Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

    මචං පට්ට අසාධාරණයක් බන්.. මෙච්චර කල් LBP 65 කියල ගහල 7678 ට යවල Active කර ගත්තු package එක අද ඉඳල අපිට නෑ.

    මේක උතුරු නැගෙනහිරට විතරක් දීපු පැකේජ් එකක් ලු. වැරදිලාලු අපේ පැති වල අයත් Active කර ගත්තෙ. දැන් අද ඉඳල අනික් පැත් වල කට්ටියට ඒක blocked ලු. අඩේ බලපන්කො බන් ඒක.. මොකක්ද බන් මේකෙ තේරුම.. මට නම් තේරෙන්නෙ නෑ... ෆෆෆෆෆාාාක් :angry::angry::angry::angry::angry::angry:

    Customer Care එකේ එවුන් එක්ක මම දැන් ඇරගෙන ඉන්නෙ.. කවුරු හරි උතුරු නැගෙනහිර ඉන්න කෙනෙක් මේක Active වෙනවද බලල Confirm කරන්න......
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැ. වේ. පු.. ගේ නෙට්වර්ක් එක පාවිච්චි කරන්නේ නෑ
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ඇත්තද බන්. පට්ට චාටර් වැඩේ.

    මොබිටෙල් මේක කන්ෆර්ම් කරාද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    සිරිසේනගේ මල්ලි නේද ඕකෙත් මහ හොරා....?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    එයාර්ටෙල් වල තියෙන්නේ බන් 16ජි.බී එකක් 69යට???
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,328
    3,956
    113
    Patta cha bn me company karayo nam...

    Petition ekak wage damuda SLT ehema data quota wadi karanna kiyala... Hamoma set unoth GB ekak hari wadi karai 😆
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මේක කොහොමත් දුන්නේ Jaffna Pkg කියලා.. පිට active කරන්න TRCSL Approve නෑ. මොබිටෙල් එකෙන් ඒ උනාට block කලේ නෑ.. අපේ ගොන් පකයෝ ටික මේක හෙන ලොකුවට FB දාල.. public group වල දාල නැටුවා..පස්සේ උන්ට කම්ප්ලේන් අවා දැන් හරිනේ :lol::lol:
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,554
    53,769
    113
    Colombo
    මේක කොහොමත් දුන්නේ Jaffna Pkg කියලා.. පිට active කරන්න TRCSL Approve නෑ. මොබිටෙල් එකෙන් ඒ උනාට block කලේ නෑ.. අපේ ගොන් පකයෝ ටික මේක හෙන ලොකුවට FB දාල.. public group වල දාල නැටුවා..පස්සේ උන්ට කම්ප්ලේන් අවා දැන් හරිනේ :lol::lol:

    Kiyala wadak na ban. :angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක කොහොමත් දුන්නේ Jaffna Pkg කියලා.. පිට active කරන්න TRCSL Approve නෑ. මොබිටෙල් එකෙන් ඒ උනාට block කලේ නෑ.. අපේ ගොන් පකයෝ ටික මේක හෙන ලොකුවට FB දාල.. public group වල දාල නැටුවා..පස්සේ උන්ට කම්ප්ලේන් අවා දැන් හරිනේ :lol::lol:

    ලංකාවෙ ඉන්නවනෙ view බලාෙන ඕනි කුනු වැඩක් කරන හරක් ටිකක්.. උන් තමයි මේක විනාස කලේ..
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,328
    3,956
    113
    මේක කොහොමත් දුන්නේ Jaffna Pkg කියලා.. පිට active කරන්න TRCSL Approve නෑ. මොබිටෙල් එකෙන් ඒ උනාට block කලේ නෑ.. අපේ ගොන් පකයෝ ටික මේක හෙන ලොකුවට FB දාල.. public group වල දාල නැටුවා..පස්සේ උන්ට කම්ප්ලේන් අවා දැන් හරිනේ :lol::lol:

    Jafna walata witharak wenama neethi.... Wesa company neh mewa...

    Owa YouTube dala pora wena un ellanna oni ata 2n