කොලබට ඩිජිටල් ටීවී දීලා
කොළඹට open උන ඩිජිටල් TV..
TV එකේ DVB T2 support කොළඹ අය tune කරලා බලන්න..
-නාරාහේන්පිට
සාමාන්‍ය ඇන්ටනා එකට..ගෙදර tv එකට නොමිළයේ නැරඹිය හැකි Digital TV
ස්ථානය- කොළඹ නාරාහේන්පිට
රූපවාහිනී වර්ගය-Softlogic pizma
Antenna-Normal
නාලිකා අංක 48/49
නැරඹිය හැකි නාලිකා සංඛ්‍යාව 44
source - FM & TV Sri Lanka Facebook Page
නෙලුම් කුලුනේ ටෙස්ටින් කරනවලු
කොලබ ඉන්න වුන් ටියුන් කරලා බලල කියපල්ලා වැඩ ද කියල

Last edited: