මාලිගාවත්ත ළිදකින් කඩු කිණිසි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මාලිගාවත්ත ළිදකින් කඩු කිණිසි


    මාලිගාවත්ත ප්‍රදේශයෙන් අවි ආයුධ තොගයක් හමුවී තිබෙනවා.

    මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳක් තුළ තිබී කඩු 46ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු මෙම අවි ආයුධ හමුව ඇති බවයි වාර්තාවන්නේ.

    එම අවි ආයුධ පොහොර උරයක බහා ළිඳ තුලට දමා තිබූ අතර, ඒ තුළ තවත් ආයුධ ඇත්දැයි බැලීම සඳහා කිමිදුම්කරුවන් යොදවා සෝදිසි කිරීමක්ද සිදුව තිබෙනවා




    MjjGcVR.jpg


    QjeK61v.jpg


    rI3YEqi.jpg


    N4jgDLT.jpg


    x9uIyE4.jpg


    zsFCXBN.jpg


    Neth news


    religion of peace:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හවස වැඩ ඇරිල යන වෙලාවක් අල්ලල කොටන්න ගත්ත නං කොහොමද :sorry:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මෙච්චර අවි ආයුද හම්බ වෙද්දීත් අපේ මහඑකා කියනවා සියට 99ක්ම හරිලු. අ##ගේ රෙද්ද! :angry:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ගාල්ලේ ගෙදරක හමුදා ඇඳුම් 1000ක්


    gossiplanka_2019-05-07-2979.jpg


    හමුදාවට නිල ඇඳුම් මසන එකම ආයතනය වන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනය මඟින් නිශ්පාදිත හමුදා නිල ඇඳුම් 1000කට අධික තොගයක් ගාල්ලේ තලාපිටියේ මුස්ලිම් නිවෙසක තිබී ඊයේ (06දා)
    පෙරවරුවේ ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගාල්ල තලාපිටියේ තක්කියා පාරේ නිවෙසක් පරික්ෂාවට ලක්කිරීමේදී මෙම යුද හමුදා නිල ඇඳුම් 1000කට අධික තොගය සහ හිස්වැසුම් 50කට අධික තොගය සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    හමුදා නිල ඇඳුම් මසන එකම සමාගම ලෙස සැලකෙන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනයෙන් මෙම නිල ඇඳුම් තොගය ලබාගෙන ඇති බවට කරුණු හෙළිවී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. ගාල්ල සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන සහ සතිෂ් ගමගේ හා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අරුණ ලාල් මහත්වරුන්ගේ මෙහෙයවිමෙන් පොලිස් පරීක්ෂක අනුජ ලංකාදේව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

    -තරිඳු භාග්‍ය විජේහේවා-

    මෙතනින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ලොකු මාළු අල්ලන්න බිලී කොකු විදිහට දාන්න ඇති. - ****
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මාතියා එන්න එන්න...අඹ කපන්න කඩුවක්...වත්ත සුද්ද කරන්න කඩුවක්...කොන කපන්න කඩුවක්....ලාබයි ලාබායි මාතීයා එන්න...

    බලයලත් අලෙවි නියෝජිත අල්ලා&සන්ස් ...

    දිවයින පුරා සියලුම පල්ලි වලින් ලබා ගත හැක:rofl: