අමතක වීම සහ මතකය අවදිකරවීම

77.lk

Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    අමතක වීම සහ මතකය අවදිකරවීම

    59961865_829906847360926_3860284552303869952_n.jpg

    59876866_2146986582051925_7599276625418518528_n.jpg

    59305964_2146986638718586_4939616993499152384_n.jpg

    :no::no::no::no::no::no::no::no:
    :angry::angry::angry::angry::angry::angry:
     
    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    මේ ඉන්නේ ඉරුධ්‍යාරාජ් සන්තෝෂ් , මඩකලපුවේ සිඕන් දේවස්ථානයේ දහම් පාසලේ සිට එලියට එන අතරතුර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට පත්වූ දරුවෙක් ...! මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ගන්නා අතර තුර ජාත්‍යන්තර පුවත් මාධ්‍ය කැමරා ශිල්පිනී ඇලිසන් ජොයිස් ගේ කැමරා ඇසට හසුවූ සංවේදී ඡායා රූ කිහිපයක්.....

    අමතක කරන්න එපා අමතක වෙන්න දෙන්නත් එපා මේ දේවල්

    59748761_1660672307421190_4682175425416265728_n.jpg

    59561165_1660672320754522_6988224683254480896_n.jpg

    59704094_1660672314087856_2204589335599120384_n.jpg
     
    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    තොපෙ ගැනු ලමයි රකින්න උබලට කඩු තියනවා අපෙ අසරන ලමයි රකින්නෙ මොකෙන්ද .....තිරිසන් උබලගෙන්. ජීවත් වෙන්න උරැමයක් ලබා.. ඒ උරැමය අහිමි කල මේ නොදරැවාට මේ වෙච්ච අපරාදයෙන් සමාවෙන්න කියන්න කව්රැත් නැද්ද.. දෙවියන් සොයා පිළිසරණක් පතා ගිය දියණියණේ.. ඉක්මක් සුවය.. ලස්සන.. සුවඳවත්.. මල් කැකුළක් පූදින්නට පටන් ගත්තා පමණි.. බලන්න මේ පුංචි මූණ.. කොච්චර අසරණ වෙලාද.. කියා ගන්න බැරි කොච්චර දේවල් ඇද්ද.. මේ නොදැන සිදු උන, අනපේක්ෂිත ප්‍රහාරයක් නම් කියන්න .. සිතන්න.. යමක් ඉතුරැව ඇත.. ඒ මේ දරැවාගේ දෙමව්පියන් ගෙවන බදු මුදලින්.. යැපෙන එවුන් සියල්ල සිදු වෙන්න කලින් දැන සිටියා නේද..

    59768194_2139266236182007_2179765992291303424_n.jpg
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    තොපෙ ගැනු ලමයි රකින්න උබලට කඩු තියනවා අපෙ අසරන ලමයි රකින්නෙ මොකෙන්ද .....තිරිසන් උබලගෙන්. ජීවත් වෙන්න උරැමයක් ලබා.. ඒ උරැමය අහිමි කල මේ නොදරැවාට මේ වෙච්ච අපරාදයෙන් සමාවෙන්න කියන්න කව්රැත් නැද්ද.. දෙවියන් සොයා පිළිසරණක් පතා ගිය දියණියණේ.. ඉක්මක් සුවය.. ලස්සන.. සුවඳවත්.. මල් කැකුළක් පූදින්නට පටන් ගත්තා පමණි.. බලන්න මේ පුංචි මූණ.. කොච්චර අසරණ වෙලාද.. කියා ගන්න බැරි කොච්චර දේවල් ඇද්ද.. මේ නොදැන සිදු උන, අනපේක්ෂිත ප්‍රහාරයක් නම් කියන්න .. සිතන්න.. යමක් ඉතුරැව ඇත.. ඒ මේ දරැවාගේ දෙමව්පියන් ගෙවන බදු මුදලින්.. යැපෙන එවුන් සියල්ල සිදු වෙන්න කලින් දැන සිටියා නේද..

    59768194_2139266236182007_2179765992291303424_n.jpg

    Meka dakkma Husmath nawathuna ban..Sirawatama shock una...
    A ahinsaka daruwa anagatheta muna denne kohomada..
     
    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    මතකද මේ දවස 2009 මැයි 18 දිනය
    එකෙක්ටවත් මතක නෑ මේ ලංකාව මීට අවුරුදු 10 කට කලින් තිබුන තත්වෙ...

    :(:(:(:(

    60555275_657767554667251_2041512176149069824_n.jpg

    1223.jpg

    131128-sri-lanka-cheat_lc5bng

    3213964711_6722e66a32_o.jpg

    image005.jpg

    11lanka.600.gif

    eng-Sri-Lanka-2-BM-Bayern-MULLAITTIVU-jpg.jpg

    s15_18049539.jpg

    mulivaikal-army-rescue-tamil-women.jpg

    sri_lanka_history.jpg_1718483346.jpg

    60337219_657767474667259_3218142535884996608_n.jpg

    60329434_657767561333917_1702316236299304960_n.jpg

    z_p-32-Power.jpg
     
    Last edited:

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    මේවා මතක නෑ ....
    දැන් ආයෙම සංහිදියාව ඉස්සරහට දාගෙන..... හැමෝම .....
    :angry::angry:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මටත් ඔය ලෙඩේ තියනවා. ටික දවසකින් තරහා නිවිලා යනවා. දැන් මුස්ලිම් උන් එක්ක තරහා අඩුවෙලා. ඒත් මෙක දැක්කාම :growl: තව කොච්චර ආබාද වෙලා ඇත්ද, කොහොමද එහෙම ජීවත් වෙන්නේ. ඇගිල්ලක් තුවාල උනාම අපි අත හෝද ගන්න කොච්චර ගේමක් දේනන ඔනේද.:sorry: