මිනිස්සු_වෙනස්_වෙලා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මිනිස්සු_වෙනස්_වෙලා

    FB_IMG_1558482188385-576x805.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    We need to rise up. We just interviewed them and appointed as our workers to invest our tax money. We have to realize this fact to all of these fucking idiots.

    මචන් අපි මුන්ට විරුද්දව නැගිටින්නම ඕනේ. මුන්ව පත් කරේ අපි අපේ සල්ලි හරියට කළමනාකරණය කරලා හරියට ආයෝජනය කරලා ප්‍රතිලාබ ගන්න. මුන් අපේ සේවකයෝ විතරමයි. අපේම ව්‍යාපාරෙකට සේවයට පත් කරගත්ත කලමනාකර වරයෙක්. පඩියක් දීල වැඩ කරපිය අපිට ඕන ඉලක්කෙට යන්න කියල පත් කරගත්ත සේවකයෙක් විතරමයි. ඒ ඉලක්කේ හාල් අඩු කරන්නවත් පරිප්පු අඩුවෙන් කන්නවත් වගේ ගොන් බොලද ටාගට් වෙන්න බැ. මේ ඉන්නේ ප්‍රභූවරු නෙමෙයි. මේක අපේ ගමේ ඉන්න ආච්චිගේ සීයාගේ ඉදන් හම්බෙන හැම එකාටම කියපන්. විරුද්ධ වෙමු. මුන් අපිට හුකන්න එනවනම් කනට ගහල පල පකය කියල එලවමු. දැන් ඇති මේ පකයල නැටුවා. මුළු රටම මළගෙයක් වෙලා ඉවරයි මේ බල්ලන්ගේ වැරදි වැඩ නිසා. පවුලේ එකෙක් හරි රටින් ගමෙන් ගිහි සල්ලි හොයන්න හොද ජිවිතයක් හදාගන්න. සතුට කොහෙද? අම්මලට තාත්තලට ළමයි නෑ, ළමයින්ට දෙමාපියෝ නෑ, ගෑනුන්ට මිනිස්සු නෑ, මිනිස්සුන්ට ගැණු නෑ ගෙදර. එතන ඉදන මනස වෙනස් වෙලා ප්‍රශ්න. අපිත් කොල්ලෝ අපිත් ආසයි ලොකු එන්ජිමක් තියන වාහන පදින්න. 3 වීල්, බට්ට ලොරි, මහේන්ද්‍ර කැබ්, ඉන්දියන් පකේ බයික් විතරක් නෙමෙයි තියන වාහන. වෙනස් වෙමු, වෙනස් කරමු වචනෙන් හරි. දවසකට එකෙක් හරි වෙනස් කරලා මේ බල්ලන්ව අපිට ඕන දේ කරගන්න පාවිච්චි කරමු. ලොකු අරමුණු වලට යමු. මේ අපේ සේවකයෝ, අපිට අයිති අපේ ආයතන වල වැඩ අධීක්ෂණය කරන්න ගත්ත සේවකයෝ විතරමයි.

    :yes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එළකිරියේ තාම කඩේ ගියාට දැන් මිනිස්සුන්ගේ මොලේ පැදිගෙන එන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දේශපාලුවෝ ගුටි කන දවස වැඩි ඇතක නැහැ කියල හිතෙන්නේ මට විතරද ?
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්තටම මිනිස්සු වෙනස් වෙලාද කියලා බලාගන්න පුලුවන් චන්දයක් ආවාම...කට කැඩිච්ච කතා කියපු,හැමමගුලටම සිංහලුන්ට බෞද්ධයන්ට ගරහන හම්බයන්ට කත් අදින උන් එන පාර පාර්ලිමේන්තු නොආවොත්.. අන්න මිනිස්සු වෙනස් වෙලා කියලා හිතන්න පුලුවන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    owa gahalath horen gihin chande dila awoth thamai wade..

    ඒක තමයි කරන්නෙ සාක්කුවට කීයක් හරි වැටෙනවානම් :angry:
    ආකල්ප හදන්න බැහැ මැරුවත්. පොලිස්සිය බලපන් එන අලුත් උන්ට කොච්චර ලස්සන තැනක් කරන්න පුලුවන්ද? ඒත් උනුත් යන්නෙ නාකි සෙට් එක යන පාරෙමයි.:frown: