ටොයිලට් වලක්

chanakaisuru

Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මචන්ලා මට දැනගන්න ඕන ටොයිලට් වලක් කොච්චර ගැබුරට කපන්න ඕනද කියල ගෙදර 4 දෙනෙක් ඉන්නවා, තව ඕක කපන්න පුලුවන්ද බැකෝ එකකින් වළලු දාන්නත් ඕන උපදෙසක් දියන්කෝ දන්න එකෙක්
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    gabulata wadiya dega palala wadi karanna. gabura wadi wenakota bugatha jalayata jarawa ekathuwela lidata ei
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    3 feet 2 height, වළලු 5 gane tank 1i

    2.5 x 2 වළලු 3 gane tank 1i.

    hadala mehema karapan.

    Costa-Rica-Septic-System-1-820x440.jpg


    low budget nam thawa podi karapan,
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    බැකො එකකින් නම් වලලු දන්න නම් ලෙසි වෙන එකක් නැ. අනික බැකො එකට වලලු දම්මම එක වැඩ කරන්නෙ කොහොමද​
     

    R.A.S.I

    Member
    Apr 1, 2019
    47
    3
    0
    Gedara samajikayan x dawasata yana wara ganana x bettaka samanya diga x samanya muthra pramanaya = awassaya gembura = giga plala.