දැන් ස්වර්ණවාහිණියේ ගිය News එක මොකක්ද

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    දැන් ස්වර්ණවාහිණියේ ගිය News එක මොකක්ද

    දැන් අද 12ට ස්වර්ණවාහිණියේ ගිය News එක මොකක්ද

    මුස්ලිම් මුදලාලි කෙනෙකුට අයිති මාතලේ Town එකේ විශාල සැර chemical තොගයක් සාෙයාගෙනලු.. ඒක මාතලේ රෝස විදියේ ප්‍රධාන මුදලාලි කෙනේක් ගේද..?
    හරියට දන්නේ නැ...තේ හා කැමවලට මිශ්‍ර කරන්නද..දන්නැ...:shocked:

    මේ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න....




     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    owa danna epa hutto thowa wishesha wimarshana ekakayen ussan yai


    1. apa na. remand
    2. polish report eke dala denne wenath jathiyakata apahasa kala kiyala
    3. anduwe, anduwata puka dena private compani wala job na
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඒක TV news වල ගියේ කව්රුහරි TV News Re wined කරලා බලලා කියන්න ...
     
    Last edited:

    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo
    ඊයේ රෑ හිරු හරි දෙරණේ හරි news වලටත් පෙන්නුවා. මොකේද කියලා මතක නැහැ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    owa danna epa hutto thowa wishesha wimarshana ekakayen ussan yai


    1. apa na. remand
    2. polish report eke dala denne wenath jathiyakata apahasa kala kiyala
    3. anduwe, anduwata puka dena private compani wala job na
    thambilatanm buriyani
    sonnaluntanm owa nathiwei
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    YouTube එකේ ස්වර්ණවාහිනී live දෙනව. Back කරලා බලන්න. 2 hours යනකම් rewind කරන්න පුළුවන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Army එකට මාතලේ කඩේකින් අහුවෙලා තියෙන්නෙ කීවේ. Canned වල අධික විෂ සහිත බව සදහන් කරලා තියන රසායනික ද්‍රව්‍ය අහුවෙලා තියෙන්නෙ. ඒවා මොකටද ගෙනාවේ කියලා confirm වෙලා නෑ. කෑම වලට මිශ්‍ර කරන්නද වෙන දේකට ගෙනාවා ද කියලා කියන්න බැහැලු. බර ගාණක් canned පෙන්නුවා.

    ඕක කීවේ
     
    Last edited:

    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo
    Colombotoday site eke thibba
    යුදහමුදා නිලධාරීන් ඊයේ (19) මාතලේ නගර මධ්‍යයේ ඇති වෙලඳසැලක් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස සඟවා තිබූ කිසියම් රසායන ද්‍රව්‍ය වර්ග කිහිපයක් අඩංගු කෑන් තොගයක් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අධික අන්ත්‍රාවයි යනුවෙන් එහි තිබූ ඇතැම් කෑන්වල සඳහන් කර තිබූණි. එම රසායන ද්‍රව්‍ය මිනිස් ශරීරයට හානිකරදැයි සෙවීම සඳහා රස පරීක්ෂක සහ තේ මණ්ඩලයේ නිලධාරීන් කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

    මීට අමතරව එකම අංකය සහිත ජාතික හැදුනුම්පත් 3ක් සහ අංක තහඩු 4ක්ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.

    ඇතැම් අලෙවිසැල්වල මිනිස් සිරුරුට අහිතකර සහ වද භාවය ඇතිකරන රසායනික ද්‍රව්‍ය අහාර පාන වලට මුසු කරන බවට කලක පටන් ආන්දෝලනයක් ඇතිව තිබෙන අතර, ඇතිව තිබෙන වාතාවරණය අනුව ආහාර ගැනීමේදී වඩාත් විශ්වාසදායක ස්ථානයකින් පමණක් ආහාරපාන ලබා ගැනීමට උනන්දු විය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    Army එකට මාතලේ කඩේකින් අහුවෙලා තියෙන්නෙ කීවේ. Canned වල අධික විෂ සහිත බව සදහන් කරලා තියන රසායනික ද්‍රව්‍ය අහුවෙලා තියෙන්නෙ. ඒවා මොකටද ගෙනාවේ කියලා confirm වෙලා නෑ. කෑම වලට මිශ්‍ර කරන්නද වෙන දේකට ගෙනාවා ද කියලා කියන්න බැහැලු. බර ගාණක් canned පෙන්නුවා.

    ඕක කීවේ


    පල්ලි අවට කැළේ කපන්න කඩු තියන් හිටියා ඒවා හමුදාව ගත්තා. දැන් වල්නාශක ගෙනල්ලා කැළේට ගහන්න ඒවත් අල්ලන්න ඒපා සහෝ. පල්ලි ටික වැහිලා යයි කැළෙන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පල්ලි අවට කැළේ කපන්න කඩු තියන් හිටියා ඒවා හමුදාව ගත්තා. දැන් වල්නාශක ගෙනල්ලා කැළේට ගහන්න ඒවත් අල්ලන්න ඒපා සහෝ. පල්ලි ටික වැහිලා යයි කැළෙන්.


    :lol::lol::lol: පව් ලෙබ්බෙල ටික.... කැලේටම යටවෙයි
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    Meezan group kiyana thambi business 1k machan oya. Unta ankumbure thiyenawa tea state 1k & bungalow 1k. Thawa Matale Rosa street 1k thama gedara thiyenne. Matale loku hardware 1kuth thiyenawa. Danna vidihata thawa godak properties thiyenawa munta. A kale idanma salli thiyena minissu. 19 oya kiyana places serama 1 wara army 1kn check karala kiyala aranchi. Anukmbure bungalow 1kn 2k arrest kala kiyala kathawak yanawa...