අන්තර්ජාලයෙන් මුදල් හොයන්න Help needed
මම හිතුව දවසකට පැයක් දෙකක් වෙන්කරලා අන්තර්ජාලයෙන් කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියනවද කියල.
ඉතින් මම try කර
www.testingtime.com.
modsquad.com/
www.odeskwork.com
Amazon Mechanical Turk වගේ website ටිකක්.
කරුමේ කියන්නේ Odesk හැර අනිත් ඒවගෙන් positive feedback එකක් ආවේ නැහැ. එකෙනුත් මට විශේෂ දක්ෂතාවයක් නැති කින්ද කරගන්න පුළුවන් project එකක් සෙට් උනේ නැහැ
banner cuts වගේ ad click කරන ඒවත් කරලා තියනවා. but එකට ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න ඕනි. නැත්නම් එන්නේ පොඩි income එකක්
Youtube channel එකක් හදන්න වගේ idea එකක් තිබ්බත් එකෙන් income එකක් ගන්න පට්ට gemak දෙන්න වෙනවා. දැන් හිතන්න එපා මූ නම් පට්ට කම්මැලියෙක්, නිකන් ඉදල සල්ලි හොයන්න try කරන එකෙක් කියල. එහෙම නෑ . ප්‍රශ්නේ තියෙන්නේ මට විශේෂ skill එකක් නැති එක. සාමාන්‍ය කෙනෙක්ට online කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියනවනම් කව්රුහරි sup එකක් දෙන්න.