මේ දවස් වල ඩිස්කවුන්ට් දෙන සුපිරි හෝටල්
රායිට්.. කස්ටියට වැදගත් වෙයි කියලා හිතෙන පොස්ට් එකක් දාන්නයි හිතුවේ.මේ දවස් වල රටේ තියන තත්වෙත් එක්ක සුද්දො එන් නැති හන්දා ලංකාවේ තියන ඉහල මිල ගනන් අය කරන හෝටල් ජාලය කඩා වැටිලා.සෝ පොරවල් දෙනවා මදි නොකියන්න ඩිස්කවුන්ට්.
ටිකක් අඩු ගානකට වියදම් කරලා ලොකු හෝටලේක නවතිනවා නම් මේ දවස් හොඳයි.ඉතින් එහෙම තියන හෝටල් වල ඩිස්කවුන්ට් විස්තර මේ ත්‍රේඩ් එකට එකතු කරන්න හිතුවා.කස්ටිය දන්න කියන එව්වත් දාමු.
මුලින්ම කින්ග්ස්බරි හෝටලේ.මේකේ සීයට පනහක් අඩු කරලා රූම් එක.දැන් ආරක්ශාව වැඩි හන්දා කිසි කේස් එකක් නැතුව නයිට් එකක් ඉන්ඩ කියාපු තැන.
ඊලගට අමාය හොටෙල් එක.මේක නුවර දඹුල්ල ඕනි එකකට අදාලයි ක්‍රෙඩිට් කාඩ් එකට තමා මේ 70% රේට් එක.
මේකත් සුපිරි හොටෙල් එකක්.රේන් ෆොරෙස්ට් එජ්.ඒකටත් ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් යන්නේ 50%..
මේක ටී කොටේජ් එක.නාවලපිටියේ තියෙන්නේ.තේ වත්තක් මැද කොටේජ් එකක ඉන්න පුලුවන්.ලගින්ම කඩියන් ලෙන ඇල්ලත් පිහිටනවා..කූල් එකේ ඉන්න කැමති කාටත් මෙතන සුපිරි.
තව සෙට් වෙන හැටියට දාන්නම්

locals la ganne nathi than wala dan gannawa athi ne.