ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

waligamaya

Well-known member
  • ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

    ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

    ආස නැද්ද අරාබි රටවල් මැද්දෙ ඉන්ද්‍රඛීලයක් වගේ නොවැටී ඉන්න ඊස්‍රයාලය වගේ වෙන්න?

    වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න?

    මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න?

    CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න?

    ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ශනේට වැඩිම නොබෙල් ත්‍යාග ගනනක් ඇති රට වෙන්න?

    හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න?

    එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊස්‍රයාලය වගේ රටක් වෙන්න?

    හොඳම අභ්‍යවකාශ තාක්ශනයනය හිමි රටක් වෙන්න?

    ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ශනය හිමි රට වෙන්න?

    ලෝකෙ හොඳම යුධ ගුවන්‍ යානා නිපදවන රට වෙන්න?

    න්‍යෂ්ටික ශක්තිය අවි වගේම පරීක්ශන කරන රට වෙන්න?

    ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න?

    ආසයි නේද ශ්‍රේශ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න!!

    එහෙනම්....

    හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව
    රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද?
    ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු!

    තම තමන් ඉන්න ක්ශේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු
    ජපන්නු වගේ කාර්‍යක්ශම ජාතිය්ක් වෙමුද?
    වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු!
    අද ඉඳන්!
    ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු!
    අපිට බැරි නෑ!

    ඉස්සර අපි

    වසර ගානක ශ්‍රේශ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක්!
    සුද්දට කලින් මහා වැවි දාගැබ් හදපු ජාතියක්!
    ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක්!
    විදේශ ආක්‍රමන රාශියකට බය නැතිව මූන දුන්න ජාතියක්!
    ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්!

    දැන් අපිට මොනවද අඩු?

    ⭕️ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ
    ⭕️එප්පාවල පොස්පේට්
    ⭕️මුතුරාජවෙල පීට්
    ⭕️සිලිකා වැලි
    ⭕️මන්නාරම් ද්‍රෝනියේ තෙල්
    ⭕️රෝස තිරුවානා
    ⭕️ලෝකයේ හොඳම තේ සිලෝන් ටී
    ⭕️ලෝකේ හොඳම මැණික්
    ⭕️ලෝකෙ හොඳම මිනිරන්
    ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ
    ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වෙලඳ වරාය කොලඹ
    ⭕️රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව
    ⭕️ඕනෙම දෙයක් වැවෙන සරු පසක්
    ⭕️මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක්
    ⭕️රට පුරා ලොකු කුඩා වැවි 3000+
    ⭕️ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්
    මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත
    Appolo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම
    NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල
    කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ
    ආචාර්ය චන්දිම ගෝමස්
    මේ වගේ කොච්චර ඉන්නවද?

    අපිට බැරිද?
    නෑ අද ඉඳන් පටන්ගමු!
    ශ්‍රීලාංකීය විශිෂ්ට ජාතියක් කරමු!

    we have to change.............. brothers and sisters
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    Ekenma. Kammaliyo wela idala lesiyen Salli hoyanna eka eka scam passe gihin wadak na.

    Politikkanta wadiya mahajanaya hadenna one. Wada karapiyawu.

    Mam Ada idan kagena karanawa awuruddakin Mela bump karannam.

    Anik eka thamai Salli hoyala ewwa pita rata patola wahana aran wadak na bolaw. Rata yawanna puluwan product ekak hadapalla.

    Apita goda Enna puluwan wikunnan puluwan deyak haduwoth witarak.
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

    ආස නැද්ද අරාබි රටවල් මැද්දෙ ඉන්ද්‍රඛීලයක් වගේ නොවැටී ඉන්න ඊස්‍රයාලය වගේ වෙන්න?

    වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න?

    මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න?

    CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න?

    ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ශනේට වැඩිම නොබෙල් ත්‍යාග ගනනක් ඇති රට වෙන්න?

    හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න?

    එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊස්‍රයාලය වගේ රටක් වෙන්න?

    හොඳම අභ්‍යවකාශ තාක්ශනයනය හිමි රටක් වෙන්න?

    ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ශනය හිමි රට වෙන්න?

    ලෝකෙ හොඳම යුධ ගුවන්‍ යානා නිපදවන රට වෙන්න?

    න්‍යෂ්ටික ශක්තිය අවි වගේම පරීක්ශන කරන රට වෙන්න?

    ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න?

    ආසයි නේද ශ්‍රේශ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න!!

    එහෙනම්....

    හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව
    රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද?
    ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු!

    තම තමන් ඉන්න ක්ශේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු
    ජපන්නු වගේ කාර්‍යක්ශම ජාතිය්ක් වෙමුද?
    වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු!
    අද ඉඳන්!
    ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු!
    අපිට බැරි නෑ!

    ඉස්සර අපි

    වසර ගානක ශ්‍රේශ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක්!
    සුද්දට කලින් මහා වැවි දාගැබ් හදපු ජාතියක්!
    ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක්!
    විදේශ ආක්‍රමන රාශියකට බය නැතිව මූන දුන්න ජාතියක්!
    ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්!

    දැන් අපිට මොනවද අඩු?

    ⭕️ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ
    ⭕️එප්පාවල පොස්පේට්
    ⭕️මුතුරාජවෙල පීට්
    ⭕️සිලිකා වැලි
    ⭕️මන්නාරම් ද්‍රෝනියේ තෙල්
    ⭕️රෝස තිරුවානා
    ⭕️ලෝකයේ හොඳම තේ සිලෝන් ටී
    ⭕️ලෝකේ හොඳම මැණික්
    ⭕️ලෝකෙ හොඳම මිනිරන්
    ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ
    ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වෙලඳ වරාය කොලඹ
    ⭕️රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව
    ⭕️ඕනෙම දෙයක් වැවෙන සරු පසක්
    ⭕️මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක්
    ⭕️රට පුරා ලොකු කුඩා වැවි 3000+
    ⭕️ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්
    මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත
    Appolo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම
    NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල
    කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ
    ආචාර්ය චන්දිම ගෝමස්
    මේ වගේ කොච්චර ඉන්නවද?

    අපිට බැරිද?
    නෑ අද ඉඳන් පටන්ගමු!
    ශ්‍රීලාංකීය විශිෂ්ට ජාතියක් කරමු!

    we have to change.............. brothers and sisters

    Mossad ekka balddi CIA ta herannavath ba. Gamal Abdel Nasser meruneth un hinda,yasser arafath va unge rata athulata ghilla marala demma adatath khomada meruwe kiyala hoya ganna ba. ai kiwwoth u meruna france vala marala thiyanna egypt vala.

    දැන් අපිට මොනවද අඩු?

    indiyavata passe lokuma vhallu set eka inne lankava ban ithin khomada diyunu karanne.oba hithuvada srisenai Benjamin Netanyahui ekai kiyala
     
    Pinata kanna balan Inna politic whallu thamai ban wadi. Eka thamai lokuma awula. Anith eka kuhakakama.

    Me lagadi arapu factoriyak gawa minihek kadayak dala tibba. Masa 3i giye ape un Kada hata hutamarak dala ekektawath business na.
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    Umba kiyala thiyena ewa ekka 100% agreed.
    Eth, Jewish unge loku kamai, anith minissu nikan atha pallen wetichcha un wage salakana ekatai mata nam un penda be:growl: waha kaduru wage ammapa:lol:
    Un gena mageth loku pehediimak thibba..hebei un ekka weda kalata passe eka nettatama nethi wuna:rolleyes:
    anyway, ewa erunama un Honda (patta kiwwoth hari) nation ekak....
    ape unge irisiyaawai kuhaka kamai nettan apita yakku wage inna thibba bolavu!
     
    waligamaya

    Well-known member
  • යෝදොවෝන්ගේ වැරදි තියනවා, එත් අපිට ඒවායින් ඇති වැඩක් නැ. උන්ගෙන් අපි ගන්න ඕන දෙගන්න් ඕන. මම දැන් ඉන්නේ ලංකාවෙන් පිට මම ඉන්න්රටේ මිනිස්සු වැඩකරනවා මැරෙනකම්, දවසට පැය 3-4යි නද ගන්නේ ගැණු පිරිම බේදයක් නැතිව , අන්තිම මොහොට වෙනකන්, එකයි ලෝකේ ඒවගේ ජාතින් පෙරට එන්නේ. අපේ උන් ඒවගේ අවිලත් කරන්නේ අපිට හිතනවත් බැරි ජාතීන්ගේ පොඩි පොඩි වැරදි වලට නක්ක්කලේට හිනා වෙන එක.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මන් හිතන්නෙ නෑ අපිට යුදෙව්වො වගේ වෙන්න පුලුවන් කියල. යුදෙව්වො ඔය තත්වෙන් ඉන්නෙ තනිකර එයාලගෙ කෙල්ලන්ගෙ හයියෙන්. මාරම ස්ට්‍රෝන්ග් කෙල්ලො ඊෂ්‍රායල් වල ඉන්නෙ. බලපන්කො එයාලගෙ ආමි එක තනිකරම රන් කරන්නෙ කෙල්ලො. ලංකාවෙ එහෙම කෙල්ලො ඉන්නවද බන්. තනියම ගෙදරින් එළියට බැහැගන්න බය ගෑනු ඉන්න රට උඹ කියන තත්වෙට පත්වෙයි කියල හිතන්න බෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Umba kiyala thiyena ewa ekka 100% agreed.
    Eth, Jewish unge loku kamai, anith minissu nikan atha pallen wetichcha un wage salakana ekatai mata nam un penda be:growl: waha kaduru wage ammapa:lol:
    Un gena mageth loku pehediimak thibba..hebei un ekka weda kalata passe eka nettatama nethi wuna:rolleyes:
    anyway, ewa erunama un Honda (patta kiwwoth hari) nation ekak....
    ape unge irisiyaawai kuhaka kamai nettan apita yakku wage inna thibba bolavu!
    උන්ගෙ පිරිමි එහෙම තමා බන්. ඒ උනාට කෙල්ලො සුපිරි. කෙල්ලො කැමතියි අපේ කොල්ලන්ට. මට එහෙ වැඩ කරන යාලුවෙක් කිව දැන් එහෙ ඉන්න ලංකාවෙ කොල්ලො හැමෝම වගේ ඊෂ්‍රායල් කෙල්ලො එක්කලු යාලු වෙලා ඉන්නෙ.
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    උන්ගෙ පිරිමි එහෙම තමා බන්. ඒ උනාට කෙල්ලො සුපිරි. කෙල්ලො කැමතියි අපේ කොල්ලන්ට. මට එහෙ වැඩ කරන යාලුවෙක් කිව දැන් එහෙ ඉන්න ලංකාවෙ කොල්ලො හැමෝම වගේ ඊෂ්‍රායල් කෙල්ලො එක්කලු යාලු වෙලා ඉන්නෙ.

    :lol: Kello eeta hathai ban....diga ssayawal andan ewilla thamai orawala balanne:P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol: Kello eeta hathai ban....diga ssayawal andan ewilla thamai orawala balanne:P
    මොකද්ද බන් ඒ කතාවෙ තේරුම. දිග සායවල් ඇදන් ඇවිත් කිව්වෙ. එහෙ කෙල්ලන්ට කන්ෆිඩන්ස් තියනව ඕන ඇදුමක් අදින්න ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ.
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    me deshapaluwange puka lewakana un nathi una nm ratak widihata apita diyunu wenna bari na...meeta eha nathi wenna deyak na..puluwn uparima try eka demu..
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    මොකද්ද බන් ඒ කතාවෙ තේරුම. දිග සායවල් ඇදන් ඇවිත් කිව්වෙ. එහෙ කෙල්ලන්ට කන්ෆිඩන්ස් තියනව ඕන ඇදුමක් අදින්න ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ.

    Umba Jewish aya ettata dekala tiyenawada....tiyenawanam mama kiyana eka therewi....ne ne andina widiha gena no objection machan....
    mata Jewish aya gena awulak ne ban...unge uthsahaya, kepawiima patta....eth gatiguna nam poduwe mata allanne ne.....meka mage pawdgalika hengeema.....:oo:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕකට ඕන ආකල්පමය වෙනසක් වගේම හොද උගත් බුද්ධිමත් පාලක පිරිසක්.කවදා ඔය හීනේ හැබෑ වෙයිද දන්නෙ නෑ.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව
    රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද?
    ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු!

    :lol::lol::lol::lol::lol:
    උබ ඔය මෙන්ෂන් කරල තියෙන ඒවාගෙන් ලබ්බක් කරන්නද? ඒවත් දේශපාලුවෝ කද්දි?

    ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්!

    :rofl::rofl::rofl:
    තොගේ ලබ්බ. ඔය විස තමයි තාම රනිල් මහින්දලගේ ලේ වල දුවන්නේ. උන් වලව් පැලැන්තියට දාලා ගිය විශ තමයි තාම වැඩ කරන්නේ අවුරුදු 70ක් තිස්සේ

    වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු!
    :rolleyes::rolleyes::rolleyes:
    මොකුත්ම කියන්නේ නෑ මේකටනන් හිනා වෙනවා ඇරෙන්න. තව ටිකක් විග්‍රහ කරපන් පුලුවන් නම්.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    යෝදොවෝන්ගේ වැරදි තියනවා, එත් අපිට ඒවායින් ඇති වැඩක් නැ. උන්ගෙන් අපි ගන්න ඕන දෙගන්න් ඕන. මම දැන් ඉන්නේ ලංකාවෙන් පිට මම ඉන්න්රටේ මිනිස්සු වැඩකරනවා මැරෙනකම්, දවසට පැය 3-4යි නද ගන්නේ ගැණු පිරිම බේදයක් නැතිව , අන්තිම මොහොට වෙනකන්, එකයි ලෝකේ ඒවගේ ජාතින් පෙරට එන්නේ. අපේ උන් ඒවගේ අවිලත් කරන්නේ අපිට හිතනවත් බැරි ජාතීන්ගේ පොඩි පොඩි වැරදි වලට නක්ක්කලේට හිනා වෙන එක.

    අපේ උන් තරම් නිදහසට කරුණු කියන තව ජාතියක් නෑ බන්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Israel wage inna nam jvp un tika maranna one kota ballo bath kanne nathi face. wadak karaganna ba. ara lapa kota thanikara opa dupa gani wage jiwithema anunge dewal hoyana eka but u danne nalu jvp list eke ISIS un innawa kiyala .
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    rata hadanawanam isselllama karanna ona 3 wheel mulumaninma niyamanayak kireema. rate wadima prathisathayak 3 wheel nisa winasa wenawa.

    e wagema thawa godak ewa thiyanawa.dakmak thiyana nayakayek aniwa ona wenawa.