වෙනස ගැන දන්නවද?

    2. මුස්ලිම් නීතිය යටතේ ක්‍රියාත්මක කරන දේවල් රෝමන් ඩච් ලෝ සමග ගැටීමක් වුවහොත් කුමක් වේද? (උදාහරණය: ත්‍රස්තවාදී හෂ්මි ගේ බිරිඳ වයස 23 කි. ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 8කි. අවුරුදු 15 දි දරුවකු ප්‍රසූත කොට ඇත.)

    3. ෂරියා මූල්‍ය ආයතන යනු කුමක්ද? ලංකාවේ ආරම්භ වී කොපමණ කාලයක්ද? ඊට පෙර මුස්ලිම් ජනතාව ගණදෙනු කළේ කෙලෙසද?

    4. ඔබ ලංකාවේදී බුර්කාව හෝ නිකාබය පැළැඳ සිටින කාන්තාවන් මුලින්ම දුටුවේ කවදාද?

    5. හලාල් ආහාර ලංකාවට හඳුන්වාදුන්නේ කවදාද? උලමාවරුන් නමින් හැඳින්වෙන කොට්ඨාශයක් හලාල් වචන සමග ලාංකිකයන්ට දක්නට ලැබුනා. ඒ කවුරුන්ද?

    6. අරාබි අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය සම්බන්ධ සාමාන්‍ය නීතිය කුමක්ද? ආගමික ආයතනයක මාර්ගයට ප්‍රදර්ශනය කිරීම, රාජ්‍ය ආයතනයක හෝ පොදු ස්තානයක ප්‍රදර්ශනය කිරීම (අරාබි අකුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් නොවේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් නිති සම්පාදනය කර ඇති බව දනිමි )

    7. ආගමික ස්ථානවල ශබ්දවාහිනී භාවිතය සබන්ධයෙන් නීතිය කුමක්ද? වෙනම අවසර පත්‍ර නිකුත් කිරීමක් සිදුවේද? තීව්‍රතාවයේ සීමාවන් කුමක්ද?
    දිනය පුරා වරින්වර 24 x 7 වාදනය වන හඬ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නැද්ද?

    8. මද්‍රසා අධ්‍යාපන ආයතන බිහිවූයේ කවදාද? රජයේ නියාමනයක් තිබේද? ගුරුවරු පත්කිරීම රජයේ මැදිහත්වීමක් නොමැතිව සිදුවන්නේ නම් අදාළ බඳවාගැනීම් කරන්නේ කවුද?

    9. මුස්ලිම් පල්ලි ලියාපදිංචි නොකොට පවත්වාගෙන යා හැකිද? ඒ සඳහා බාධාවක් නොමැති නම් එවැනි ආගමික මධ්‍යස්තාන ප්‍රමාණයෙහි සීමාවන් තිබේද?

    10. තව්හිද් ජමාත් යනු ත්‍රස්තවාදී සංවිධානයක නමක් නොව ත්‍රස්තවාදීන් විසින් එක් තව්හිද් ජමාත් ආයතනයක් පොළඹවාගේන ත්‍රස්තාවාදී ක්‍රියා කළ බවක් කියයි. තව්හිද ජමාත් ආයතන ආරම්භ වූයේ කවදාද? ඒවා ලියාපදිංචි ආයතනද? (ලියාපදිංචි නොකල සංගමයක් නම් එනමින් ගිණුම් පවත්වාගෙන යා නොහැකිය )
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    Thank you.

    Herewith attached a screenshot of the document related to answer for following question


    3. ෂරියා මූල්‍ය ආයතන යනු කුමක්ද? ලංකාවේ ආරම්භ වී කොපමණ කාලයක්ද? ඊට පෙර මුස්ලිම් ජනතාව ගණදෙනු කළේ කෙලෙසද?



    MpJkPR1.jpg


    2005 වර්ෂයේදි බැංකු ඇක්ට් එක අමෙන්ඩ් කොට ඇත. එයින් ශරියා බැන්කු සඳහා නීතිමය අවසරය දී ඇත. 2011 දි පළමු ශරියා බැංකුව ලංකාවේ ආරම්භ වී ඇත.
    අමානා බැංකුව එම ආයතනයයි.

    ඊට දශක ගණනාවක් පෙර සිටම මෙම බැංකු ක්‍රමය ලංකාවේ නීතිගත කිරීමට උත්සාහ දරා ඇත. සාකච්ඡා කොට ඇත
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මද්.රසා අධ්‍යාපන ආයතන ගැන සොයන විට ශරියා විද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ගැසට් පතකින් සාක්ෂි සොයා ගැනීමට හැකි වූවා.
    මට සිංහල ටයිප් කරන්න පරක්කු වෙනවා. ඉක්මනින් ලියලා ශෙයා කරන්නම්.
    මා බලාපොරොත්තු වූ තරම් ඇටෙන්ශන් ලැබෙන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකට.
    මගේ එකම බලාපොරොත්තුව අපි සියලු දෙනගේ නොලේජ් එක වැඩි කරගෙන අන්තවාදීන්ට එරෙහිව එකාවන්ව හඬ නැගීමට මාර්ගය කැපීම.
    මම ස්වභාවයෙන් පොටක් ලැබුනම ඒ ඔස්සේ හොයන්න ආසයි.
    මාව කැටලයිස් කරන්න, මේ ත්‍රෙඩය හැකි තාක් අයට දකින්න අවස්තාව සලසන්න
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    තව්ෆීක් නමැති පාර්ලිමේන්තු මන්ත්‍රී 2010 දි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මු.කො. යටතේ යූ.එන්.පි. ලාංඡනයෙන් පාර්ලිමේන්ත් ඇවිත් තිබෙනවා. ඔහු පාර්ලිමේන්ත්වේදී පහත ඇති පනත ඉදිරිපත්කොට පළමුවර කියවා තිබෙනවා. එය අනුමත වී තිබේදැයි සොයන්න


    Wp1WGFU.jpg
     
    Last edited:
    • Like
    Reactions: The Hacker

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    8. මද්‍රසා අධ්‍යාපන ආයතන බිහිවූයේ කවදාද? රජයේ නියාමනයක් තිබේද? ගුරුවරු පත්කිරීම රජයේ මැදිහත්වීමක් නොමැතිව සිදුවන්නේ නම් අදාළ බඳවාගැනීම් කරන්නේ කවුද?

    Muslim ulama saying this


    https://www.facebook.com/AdaDerana2...fSTEwNjQ0MzgzOTg4MDkxOTo1NDU2MzU4MDI2MjgzODU/
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    8. මද්‍රසා අධ්‍යාපන ආයතන බිහිවූයේ කවදාද? රජයේ නියාමනයක් තිබේද? ගුරුවරු පත්කිරීම රජයේ මැදිහත්වීමක් නොමැතිව සිදුවන්නේ නම් අදාළ බඳවාගැනීම් කරන්නේ කවුද?

    Muslim ulama saying this


    https://www.facebook.com/AdaDerana2...fSTEwNjQ0MzgzOTg4MDkxOTo1NDU2MzU4MDI2MjgzODU/






    Sorry, this content isn't available right now
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP
    .
    .
    මොලෙන් ගේම ගහලා අලගිය මුලගිය තැනුත් එක්කම විනාශ කරමු.. හොයා හොයා හිටපු ප්‍රශ්න ටිකක්
     
    • Like
    Reactions: ForgottenSand

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    තව්ෆීක් නමැති පාර්ලිමේන්තු මන්ත්‍රී 2010 දි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මු.කො. යටතේ යූ.එන්.පි. ලාංඡනයෙන් පාර්ලිමේන්ත් ඇවිත් තිබෙනවා. ඔහු පාර්ලිමේන්ත්වේදී පහත ඇති පනත ඉදිරිපත්කොට පළමුවර කියවා තිබෙනවා. එය අනුමත වී තිබේදැයි සොයන්න


    Wp1WGFU.jpg
    First this is not an act to legalize Shariya but the object of the proposed institute is that to teach it and spread it. This is quite different from legalising and teaching . There are lot of concepts that are taught in educational institutes but the concepts are yet to be legalized. Eg We do not have legislation for Data Protection but these concepts are taught in many universities and professional bodies.

    I could not find that these two acts were passed. Not passed in 2013.
    Acccording to Parliament website first reading of the private member bill presented by MP Thawfeek(National List UNP MP now) was Naduathul Ulma Arabic College , Muttur and its first reading was on 2016.(i,e, that it is referred to in the parliament without a debate and it will be printed as a bill and second reading it where it will be debated for the first time) There is no gazette or bill on the web

    I do not know how this happened private member bill was presented in 7th (2013)parliament and once its term expires or prorogued all the billls become defunct and has to be represented to the parliament. in 2016 it was first read and it was 8th parliament?


    Short answer is not passed
     
    Last edited: