මුස්ලිම් නම් එපා…,මම සිංහල තරුණයෙකුට ආසයි”

tamil king

Active member
  • Dec 25, 2018
    256
    62
    28
    මුස්ලිම් නම් එපා…,මම සිංහල තරුණයෙකුට ආසයි”

    මුස්ලිම් නම් එපා…,මම සිංහල තරුණයෙකුට ආසයි”ප්‍රවීන නිවේදිකාව සිංහල කොල්ලෙකුට හිත්ලායි

    ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත් ෆාතිමා පසුගිය පාස්කු ඉරිදාවෙන් පසු සතියක පමණ කාලයක් ස්වර්ණවාහිනීයේ දකින්නට ලැබුණේ නැහැ. නමුත් දැන් ඇය නැවතත් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති නිවේදනයට එකතු වී සිටිනවා. ඉස්ලාමීය යුවතියක් සිංහල නිවේදිකාවක් විදිහට තමන්ගේ වෘත්තිය ගමන් මග තෝරා ගැනීමත් විශේෂ දෙයක්. ඒ ගැන මෙන්ම මේ දිනවල ඉස්ලාමීය අන්තවාදය මුල්කරගෙන රටේ ඇති වී තිබෙන වාතාවරණය පිළිබඳවත් මෙම සංවාදයේදී ඇය තමන්ගේ අදහස විවෘතව ඉදිරිපත් කළා.

    අපේ රටේ නිවේදක නිවේදිකා ඉතිහාසයට එක්වූ සිංහල බසින් ප්‍රවෘත්ති කියන එක ඉස්ලාමීය නිවේදිකාව ඔබද?

    දමිළ හා ඉංග්‍රීසි බසින් නිවේදන කටයුතු කරන ඉස්ලාමීය කාන්තාවන් සිටිනවා. නමුත් සිංහල බසින් ප්‍රවෘත්ති කියන ප්‍රථම සහ එකම ඉස්ලාමීය නිවේදිකාව මමයි.

    සාම්ප්‍රදායෙන් පිට පැනලා වෙනස් දෙයක් කරන්න ඔබට හිතුණේ ඇයි….?

    මගේ ගම මහනුවර. අපේ වටපිටාවේ හිටපු හැමෝම සිංහල අය. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ තාත්තගේ, අම්මාගේ, අයියලා දෙන්නගේ සහ මගේ හිතවතුන් බොහෝමයක් සිංහල අය. අපි ගෙදරදී කතාබහා කරන්නෙත් සිංහලෙන්. මම කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවෙන් සිංහල මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. උසස් පෙළට කලා විෂයන් හදාරද්දීත් සිංහල භාෂාව ඉගෙන ගත්තා. ඉස්කෝ‍ලේදී නිවේදනයට, රංගනයට, ගායනයට දස්කම් දැක්වූවා. ඒ හින්දා මට හිතුණා මේ මාවත තෝරාගන්න.

    ඉස්ලාමීය සමාජයෙන් ඊට බලපෑම් එල්ල වුණේ නැද්ද?

    මගේ දෙමව්පියන් හා අයියලා දෙන්නා බොහෝම විවෘතව හිතන පතන අය. මම කරන්නේ වැරදි දෙයක් නමෛයි කියලා ඒ අය දන්න හින්දා උපරිම සහයෝගය ලබා දුන්නා. හැබැයි ඉතින් නෑදෑයෝ අතර නම් විවිධ අදහස් දරන අය හිටියා. ඇයි මේ ළමයා මේ වගේ දේවල්වලට යවන්නේ කියලා අහපු අයත් හිටියා. ඒ වුණත් මම කරපු දේ ඇතැම් අයට හොඳ පූර්වාදර්ශනයක් වුණා. යම් යම් දක්ෂතා තියාගෙන පසුගාමී වෙලා ගිය නංගිලා පෞද්ගලිකව මා හමුවෙලා කිව්වා. අක්කේ අපිත් ආසයි මේ දේවල් කරන්න කියලා.

    ඉස්ලාමීය යුවතියන්ට සීමා තහංචි වැඩියි නේද? ඉතින් ඔබ ඔය කියන නංගිලාට ඔබ වගේ ඒ සීමා බිඳදාගෙන ඉදිරියට එන්න හැකිවේවිද?

    ඔය සීමාවන් බොහෝමයක් ඒ ඒ අය විසින්ම ඇති කරගත්තු සීමා. රඟපාන්න, සිංදු කියන්න නිරූපණයේ යෙදෙන්න තහනම් වෙච්ච සිංහල ගෑනු ළමයිනුත් ඉන්නවානේ. ඒකට හේතුව ආගමවත් සංස්කෘතියවත් ‍නෙවෙයි. ඒ අයගේ පවුල් පසුබිම. ඕනෑම ආගමක මධ්‍යස්ථ මතධාරීන්, දැඩි මතධාරීන් වගේම අන්තවාදීන් වුණත් ඉන්නවා. මීට අවුරුදු 2000කට 3000කට පෙර තිබූ නීතිරීති සීමා හැම එකක්ම අදට ඒ විදිහටම වලංගු නැහැ.

    ඔබේ ආගමේ හා සංස්කෘතියේ සීමා අනුව කාන්තාවට හිමි පැහැදිලි සීමාව මොකක්ද?

    තමන්ගේ සැමියා වෙනුවෙන් කැපවීම ගැන වගේම කාන්තාවට නුසුදුසු රැකියා ගැන සීමා තියෙනවා. ඒ හැරුණුකොට ගැහැනිය සියලුම දෙයින් දුරස්වෙලා සැමියයි දරුවනුයි වෙනුවෙන් පමණක් කැපවී නිවසටම කොටු වී සිටිය යුතු බවක් නැහැ.

    බුර්කාව ගැන ඔබේ අදහස මොකක්ද?

    ඉස්ලාමීය ආගමේ සඳහන් වෙලා තියෙන්නේ කාන්තාව දැතේ වළලුකරින් පහළ හා මුහුණු හැර සිරුරේ සියලු කොටස් ඇඳුමින් වැසිය යුතු බව විතරයි. මගේ ආගමට අනුව මමත් හිජාබ් එක අඳිනවා. බුර්කාව කියන්නේ එතැනින් එහා ගිය එකක්. මම බුර්කාවට විරුද්ධයි. ලංකාවට බුර්කාව අවශ්‍ය නැහැ.

    සිංහල, දමිළ, මුස්ලිම් සියලු ප්‍රජාව සහෝදර පිරිසක් වගේ හිටියා. හිටි හැටියේ ඇති වූ මේ කම්පිත සිදුවීම ගැන ෆාතිමා මොකද හිතන්නේ?

    උගත් බුද්ධිමත් සිංහල හා ඉස්ලාමීයන් ඉන්නවා. නූගත් අන්තගාමී සිංහල හා ඉස්ලාමී ජනතාවත් ඉන්නවා. මේ සිදුවීමත් එක්ක සියලුම ඉස්ලාමී අය ත්‍රස්තවාදියෝ කියලා හිතන සිංහල අය වගේම සියලුම සිංහලයන් අපේ හතුරෝ කියලා හිතපු මුස්ලිම් අයත් හිටියා. ඒ තමයි මා මුලින් කී දෙවැනි ගණයට අයත් පිරිස. ත්‍රස්තවාදියාට මම තදින්ම විරුද්ධයි. ත්‍රස්තවාදය වපුරන්න කියලා කිසිම ආගමක සඳහන් වෙලා නෑ. ඒ වගේම තමයි ලෝක ඉතිහාසයේ හැම අවස්ථාවක වුණේ ත්‍රස්තවාදය අන්තිමට පරාජයට පත්වුණ එකයි.

    ෆාතිමා විවෘතව සමාජය දිහා බලන කෙනෙක්. යම් දිනක සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් ඔබ එය භාරගන්නවාද?

    මට ගැළපෙනවා නම් දෙපාර්ශ්වයෙන්ම ආශීර්වාද ලැබෙනවා නම් විවාහයේදී සහ ඉන්පසුව සංස්කෘතික ආගමික ප්‍රශ්න ඇති නොවනවා නම් මම ඒ යෝජනාව භාරගන්නවා.

    පසුගිය දින කිහිපයේ ඔබ නිවේදනයෙන් ඈත්වෙලා හිටියා. ඒ ගැන කිසිම අදහසක් ප්‍රකාශ කළේ නැහැ. ඇයි ඒ?

    රැකියාවෙන් නිවාඩු අරන් හිටියේ නම් පෞද්ගලික හේතුවක් මතයි. සිදුවීම ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් දුරස් වුණේ නම් හේතු ඇතුවයි. මම මුලදී සඳහන් කළා සිංහල වගේම ඉස්ලාමීයන් අතරත් නූගත් අන්තවාදීන් ඉන්නා බව. මම පවසන අදහසක එක වචනයක් හෝ ඒ අය වැරදියට වටහා ගන්න ඉඩ තියෙනවා. ඒ හින්දයි පසුගිය ටිකේ නිහඬව හිටියේ.
     
