ලංකාවේ හදන electrical appliances

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,872
    6,740
    113
    38
    Galle
    ලංකාවේ හදන electrical appliances

    ලංකාවේ මොනවද බං හදන්නේ/ assemble කරන්නේ home appliances?


    දම්රෝ එකෙන් refrigerators & washing machine ගහනවා නේද?


    ඊට අමතරව මොනවද හදන්නේ?
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    abans lath rathmalane factory aeke okkomo assemble karanawa
    refrigerators & washing machine - a/c cooker ect
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,872
    6,740
    113
    38
    Galle
    පටන් ගමුද හදන්න පොඩි ඒවගෙන්?
    ඔව් බං පුළුවන් නම් බොහොම වටිනවා.


    එත් සිංහලුන්ගේ යටත් විජිත මනසිකත්වෙයි, රටින් එන බඩුව හොඳයි කියන මානසිකත්වෙයි එක්ක තම අමාරු
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,177
    1,771
    113
    ඔව් බං පුළුවන් නම් බොහොම වටිනවා.


    එත් සිංහලුන්ගේ යටත් විජිත මනසිකත්වෙයි, රටින් එන බඩුව හොඳයි කියන මානසිකත්වෙයි එක්ක තම අමාරු

    eka atha ban, same service eka apen gane nathuwa samahara katiya ganwa sudangen :no:

    mata ambanaka wela thiyne oka

    eka parak mama $900 annually dunna service ekak, muge CEO aluth ekak avith gatha USA waling 1st bill eka $6000 lu :lol:

    tawa pot ekak tender ekak damma mage offer eka setup fees eka zero, tawa ekak dala thiba local agent kenak unge 10 Million setup fees eka, monthly x 3 time mage eka wage :lol:

    mun sudannata kiyala aragamwa ban
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,500
    113
    Colombo
    ගොඩක් ඒව තියනවා නේද
    දම්රෝ එකේ ෆ්‍රිජ් වල නම් බොක්ස් එකේ මෙහේ ගහන්නෙ කම්ප්‍රෙශර් එක චයිනා, මොඩල් එක ගැහුවම අලිබබා එකේ හෝල් සේල් තියනවා
    දම්රෝ වොශින් මැශින්
    කෙවිල්ටන් ප්ලග් ස්විච් ප්ලග් ටොප් සමහර සීරීස් වල ඒව ලංකාවෙ හදන්නෙ
    ACL ප්ලග් ස්විච් ප්ලග් ටොප් සමහර සීරීස් වල ඒව ලංකාවෙ හදන්නෙ

    ඔය වගේ ගොඩක් ඒව තියනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,131
    25,503
    113
    Fantasy
    e-wis ලංකාවේ ඇසෙබල් කරන්නේ
    Danna widihata REGNIS coconut scrappers
    Orange electric appliances(not all)
    Mega heaters
     
    Last edited:

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ඔව් බං පුළුවන් නම් බොහොම වටිනවා.
    එත් සිංහලුන්ගේ යටත් විජිත මනසිකත්වෙයි, රටින් එන බඩුව හොඳයි කියන මානසිකත්වෙයි එක්ක තම අමාරු


    ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වල ගුණාත්මක බව සැහෙන්න ඉහලයි. දැන් ලංකාවේ හදන දම්රෝ වොෂින් මැෂින් බලන්න. හොදම මැෂින් එකක් රටින් ගේන එව්වා එක්ක බලද්දී.ලංකාවේ ඇඳුම් බලන්න. ලෝකේ තියෙන හොදම ඇඳුම්. තේ.. එව්වත් එහෙමයි.

    අපේ මිනිස්සු පුළුවන් තරං යොමු කරන්න ඕනි නිෂ්පාදන වලට. මෙහෙ හදන්න පුළුවන් කම තියාගෙන රටින් ගේන භාණ්ඩ වලට පුළුවන් තරං ටැක්ස් ගැහැව්වත් කමක් නෑ. මොකද ගොඩක් ආනයනය කිරීම් කරන්නේ මුස්ලිම් අය. නිකන් වැඩක් නෑ ඒ අයව පෝසත් කරලා. දැන්වත් මේ රට ගොඩ ගත්තේ නැත්තන් වැඩක් නෑ.

    මගේ අත්දැකීම් අනුව අපි හිතුවා භීෂණ සමයෙන් පස්සසේ රට ගොඩ යයි කියලා. ඊට පස්සේ 1994 දී හිතුවා. සුනාමියෙන් පස්සේ දේශපාලකයෝ එකතු වෙලා රට ගොඩ ගයි කියලා හිතුවා. ඊට පස්සේ යුද්ධේ ඉවර උනාම අපි හිතුවා දේශපාලනික නායකයෝ එකතු වෙලා රට ගොඩ ගයි කියලා.

    මේ මොහොතේ තමයි රටේ වැඩිම තරුණ ජනගහනයක් ඉන්නා මොහොත, මේ අය එකතු වෙලා රට ගොඩ ගත්තේ නැත්තන් තව අවුරුදු 20 ක් වගේ යද්දී මේක පත්වෙන්නේ මහලු අය වැඩි, නොදියුණු රටක් විදියට.