මහරගම සිට කටුනායක ගුවන්තොටුපලට බස් රථවලි
මහරගම සිට කටුනායක ගුවන්තොටුපලට බස් රථවලින් ගමන් ගන්නවා නම් භාවිත කළයුතු බස් රථ මාර්ග අංක සහ නැගිය සහ බැසිය යුතු බස් නැවතුම් සඳහන් කරනවා නම් ලොකු උදව්වක්. දන්නවා නම් දළ වශයෙන් ගතවන වේලාවත් සඳහන් කරන්න. දන්නෙ නැත්තන් bump එකක් හරි දාන්න. ස්තූතියි.