    Attachments

    • ෆාතිමා1.jpg
      ෆාතිමා1.jpg
      69 KB · Views: 162
    Last edited:
    • Like
    Reactions: tha123

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ෆාතිමා විවෘතව සමාජය දිහා බලන කෙනෙක්. යම් දිනක සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් ඔබ එය භාරගන්නවාද?

    මට ගැළපෙනවා නම් දෙපාර්ශ්වයෙන්ම ආශීර්වාද ලැබෙනවා නම් විවාහයේදී සහ ඉන්පසුව සංස්කෘතික ආගමික ප්‍රශ්න ඇති නොවනවා නම් මම ඒ යෝජනාව භාරගන්නවා.

    :lol:
    all the fairy tales ends with one point.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හම්බයෝ මෙහෙ එනකොට ගෑනු ගෙනාවේ නෑ නේ.......... ඒකිගේ පරම්පරාවේ ගෑනියෙක්ට තම්බියෙක්ට රෙද්ද උස්සන්න පුලුවන්නං ඒකීට සිංහල ෆයි හරාම් වෙන්න විදියක් නෑ.:rofl::rofl: හරි බොළඳ ප්‍රශ්නයක් අහලා අපි හරි එකමුතුයි කියලා පෙන්නන්න හෙන ට්‍රයි එකක් දෙනවා හම්බයෝ හම්බියෝ ඔක්කොම. තව ටිකදවසක් ගිහිං කියයි බෝම්බ ගැහුවේ සිංහලු කියලා :baffled::baffled:
     
    tamil king

    Active member
  • Dec 25, 2018
    256
    62
    28
    හම්බයෝ මෙහෙ එනකොට ගෑනු ගෙනාවේ නෑ නේ.......... ඒකිගේ පරම්පරාවේ ගෑනියෙක්ට තම්බියෙක්ට රෙද්ද උස්සන්න පුලුවන්නං ඒකීට සිංහල ෆයි හරාම් වෙන්න විදියක් නෑ.:rofl::rofl: හරි බොළඳ ප්‍රශ්නයක් අහලා අපි හරි එකමුතුයි කියලා පෙන්නන්න හෙන ට්‍රයි එකක් දෙනවා හම්බයෝ හම්බියෝ ඔක්කොම. තව ටිකදවසක් ගිහිං කියයි බෝම්බ ගැහුවේ සිංහලු කියලා :baffled::baffled:
    :yes::yes::yes::yes::yes:
     
    The Pluto

    Member
    Mar 6, 2012
    411
    266
    0
    Western
    හම්බයෝ මෙහෙ එනකොට ගෑනු ගෙනාවේ නෑ නේ.......... ඒකිගේ පරම්පරාවේ ගෑනියෙක්ට තම්බියෙක්ට රෙද්ද උස්සන්න පුලුවන්නං ඒකීට සිංහල ෆයි හරාම් වෙන්න විදියක් නෑ.:rofl::rofl: හරි බොළඳ ප්‍රශ්නයක් අහලා අපි හරි එකමුතුයි කියලා පෙන්නන්න හෙන ට්‍රයි එකක් දෙනවා හම්බයෝ හම්බියෝ ඔක්කොම. තව ටිකදවසක් ගිහිං කියයි බෝම්බ ගැහුවේ සිංහලු කියලා :baffled::baffled:

    :yes::yes::yes::yes:
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    මුස්ලිම් නම් එපා…,මම සිංහල තරුණයෙකුට ආසයි”ප්‍රවීන නිවේදිකාව සිංහල කොල්ලෙකුට හිත්ලායි

    ඕවට අහුවෙන්න එපා. ෂුවර් එකට අර agent කෙනෙක් වෙන්නැති
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සහජීවනයෙන් සහවාසය ඇති වුවහොත් ඔබගේ කොන ආදරය නිසා කැපී යා හැක....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    බඳින්න කැමති එකෙක් ඒකිට කියපල්ලා ඒකිගේ මුළු පවුලම හැබැයි බෞද්ධ වෙන්න ඕන කියල.
    එතකොට මුළු මුස්ලිම් සංහතියම එහෙම වෙන්න වෙනවා...

    උන්ගෙ මාර නෑයෝ තොගයක් ඉන්නෙ.:rolleyes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    උගත් බුද්ධිමත් සිංහල හා ඉස්ලාමීයන් ඉන්නවා. නූගත් අන්තගාමී සිංහල හා ඉස්ලාමී ජනතාවත් ඉන්නවා.
    Ethakota ara maragena maruneth nugath ewunda.anika balapanko munge wahen oro kiyana kstha.nodakin munwa form karana ewunuth innawane
     
    :yes::yes: