Social media වලට_කෙලවන්න යන්නේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,302
    113
    Social media වලට_කෙලවන්න යන්නේ

    FB_IMG_1558050284204.jpg

    news එක 😮
    http://www.colombopage.com/archive_19A/May14_1557853940CH.php

    රටේ ලොකුම ප්‍රශ්නෙ කියලා හිතන් Social Media 🚫 පාලනයට අවශ්‍ය තාක්ෂණය ලංකාවේ නෑ කිව්වලූ.. චීනේ ජනාධිපති මාමා අපේ social media වැඩේ භාරගන්නම් කිව්වලු.

    චීන්නු මහන්සි වෙලා තමන්ගෙම කියල ක්‍රමයක් හැදුවා. තමන්ගේ රටේ තොරතුරු පිටනොයන්න සහ මිනිස්සුන්ගේ ඔලු පාලනය කරන්න. ඉතිං අපේ අය රාජ්‍ය අනුග්‍රහය සහිතව අපේ රටේ Internet සහ Social Media Data Access දෙන්න වගේ යන්නේ චීනෙට. 😂

    අපේ රටේ මෙච්චර වැඩ්ඩෝ ඉද්දි ඕකට විසදුමත් චීනෙන්ම ඕනිද 😮 කමක් නෑ. දැන් ඉතිරි ඕක විතරයිනේ ඕකත් ඔහොම කාලා දාපුවාවේ.. මෙන්න ඒ වීඩියෝ එක. .

    https://youtu.be/ER-ZSrsLxuI

    😮🚫 හැම ප්‍රශ්නයක්ම එන්න කලින් එයි කියල කිව්වම හිරේ දානවනේ 😂 නැත්නම් තව ඒව කියන්න තිබුණා.
    ..

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,302
    113
    අපිත් ඉතිං වෙනසක්නේ ඉල්ලුවේ..ඔන්න වෙනස..
     
    • Like
    Reactions: Yastysan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොක්කුද බන් මේ නායකයෝ..මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ..ඇයි මුන් පස්සටම යන්නේ...

    විපක්ෂේ උනත් අපි තියන් ඉන්නේ වෙන විකල්ප නැති හින්දනේ....ඒ අස්සේ අලුතින් එන උන් බලපන්

    cricket ගහල හුස්ම ගන්න විදිහ කියල දෙන උන්, දවසින් ණය ගෙවන උන්, ත්‍රස්තවාදීන්ට නඩු දාලා පරද්දන්න යන උන්...අම්මප මේක රටක්ද?
     
    • Like
    Reactions: Yastysan and Bekam

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113

    news එක 😮
    http://www.colombopage.com/archive_19A/May14_1557853940CH.php

    රටේ ලොකුම ප්‍රශ්නෙ කියලා හිතන් Social Media 🚫 පාලනයට අවශ්‍ය තාක්ෂණය ලංකාවේ නෑ කිව්වලූ.. චීනේ ජනාධිපති මාමා අපේ social media වැඩේ භාරගන්නම් කිව්වලු.

    චීන්නු මහන්සි වෙලා තමන්ගෙම කියල ක්‍රමයක් හැදුවා. තමන්ගේ රටේ තොරතුරු පිටනොයන්න සහ මිනිස්සුන්ගේ ඔලු පාලනය කරන්න. ඉතිං අපේ අය රාජ්‍ය අනුග්‍රහය සහිතව අපේ රටේ Internet සහ Social Media Data Access දෙන්න වගේ යන්නේ චීනෙට. 😂

    අපේ රටේ මෙච්චර වැඩ්ඩෝ ඉද්දි ඕකට විසදුමත් චීනෙන්ම ඕනිද 😮 කමක් නෑ. දැන් ඉතිරි ඕක විතරයිනේ ඕකත් ඔහොම කාලා දාපුවාවේ.. මෙන්න ඒ වීඩියෝ එක. .

    https://youtu.be/ER-ZSrsLxuI

    😮🚫 හැම ප්‍රශ්නයක්ම එන්න කලින් එයි කියල කිව්වම හිරේ දානවනේ 😂 නැත්නම් තව ඒව කියන්න තිබුණා.
    ..

    මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමේද හිටං? :angry:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මෙහෙම දේකුත් තියෙනව අපේ එවුන් සෝෂල් මීඩියා පාවිච්චි කරේ වඳුරට දැලිපිහිය අහුවුනා වගේ, ඒ විතරක් නෙමෙයි ඔය NTJ වුනත් සෝෂල් මීඩියා වලින් තමයි සම්බන්දකම් පවත්වල ප්‍රචාරණය දීල තියෙන්නේ. ඇමරිකාවෙ නං දැන් ෆේස්බුක් වගේ දෙවල් වලින් තරුණ පරපුර ඈත්වීමේ යම් ප්‍රවණතාවක් තියෙනව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    මෙහෙම දේකුත් තියෙනව අපේ එවුන් සෝෂල් මීඩියා පාවිච්චි කරේ වඳුරට දැලිපිහිය අහුවුනා වගේ, ඒ විතරක් නෙමෙයි ඔය NTJ වුනත් සෝෂල් මීඩියා වලින් තමයි සම්බන්දකම් පවත්වල ප්‍රචාරණය දීල තියෙන්නේ. ඇමරිකාවෙ නං දැන් ෆේස්බුක් වගේ දෙවල් වලින් තරුණ පරපුර ඈත්වීමේ යම් ප්‍රවණතාවක් තියෙනව

    ඒවට වගකියන්න ඕන සෝෂල් එක්ස්පෙරිමන්ට් කරන හුජ්ජ කොල්ලො :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොක්කුද බන් මේ නායකයෝ..මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ..ඇයි මුන් පස්සටම යන්නේ...

    විපක්ෂේ උනත් අපි තියන් ඉන්නේ වෙන විකල්ප නැති හින්දනේ....ඒ අස්සේ අලුතින් එන උන් බලපන්

    cricket ගහල හුස්ම ගන්න විදිහ කියල දෙන උන්, දවසින් ණය ගෙවන උන්, ත්‍රස්තවාදීන්ට නඩු දාලා පරද්දන්න යන උන්...අම්මප මේක රටක්ද?

    eekatath wipakshe
    eekale ubalata thibuna prashna
    sunami hora
    mig hora
    raththaran assayo
    madya nidahasa
    thajudin
    sudu van

    dan thiyena prashna kiyanna onanane :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    eekatath wipakshe
    eekale ubalata thibuna prashna
    sunami hora
    mig hora
    raththaran assayo
    madya nidahasa
    thajudin
    sudu van

    dan thiyena prashna kiyanna onanane :lol::lol:

    මට ඔහොම ප්‍රශ්න තිබුනේ නැතෝ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ehnm monada thibune?
    samalingika wiwaha pnatha sammatha karaganna ekada?:rolleyes:

    මොනවා කියනවද මන්ද?? මගේ thread ටික බලපන්....

    ඉඳල හිටලා ස්වයං විවේචන කරගත්තේ නැත්නම් අපිත් අර ගූ ජෙප්පෝ ගානට වැටෙනවා
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ඇමරිකාවෙ නං දැන් ෆේස්බුක් වගේ දෙවල් වලින් තරුණ පරපුර ඈත්වීමේ යම් ප්‍රවණතාවක් තියෙනව
    Facebook eke bad rep eka nisane ehema wela thiyenne. Api wage ratawan wala inna unnam quality eka gana ehema lokuwata hithanne nahane.
    Un Facebook walin ayin unata social media walin ayin wimak wela nha.
    American un athara hugakma popular Twitter, Reddit & Instagram.

    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    මොක්කුද බන් මේ නායකයෝ..මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ..ඇයි මුන් පස්සටම යන්නේ...
    Nayakoyonta baninna epa bn. Un unta ona dewal karaganawa. Oya melo deyak nothibuna un dan kotipathiyo wela thiyenne.

    Banapan munwa parliment yawana minissunta.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    සිරිසේන මානසික ලෙඩෙක් බන්....ඌ මානසිකව වැටිල ඉන්නේ බන් කොල්ලෝ edit කරන edit කිරිල්ලට....

    මට නම් හිතෙන්නෙ ඊළඟ ජනාධිපතිවරනෙන් ඕක පැරදුනත් ගෙදර යවන්න බැරි තත්වයක් එයි කියල.
    කෙලින පිස්සු වල හැටියට. උගෙ වැඩ "මම තමයි පොර" සංකල්පයෙන්.:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,268
    113
    ආශ්චර්යමත් රටක
    මොක්කුද බන් මේ නායකයෝ..මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ..ඇයි මුන් පස්සටම යන්නේ...

    විපක්ෂේ උනත් අපි තියන් ඉන්නේ වෙන විකල්ප නැති හින්දනේ....ඒ අස්සේ අලුතින් එන උන් බලපන්

    cricket ගහල හුස්ම ගන්න විදිහ කියල දෙන උන්, දවසින් ණය ගෙවන උන්, ත්‍රස්තවාදීන්ට නඩු දාලා පරද්දන්න යන උන්...අම්මප මේක රටක්ද?

    :dull::dull::dull::dull::dull:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,953
    10,570
    113
    ආශික්ලන්තෙ
    මට නම් හිතෙන්නෙ ඊළඟ ජනාධිපතිවරනෙන් ඕක පැරදුනත් ගෙදර යවන්න බැරි තත්වයක් එයි කියල.
    කෙලින පිස්සු වල හැටියට. උගෙ වැඩ "මම තමයි පොර" සංකල්පයෙන්.:lol:

    නැති එකාට ඇතිවුණාමත් පිස්සු...ඇතිඑකාට නැතිවුණාමත් පිස්සු(මෛත්‍රී මහින්දයි වගේ):lol: