මේ හීනේ පලාපල කියන්නකෝ දන්නා කෙනෙක්....
මේක උනේ පාන්දර 3ට විතර..
මල ගෙදරක්.... මගේ ගොඩාක්ම ලගම කෙනෙක්... ඒ මළගෙදර හිටියේ 3-4 දෙනෙක් විතර.... මම ගියා මටත් ඇඩුනා දැක්කම.... කකුල් දෙක අල්ලලා මම අඩද්දී එක පාරටම ඒ කෙනා නැගිටලා ඔයා මාව බලන්න ආවද කියල මගේ ගෙදරට කියන නම කියලා ඇහුවා.... ඊට පස්සේ ගැස්සිලා ඇහැරුනා....
මේ හීනේ තේරුම මොකක්ද.... අද දවසම විකාරයි වගේ..... දන්නා කෙනෙක් කියන්නකෝ හේතුවක්.... කිසිම අව්ලක් තිබ්බේ නෑ... පෙරේදා නිදාගත්තේ මාරම නිදහසින්......

. කොහොම උනත් හිනේ ඒ මිනිය පරික්ශා කරපු ඩොක්ටර්ස්ලා වග කියන ඔනේ පන තියන එකෙක් මැරිලා කියලා වැරැද්දක් කලාට.