CCTV හයි කරගන්න ඕනි ගෙදරට. කරන කස්ටිය වරෙල්ල (ම#
මන් මචං මහරගම. ගෙදරට CCTV හයි කරගන්න ඕනි
Camera 3යි ඕනි (Outdoors).
4 channel DVR එකයි.
කාමරේ monitor එකක් හයි කරගන්නයි
මාසයක් විතර යනකන් Recording
ඕකට ඕනි කරන cable වලටයි. (කාමරේ ඉදන් දුරම තියෙන camera එකට අඩි 20ක් වගේ set වෙයි.)
Internet හරහා phone එකෙන් බලන්න
කීයක් price යනවද?
CCTV කරන කස්ටිය දාමුකෝ බලන්න ගණන් එහෙම.
public reply or PM me
හැබැයි reply එක ෆුල් detail ඕනි.
දාන camera වල, harddisk, gadgets වල brand මොනාද? camera AHD, IP කියල වර්ග තියෙනවනේ. ඒවායින් දානව නම් වෙන වෙනම price වෙනස් වෙන විදිය. 1MP/2MP/5MP වගේ යද්දී price වෙනස් වෙන විදිය, UPS එකක් දානවා නම් කොහොමද?
After Service කොහොමද?
ඉහත features වලට අමතරව උබලා දෙන Additional Features තියෙනවද? (Eg:Alarm system etc..)
Reply දාද්දි උබ Shop එකක් කරනවා නම් ඒකෙන් ගහපු handbill එකක් තියෙනවා නම් shop ඒකෙ location details තියෙනවා නම් දාන්න. Its for the Trust. shop එකක් නැත්නම් අවුලක් නෑ.
But Market yourself. Tell me about you. Include the Tel no too.
එළකිරි එකේම ඉන්නේ හොදේ.
Field එක ගැන හොද idea එකක් තියෙනවා. 

උබ Genuine විදියට සාදරණව, පට්ටෙට වැඩේ කලොත් තව business set කරලා දෙන්නම්. මගේ යාලුවෝ තව කීපදෙනෙක් ගන්න ඉන්නේ.
Quotation සියල්ලම සලකා බලා call කරන්නම්.

Last edited: