ගොඩක් ඒවගේ ඒ වගේ.
අපේ එකෙත් අලුතෙන් social media policy එකක් ගේනවා. ඔකොටෝම signed කරන්න කිව. කාටවත් company එකේ නම profile එකේ work යටතේ දල ඔයවගේ posts දන්නා එපා කිව. Disciplinary actions ගන්නවා.
ඉහලින් කියපු විදිහට, police යෙන් ජාතිවාදී posts ගැන අපු warning එකක් හින්දලු.
අපිට කිවේ එහෙමයි.
racist ewn thiyaganna hoda na... agama jathiya wadak na...software company .
Se company ekak , un ebay eke transation system eke wada karana ewa karanne



ehema karana eka hodai...racist ewn thiyaganna hoda na... agama jathiya wadak na...

ehema karana eka hodai...racist ewn thiyaganna hoda na... agama jathiya wadak na...
ජාතිවාදී ද නැද්ද කියල කොහොමද බං තීරණය කරන්නේ?
ලංකාවේ උන් muslim උන්ට හය්යෙන් කතාකරත් ජාතිවාදී කියලනේ කියන්නේ?![]()
සංජීව කියලා ඩයල් එකක් අයින් කරේ. මම ඌව දන්නවා.
mokadda jathi wadi wenna dala thinne
ඌ අහලා තිබ්බේ '21 ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් අය ඒකට සමාවෙන්න කියලා කියනවා,ඒකට ඉමු කියලා කියනවා. ඒත් පල්ලි වල කඩු අනං මනං හම්බෙන්නේ, මේ මුස්ලිම් අන්තවාදීන් ගොඩ නැගුනේ පල්ලි හරහා නේද කියලා. ඉතින් මේ වගේ පල්ලි වල කඩු තියං ඉන්නේ ඇයි කියලා මුස්ලිම් සමාජය පල්ලිවල ඉන්න ආගමික ප්‍රධානින්ගෙන් අහන්නේ නැත්තේ ඇයි කියලත් මිනිහා පොස්ට් එකේ අහලා තිබ්බ. '
ඔකේ ඉන්න උන්ට කොන්දක් නැද්ද එලියට බහින්න ඌ වෙනුවෙන්![]()