JVP+UNP ගොන්_අාතල් ඵකට රැවටුනාද
ඇය ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවකි.. නමින් Anna Barchetti Durisch.. උගතෙකි.. බන්දුල ගුණවර්ධනගේ විශ්ව විද්‍යාල මිතුරියකි.. බන්දුල ගුණවර්ධනගේ පවුලේ මිතුරෙකි..
ෆීජි හිදී සමුලුවකට සහභාගී වී සිටියදී ඔවුන් මෙසේ මුන ගැසී ඇත..
බටහිර සංස්කෘතියට අනුව ඔවුන් තම හිතවතුන්ට සමීප වීම සාමාන්‍ය දෙයකි..
2500 එකට අනුව අත් අල්ලාගෙන පාරේ සිටීම බඩ උඩ නැගීමකි.. එසේ යන්නේ පතායා හි ගණිකාවකි..

https://www.facebook.com/profile.php?id=100000389826973
Anna Barchetti Durisch she is one of ma friend to. Don’t put any lies on the walls as you people did on 2015 election
So shame on the people........

ඔව් ඔව් FB ඵකේ ජෙප්පො තමා මඩ ගහන්නෙ වැඩියෙන්ම..