සමන්ත බඩ්ඩ, වලස්මුල්ලේ අභය සහ උගේ අනුගාමි&#348

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සමන්ත බඩ්ඩ, වලස්මුල්ලේ අභය සහ උගේ අනුගාමි&#348

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Mata nam me hamuduruwo ge kisima waraddak penne naha.uba moko me hamuduruwo ekka oyatharam tharaha.

පිස්සෝ අඳුර ගන්න බැරි ගොන්නුත් මේ රටේ ඉන්න්වා. ධර්මය ගැන මූලික අවබෝධය නැතුව එක එක ගොන් කතා කියන පිස්සොන්ට රැවටෙන ගොන් ගසුත් මේ රටේ ඉන්නවා. මට පිස්සව පිස්සා ලෙසත් ධර්මය ධර්මය ලෙසත් දකින්න තරම් ප්‍රඥාවක් තියෙනවා.
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    පිස්සෝ අඳුර ගන්න බැරි ගොන්නුත් මේ රටේ ඉන්න්වා. ධර්මය ගැන මූලික අවබෝධය නැතුව එක එක ගොන් කතා කියන පිස්සොන්ට රැවටෙන ගොන් ගසුත් මේ රටේ ඉන්නවා. මට පිස්සව පිස්සා ලෙසත් ධර්මය ධර්මය ලෙසත් දකින්න තරම් ප්‍රඥාවක් තියෙනවා.

    :rofl:E kiyanne uba maha loku buddimathek..ok:rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :rofl:E kiyanne uba maha loku buddimathek..ok:rofl:

    බුද්දිමතෙක් වෙන්න ඕනේද බන් පිස්සෙක් අඳුර ගන්න? පොඩ්ඩක් බලපන් ඔය බඩ්ඩ කියන උගුඩුවා යම් සූත්‍රයක් අරන් බණක් කියලා තියෙනවාද කියලා. තමන් රහත් රහත් කියල උඩ පනින බඩ්ඩ කවදාවත් ඌ අනුගමනය කල මාර්ගය මේකයි කියල තියෙනවද? මාර්ගය පැහැදිලි කරන්න පුලුවන්ද? බැහැනේ. පිස්සෝ ගොන්නුන්ට මැජික්.

    Last edited: