LUNCH Delivery (Kohuwala - Colombo) සුපිරි තැනක්...!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    LUNCH Delivery (Kohuwala - Colombo) සුපිරි තැනක්...!!!



    er.jpg




    සිංහල තරුණයෙක් කරන සුපිරි වැඩක් Ashi's Catering



    • මෙයාලා කොහුවල සිට කොළඹට දවල් කෑම Delivery කරනවා. [Delivery charges නෑ...]
    (කොහුවල,නුගේගොඩ,කලුබෝවිල,වැල්ලවත්ත,බම්බලපිටිය,කොල්ලුපිටිය,World trade center)


    Call කරලා හරි Whatsapp Msg කරලා හරි කෑම ඇනවුම් කරන්න පුලුවන්.
    Whatsapp Msg කලා නම් එයාලා Whatsapp group එකට add කරනවා.ඒක ලේසී.
    ඒ group එකේ දවසේ Menu එක දානවා.අපිට තියෙන්නේ කෑම පැකට් කියක් ඕනද කියලා msg කරන්න විතරයි.(එක කෑම පැකට් එකක් වුනත් Order කරන්න පුලුවන්)
    (private message එකක් විදියට location එක දැම්මොත් අපි ඉන්න තැන හොයා ගන්න එයලට ලේසි වේවි)

    🔴 Friday Special menu එකක් තියෙනවා.


    FB page : https://www.facebook.com/AshisCatering/
    ( FB page එකෙත් දවසේ Menu එක දානවා )
    Contact no: 0704145042
    Whatsapp : +94704145042


    පිරිසිදු , ප්‍රනීත ආහාර වේලක් -
    Ashi's Catering
    11.gif



    ERRRR.jpg


    gh.jpg
    trrr.jpg




    සිංහල තරුණයෙක් කරන සුපිරි වැඩක් Ashi's Catering . හැමෝම help එකක් දෙමු.


    :cool::cool::cool:



    එක කෑම එකක් උනත් delivery කරනවද?
    ඔව් :yes:
    Delivery fee kohmada machan
    Free
    11.gif

    heta,anidda menu eka danma danne nadda? kalin dammanam kalin order karanna puluwan.
    එයාලගේ FB page එකෙයි, Whatsapp Group එකෙයි , කලින් දවසේ රෑ හරි , අදාල දවසේ උදේන්ම හරි Menu එක දානවා.
    (Friday Special menu එකක් තියෙනවා) :)


    සැ: යු : මමත් මෙහි පාරිභෝගිකයෙක් පමණි.තව කෙනෙකුට වැදගත් වේයැයි සිතා මෙහි පලකරන ලදී.

    :cool::cool::cool:

     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    එක කෑම එකක් උනත් deliver කරනවද?


    බොරැල්ලට deliver කරනවද?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    heta,anidda menu eka danma danne nadda? kalin dammanam kalin order karanna puluwan.

    එයාලගේ FB page එකෙයි, Whatsapp Group එකෙයි , කලින් දවසේ රෑ හරි , එදා උදේන්ම හරි Menu එක දානවා.

    :yes:.
     
    • Like
    Reactions: ^Buddhika^