ආබ්‍රහම්, ඊසාක්, ඉෂ්මායෙල් සහ ජාතීන්ගේ පල&#352

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආබ්‍රහම්, ඊසාක්, ඉෂ්මායෙල් සහ ජාතීන්ගේ පල&#352

    ආබ්‍රහම්, ඊසාක්, ඉෂ්මායෙල් සහ ජාතීන්ගේ පලහිලව්ව

    බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ එන ප්‍රබලම චරිතයක් '' ආබ්‍රහම් ''

    5H7UY0Z.jpg


    ආබ්‍රහම්ගේ පළමුවැනි පුත්‍රයා ''ඉෂ්මායෙල් '' (ආබ්‍රහම් සහ මිසර ජාතික වහල් ස්ත්‍රිය හාගර් ගේ පුත්‍රයා )

    ආබ්‍රහම්ගේ නීත්‍යානුකුල බිරිඳට දාව උපදින පුත්‍රයා තමා '' ඊසාක් ''
    (උත්පත්ති / Genesis 16 සහ 21 පරිච්ඡේද )
    ඊසාක් උපත ලැබුවට පස්සේ ආබ්‍රහම් හාගර්ව සහ ඉෂ්මයෙල්ව පිටමන් කරනවා.
    :dull::dull::dull:


    මේ ඉෂ්මායෙල්ගේ කතාව....

    u5kHm5m.jpg

    ඉෂ්මායෙල් හට 13 වියේදී ඔවුන්ව නෙරපා දමනවා

    ඉෂ්මායෙල් සහ ඔහුගේ මව පාරාන් කඳුකරයේ සැඟවිලා ජීවත් වෙනවා.
    හාගර් තමන්ගේ පුත්‍රයාට මිසර ජාතික කෙල්ලක් කසාද බන්දවල දෙනවා.
    ඔහුට පිරිමි දරුවෝ 12 ඉන්නවා.
    ඔහුගේ 2 පුත්‍රයා තමයි කෙදාර් ( Kedar or Qedar ) ( උත්පත්ති 25 )
    මේ කෙදාර් ගේ පරම්පරාව පදිංචි වෙන්නේ ගල්ෆ් කලාපයේ ඉඳලා සීනායි තුඩුව වෙනකන් කාන්තාර ප්‍රදේශ වල.
    ඉස්ලාමිය ඉතිහාසයට අනුව කෙදාර්ගෙන් ආරම්භ වෙන පරම්පරාවෙන් තමා Qedarite Kingdom කියන මුල් අරාබි ගෝත්‍ර ආරම්භ වෙන්නේ.
    එයාලා යුදෙව්, ඇසිරියන් වගේම බහු දේව වන්දනාව එක්ක කලවම් වෙච්ච ඒක දේව වාදී නොවන ජනතාවක්.
    එයාලගේ පිළිගැනීම තමයි මුහම්මද් නබි පැවත එන්නේ මේ කෙදාර් ගේ පරම්පරාවෙන් කියන එක.
    මුහම්මද් නබි තමයි ඉස්ලාමය ලෝකෙට හඳුන්වා දුන්නු අල්ලාහ්ගේ පණිවුඩ කරුවා.
    :rolleyes::rolleyes::rolleyes:

    YTDOqFl.jpg


    tMuX4Gc.jpg

    මුහම්මද් නබි තමයි ඉස්ලාමය ලෝකෙට හඳුන්වා දුන්නු අල්ලාහ්ගේ පණිවුඩ කරුවා.

    මේ ඊසාක් ගේ කතාව

    ඊසාක් උපත ලබන්නේ ආබ්‍රහම් සහ සාරා ට දාව.ආබ්‍රහම්ගේ නීත්‍යානුකුල විවාහයේ දරුවා ඔහු නිසා ආබ්‍රහම්ගේ සම්පුර්ණ දේපල ඔක්කොම හිමි වෙන්නේ ඊසාක්ට.
    :P:P:P

    WA79gW3.jpg


    ඊසාක් කසාද බඳින්නේ මෙසපොතේමියාවේ නාහොර් නුවර රෙබෙකා කියන තරුණිය.
    ඊසාක්ට පුතුන් 2 ඉන්නවා
    දෙවෙනි පුත්‍රයා තමයි '' ජාකොබ් ''
    ජාකොබ් හට පුත්තු 12 ඉන්නවා.11 වෙනි පුත්‍රයා තමයි ''ජෝසප් ''
    ජාකොබ් ගේ අනෙක් පුත්තු ජෝසප් ට විරුද්ධව ගිහින් ජෝසප් මිසරයට පලා යනවා.
    ජෝසප් ඉතා දක්ෂ තරුණයෙක්.
    :yes::yes::yes:
    ඔහු මිසරයේ පාරාවෝ යටතේ සේවය කරනවා.
    කාලයක් යද්දී ජෝසප් තමුන්ගේ පරම්පරාව ( තමුන්ගේ පියා බාල සහෝදරයා ඇතුළු ජුදා ජනතාව ) මිසරයට ගෙන්වා ගන්නවා.
    මිසරයේදී ජුදා ජනතාවගේ වර්ධනය දකින පාරාවෝ ඔවුන්ව වහල් බාවයට පත් කරනවා.
    ඊට පස්සේ තමා මෝසෙස්ගේ කතාව පටන් ගන්නේ.
    මෝසෙස් ජුදා ජනතාව මිසරයෙන් බේරගෙන ජුදා දේශයට ( අද ඊශ්‍රායලය සහ පලස්තීනය කියන භූමියට ) අරගෙන යනවා.

    OQfOFFp.jpg


    5mdoKQS.png

    මෝසෙස් ජුදා ජනතාව වහල් බාවයෙන් මුදාගෙන පොරොන්දු දේශයට පලා යාම ( Exodus )

    එතනින් පස්සේ ජුදා දේශය දියුණුවෙන් දියුණුවට පත් වෙනවා.
    අපි අහලා තියෙන සාවුල්, දාවිත්, සලමොන් වගේ රජවරු ඔක්කොම බිහි වෙන්නේ මේ ඊශ්‍රායලය තුල.
    බෙත්ලෙහෙමේ දාවිත්ගේ පරම්පරාවෙන්ම පැවත එන ජෝශප් කියන මනුස්සයට දාව තමා '' ජේසු ( Jesus ) උපත ලබන්නේ.
    ජේසු තමා ජුදා ආගම නව පරිවර්තනයකට ලක් කරලා '' කතෝලික '' ආගම ලෝකෙට හඳුන්වා දෙන්නේ.

    65CL9rq.jpg


    අද ලෝකයේ මුල්බැස ගත ප්‍රධාන ආගම් 2 තමයි කතෝලික සහ ඉස්ලාමය.
    ( මේ දෙකේත් සෑහෙන බෙදීම් තියෙනවා )
    ඔය දෙකම කාන්තාරේ බිහිවුණු කාන්තාර ආගම් 2ක්.අපි දන්න කාලේ ඉඳල මේ දෙකේ ප්‍රශ්න.
    :baffled::baffled::baffled:

    හීබෘ භාෂාවට අනුව ආබ්‍රහම් කියන්නේ '' ජාතීන්ගේ පියා '' කියන එක.

    අවසානයට මට තේරෙන දේ නම් මෙතන තියෙන්නේ උරුමය සම්බන්ධ ප්‍රශ්නයක්.

    :confused::confused::confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bump
    දෙගොල්ලොගෙම පරණ ගිවිසුම එකයි කියලා අහලා තියෙනව

    බයිබලයේ පරණ තෙස්තමේන්තුව ( පරණ ගිවිසුම ) කියන්නේ තනිකරම ජුදා සම්ප්‍රදාය සහ ජුදා ඉතිහාසය.
    මුහම්මද් නබි ඉස්ලාමය පටන් ගන්නකොට මැදපෙරදිග තනිකරම තියෙන්නෙත් ජුදා සම්ප්‍රදාය.
    නබි ඉස්ලාමය අරගෙන මෙදීනා වලට යද්දී ජුදා ජාතිකයෝ තමා වැඩිපුරම එයාගේ අනුගාමිකයෝ වුනේ.

    ඔය දෙකම පැවත එන්නේ ජුදා සම්ප්‍රදායේ අත්තිවාරම උඩින්.
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    Jews - Reject prophet Jesus and prothet Muhammad

    Christians - Reject prophet Muhammad

    Muslims- Accepts accepts all the prophets sent by god (with love and respect)

    When we say their names we cannot just call by their name we have to say peace be up on them after their name
    Ex- jesus peace be upon him, Moses be upon him
    We belive all the messengers said one thing in common that to worship one God alone without any partners
     

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    Jews - Reject prophet Jesus and prothet Muhammad

    Christians - Reject prophet Muhammad

    Muslims- Accepts accepts all the prophets sent by god (with love and respect)

    When we say their names we cannot just call by their name we have to say peace be up on them after their name
    Ex- jesus peace be upon him, Moses be upon him
    We belive all the messengers said one thing in common that to worship one God alone without any partners


    you believe that you should worship one god but you kill innocent pepole in the same gods name. this is a Joke
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    you believe that you should worship one god but you kill innocent pepole in gods name. this is a Joke

    That's what you belive
    All those groups who kill innocents have been created for something else
    All anti islam people quote verses from the Quran
    Without knowing it's meanings.
    I never killed anyone :dull:
    When suicide is prohibited how suicide attacks can be done in the name of the religion
    And when it's clearly say we have no right take the lives of innocent people what else we need to prove.

    Even the Quran says do not mock, insult or say anything bad to the people who worship someone else. When we fear our God how can we do those even.

    Even the Prophet warned about these groups who would kill people in the name of the religion someday.

    Its still difficult for me to think about what happened in sl on 21st and those people who were muslims and rich and well educated.how they didn't see the dangerous outcome which would affect the innocent muslimsand the country. Specially at a time when muslims facing such hateread in this country
     
    • Like
    Reactions: BarakOsama

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    Jews - Reject prophet Jesus and prothet Muhammad

    Christians - Reject prophet Muhammad

    Muslims- Accepts accepts all the prophets sent by god (with love and respect)

    When we say their names we cannot just call by their name we have to say peace be up on them after their name
    Ex- jesus peace be upon him, Moses be upon him
    We belive all the messengers said one thing in common that to worship one God alone without any partners


    :yes::yes::yes::yes::yes:
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    you believe that you should worship one god but you kill innocent pepole in the same gods name. this is a Joke


    Those who kill innocent peoples no religion , The Christian community is the most populous in the world. Secondly, there are Muslims. So, if you are saying that Islam is teaching kill innocent peoples , will this be a population? The problem is misunderstand religion or fulfill their purpose by religion
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    එතකොට බන් මෙයාලා ඔක්කොගෙම දෙවියෝ කොයන කෙනා එකම එක්කෙනාද


    වෙනස තියෙන්නේ මෙයාල නෑමදුම් කරන්නේ දෙවියන් එවපු පණිවිඩකරුවන් , muslim අය කෙලින්ම දෙවියන් වෙත ..
     
    • Like
    Reactions: Kodiya97

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    යුදෙව් අයගෙයි, කතෝලික අයගෙයි දෙවියෝ එකයි. මුස්ලිම් අයගේ දෙවියෝ වෙනයි.

    මරාගෙන මැරෙන අය ගැනත් බයිබලයේ තියනවා.

    "නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය. ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත." - (යොහන් 16:1-3 [CBS-ROV-1995])