දකුණට ට්‍රිප් එකක්
මචන්
දකුණට ට්‍රිප් එකක් ගියොත් මොනාද මිස් කරන්නෙ නැතිව යන්න ඕන/බලන්න තැන්?
දවස් 2ක් වගේ තමා බැලුවෙ. පටන් ගන්නෙ කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකෙන්.
01. බලන්න තැන්
02. නවතින්න ලස්සන තැනක් (බීච් එකේ වගේ)
03. කන්න බොන්න තැන්
04. නිස්කලන්කව ඉන්න තැන්
05. ලස්සන ෆොටෝස් ගහන්න පුලුවන් තැන්
අදහස් ටිකක් කොටාගෙන යන්න