කූඩුවෙන් වැටුනු කුරුලු පැටියෙක් බේරගමු !!!

madbrucelee

Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    පැටියව උස්සගෙන උඩ කුඩුවට අරන් ගියේ නැද්ද කුරුළු අම්ම

    සිරාවටද අහන්නෙ, තාමනන් ඉන්නෙ අලුතෙන් හදපු තැනම තමයි.... මම හිතන්නෙ මචන් දෙමලිච්චා පොඩි කුරුල්ලෙක් නිසා පැටිය තරන් බර උස්සන්න බෑ....
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld

    සිරාවටද අහන්නෙ, තාමනන් ඉන්නෙ අලුතෙන් හදපු තැනම තමයි.... මම හිතන්නෙ මචන් දෙමලිච්චා පොඩි කුරුල්ලෙක් නිසා පැටිය තරන් බර උස්සන්න බෑ....


    patiyawa kuuduwan tiyanna.
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    dan patiya ko ban. tawama bimada inna?? sattu kaii.

    Ahh Na Machan, Patiya aluthen hadapu kudduwe inne mama tawa welichca kola damma eakata.. eakata uge amma awith kawanawa ouuta ... ouuwa mama dakka welawe nan uba kiwwa wage bima kubi hitiya ..