4000කට ආසන්න පිරිසකට හොර පාරේ පාසල් ක්රීඩා පුහුණු තනතුරු දීමේ වෑයමක්..
https://www.youtube.com/watch?v=CvYdSciYyKI
https://www.youtube.com/watch?v=CvYdSciYyKI
මචං මේක නිකංම බුවාලට දෙන එකක් නෙමෙයි. සුදුසුකම් තියන උදවියට දෙන එකක්. පොඩ්ඩක් හොයාලා බලන්න. මම දන්න දෙන්නෙකුත් තේරිලා තියනවා. ඒ දෙන්නටම අයිලන්ඩ් සර්ටිෆිකේට් තියනවා ඇත්ලටික්, පෝල් ජම්පින් සහ ජවලින් එකෙන්. එක්නෙකුට ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට්ස් තියනවා. උන්දෙන්නගෙම ගෙවල් වල මෙඩල් එහෙම පුරෝල තියෙන්නේ.




