daraz.lk එකෙන් බඩු ගන්න එපා!!!

hadapana

Junior member
  • Oct 8, 2018
    81
    6
    18
    daraz.lk එකෙන් බඩු ගන්න එපා!!!

    මම මිට සති දෙකකට කලින් samsung s8 plus එකක් order කර මුන් ඔර්ඩර් එක processing කියල දල මුන් ඉයෙ ඔර්ඩර් එක මුන්ගෙ පත්තෙන් close කරල ! රිෆුන්ඩ් එක අද නත්තන් හෙට ලබෙයිලු! කවදවත් මෙ බල්ලොන්ගෙන් කිසිම බඩුවක් ගන්න එපා! ජරාම වේ*** පුතලා ටිකක්! මෙන්න මෙ ස්ටොර් එකෙන් ගත්තෙ! https://www.daraz.lk/shop/life-mobi...a11432e7P6wKO&itemId=188933&channelSource=pdp

    Use ebay AliExpress amazon!
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම මිට සති දෙකකට කලින් samsung s8 plus එකක් order කර මුන් ඔර්ඩර් එක processing කියල දල මුන් ඉයෙ ඔර්ඩර් එක මුන්ගෙ පත්තෙන් close කරල ! රිෆුන්ඩ් එක අද නත්තන් හෙට ලබෙයිලු! කවදවත් මෙ බල්ලොන්ගෙන් කිසිම බඩුවක් ගන්න එපා! ජරාම වේ*** පුතලා ටිකක්! මෙන්න මෙ ස්ටොර් එකෙන් ගත්තෙ! https://www.daraz.lk/shop/life-mobi...a11432e7P6wKO&itemId=188933&channelSource=pdp

    Use ebay AliExpress amazon!

    daraz.lk is Alibaba now (AliExpress' main company) :yes:
     
    hadapana

    Junior member
  • Oct 8, 2018
    81
    6
    18
    daraz charter ban.. before 2 years I bought an iPhone. That doesn't have FaceTime Audio. redda dubai walin aran ewith wikunanawa. :angry:

    වඩක් නැත කියලා! තවත් අය අමරුවෙ වටෙන්න කලින් කිව්වෙ !!
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    කතාව ඇත්ත , මම ගත්ත ෆෝන් එකක් මාස එකහමාරක් යනකන් ඩිලිවරී කරේ නෑ , ගන්න එපා මචං daraz එකෙන්
     
    hadapana

    Junior member
  • Oct 8, 2018
    81
    6
    18
    Aniwa Ministry of Consumer Affairs Authority එකට කොම්ප්ලෙන් කරනවා ! හම කෙනෙක්ම එකතු වෙලා කොම්ප්ලෙන් කරමු!!! මුන්ට අපෙ සල්ලිත් එක්ක නටන්න දෙන්න බ!
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Ape ekek daraz eke selling kawarnawa eka sell karanne used item Brand new kiyala. Daraz eken ganna epa !
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    loweth ganne epa. April 8 order karapu product eka 25 wenida wenakan hambune ne, un 8 wenidama tracking number ewala tibba delivery ekata dunna kiyala. 25 contact kalama order eka cancel kala rider ta dunna address eka weradi kiyala, eka waradinna widiyak nehene :dull: :baffled: tama refund aweth ne
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Cash on delivery daapanko..

    wedak ne bn, mul eka cancel karapu nisa ayema damma cash on deliver widiayata wena seller kenekta. 2 wenida eka rider ta dunna kiyala :baffled: thama ne. e unata 5 wenida dapu order eka eye athata hambuna wena site ekaka :sorry:

    munge me system eke awulak tiyenne. kisima piliwelak ne.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම මිට සති දෙකකට කලින් samsung s8 plus එකක් order කර මුන් ඔර්ඩර් එක processing කියල දල මුන් ඉයෙ ඔර්ඩර් එක මුන්ගෙ පත්තෙන් close කරල ! රිෆුන්ඩ් එක අද නත්තන් හෙට ලබෙයිලු! කවදවත් මෙ බල්ලොන්ගෙන් කිසිම බඩුවක් ගන්න එපා! ජරාම වේ*** පුතලා ටිකක්! මෙන්න මෙ ස්ටොර් එකෙන් ගත්තෙ! https://www.daraz.lk/shop/life-mobi...a11432e7P6wKO&itemId=188933&channelSource=pdp

    Use ebay AliExpress amazon!

    අපි කොලොත් අලවාහිනියක් නෙ බං හරි හමන් 000 එකක් නැතුව මෙ බිස්නස් එක කරන්න බැහැ . මුන්ගෙ සෙවාවනම් බිංදුවයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Aniwa Ministry of Consumer Affairs Authority එකට කොම්ප්ලෙන් කරනවා ! හම කෙනෙක්ම එකතු වෙලා කොම්ප්ලෙන් කරමු!!! මුන්ට අපෙ සල්ලිත් එක්ක නටන්න දෙන්න බ!

    defa :yes:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ඔඉ ඔය හම්බ රෙද්දවල් වලින් බදු ගන්න එපාම කියද්දී අරගෙන මේකේ ඇවිල්ල හමිනෙන්න හදන්නේ අයි ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඔඉ ඔය හම්බ රෙද්දවල් වලින් බදු ගන්න එපාම කියද්දී අරගෙන මේකේ ඇවිල්ල හමිනෙන්න හදන්නේ අයි ?

    mekath Alibaba Group tamai bn :sorry: inne lankawe unne, :baffled: