කාර් එක මීයොන්ගෙ බේරගන්න විදිහක්
අඩෝ දන්න උන් ඉන්නවනම් කියපන් ලොකු උදව්වක් බන්, කාර් එක ගැරජ් එකට දාන්න බෑ
..
මීයො එනව බන්. මියො අල්ලන පෙට්ටියෙන් තම අල්ලන්නෙ (අර දැල් කූඩේ.
) .
අල්ලලා ගිහින් දැම්මට බෑ බන් අයේ කොහෙ හරි ඉදන් දවස් දෙක තුනකින් අයෙ එකෙක් එනව
.
මල වදේ බන්
.
ආතල් එකට ගන්නෙ නැතිව සිරා දන්න උන් කියපන් මේක ගොඩ දාගන්න විදිහක්
සිරාම ලොකු උදව්වක් බන්.
අඩෝ දන්න උන් ඉන්නවනම් කියපන් ලොකු උදව්වක් බන්, කාර් එක ගැරජ් එකට දාන්න බෑ
.. මීයො එනව බන්. මියො අල්ලන පෙට්ටියෙන් තම අල්ලන්නෙ (අර දැල් කූඩේ.
) . අල්ලලා ගිහින් දැම්මට බෑ බන් අයේ කොහෙ හරි ඉදන් දවස් දෙක තුනකින් අයෙ එකෙක් එනව
. මල වදේ බන්
. ආතල් එකට ගන්නෙ නැතිව සිරා දන්න උන් කියපන් මේක ගොඩ දාගන්න විදිහක්
සිරාම ලොකු උදව්වක් බන්.

Last edited:

